දේශපාලනඥයකුගේ නෑයකු බලපිටිය රේවත විදුහලේ ගුරුවරයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් මත එහි ගුරුවරු උද්ඝෝෂණයක් කළහ.
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො
එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුරුවරයාට ගැසුවාට උද්ඝෝෂණ
සිල්වා Tuesday, 12 February 2013 02:20 PM
පොලිසියට නෙමෙයි, බොදු බල සේනාවට දෙන්න ප්‍රශ්නය විසදන්න. (නි)
අබ්දුල් වදොඩ් මොහොමඩ් Tuesday, 12 February 2013 02:35 PM
කරුණාකර නිසි දඩුවම් දිය යුතුයි (දී)
රහීම් Tuesday, 12 February 2013 03:14 PM
ගුරු හරසර තිබ්බට මොකටද (දී)
චන්න Tuesday, 12 February 2013 03:16 PM
සාධාරණයක් කියලා එකක් තියෙන්න ඕනේ (දී)
නිලංග Tuesday, 12 February 2013 03:27 PM
ළමයින්ට ගැහුවහම ඒවාට දඩුවම් තියෙනවා, ගුරුවරුන්ට ගැහුවහාම (දී)
සිල්වා Wednesday, 13 February 2013 06:35 AM
මේ ප්‍රතිඵලය පළාත්ද? ප්‍රාදේශිකද? (නි)
සිල්වා Tuesday, 12 February 2013 01:46 PM
මේකද අපේ නිදහස? (නි)