IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගුරුවරියටත් පොට වරදී

පයාගල පොතුවිල ගුරුවරියක වන පියුමාලි තිස්සකුමාර සිය සේවිකාවට අවුරුදු පහක් තිස්සේ වද හිංසා කළැයි සැකපිට ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය නියෝග කළාය.

මාස හතක දරුවාද සමග සැකකාරිය බන්ධනාගාර රියට ගොඩවූවාය. 



අදහස් (0)

ගුරුවරියටත් පොට වරදී

කෝනාර Friday, 08 July 2016 12:13 AM

අද කාලේ ඉන්නවා නමට ගුරුවරියො. හරිම කරදරයක්. දරුවන්ටත් වද දෙනවා. සේවිකාවන්ටත් වද දෙනවා. පෙර පාසැල් ගුරුවරියෝ වෙන්නේ තමන්ම බෝඩ් ගහගෙනනේ. ඒ අයගෙ තත්වය මිට එහා. (නි)

:       0       0

රසාරා Friday, 08 July 2016 01:10 AM

ජයම්පති, ඇයි ගුරුවරියන්ට තරහා ගන්න ලයිසන් දීලා තියෙනවද? පිටරට වගේ නම් රස්සාව නැතිවෙනවා විතරක් නෙමෙයි ඉන්න වෙන්නේ කූඩුවේ (නි)

:       0       0

නිසාරා Friday, 08 July 2016 01:26 AM

මාස හතක දරුවාද සමඟ ඇවිල්ලා තියෙන්නේ අනුකම්පාව ගන්නද? ගැහැණු පොලිසියට උසාවියට යනකොට ගෙදර ඉන්න දරුවො උස්සාගෙන යනවා. (නි)

:       0       0

මහසෙන් Friday, 08 July 2016 01:50 AM

වෙන අයටත් වඩා ගුරුවරියෝ කරුණාවන්ත ඉවසිලිවන්ත වියයුතුයි. අසරණ දරුවොයි අමාරුවේ වැටෙන්නේ මෙයාලගෙ පීඩනය වෙන අයගෙන් පිටකරන්න ගියාම (නි)

:       0       0

ජයම්පති Thursday, 07 July 2016 02:15 PM

ගෙදර වැඩ හරියට කරන්නේ නැතුව ඇති. ගුරුවරියක්නේ, තරහ යන්න ඇති. (බ)

:       0       0

රොකී Friday, 08 July 2016 02:19 AM

ගුරුවරියන් ඉන්නේ ලෝකෙටම උගන්වන්න බව සළකා බැලිය යුතුයි. (නි)

:       0       0

රෝෂන් Friday, 08 July 2016 06:02 AM

අද සමාජය විෂමයි ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා. ඉගෙනගන්න දරුවෝ හෝ දරුවන්ව එසේ හැඩගස්සවන දෙමාපියන්ද දුර්ලභයි. සියල්ලම දේශපාලනයට හා මානව හිමිකම් වලට යටවෙලා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1021 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 679 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1835 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 356 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 601 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1576 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site