කොළඹ විශ්ව විද්‍යාලයයේ කතිකාචාර්ය ඔසඳ යසශ්‍රී ගුණරත්න මහතාට පහර දුන්නැයි සැකපිට එහි ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසරේ අමිල තරංග සිසුවා කොළඹ ප්‍රධන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් අඟහරුවාදා (6) වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයු
විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුවරයාට ගැසී යැයි සිසුවා රිමාන්ඩ්
ජනක ජයසිංහ Monday, 05 December 2011 01:50 PM
මෙවැනි සිසුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. අවම වශයෙන් වසර 3 වත් ශිෂ්‍ය භාවය අත්හිටුවා සති දෙකක්වත් කොළඹ කාණු පිරිසුදු කිරීමට ප්‍රජා සේවයේ යෙදවිය යුතුයි. එවැනි දඩුවම්වලින් ඔවුන්ගේ මානය, අහංකාරකම සහ මෝඩකම මැඩ පැවැත්විය හැක.
අකුරුගොඩ නිහාල් Monday, 05 December 2011 02:48 PM
ගුරු ගෞරවය ඉහළින්ම තිබුණු අපේ රටේ ඒක නැති කළේ අධ්‍යාපන කඩකාරයෝම නේද...? සිසු සිත නොරිදවා - අකුරු කරවයි ඇදුරු මුදලාලි කියල තමයි දැන් කියන්නෙ... ඒවයෙ විපාක තමා මේ... අනිත් පන්තිවලට වඩා තමන්ගෙ පන්තිය ජනප්‍රිය කරගන්න ළමයින්ට අනවශ්‍ය වීර අං තට්ටු පැළැන්දුවෙ කව්ද...?
නිසාර් kuwait Monday, 05 December 2011 04:09 PM
මේ කොල්ලා උපාධිකම ඉල්ලලාද නැත්නම් කුපාඩි කම ඉල්ලලාද ගහල තියෙන්නේ????
ජී.එච්. සිරිනිමල් [dubia] Monday, 05 December 2011 04:29 PM
නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි
පුරෝහිත Monday, 05 December 2011 04:11 PM
ඉතාම නරක ආදර්ශයක්. වහාම නිසි දඩුවම් ලබාදිය යුතුයි
අතුල හේරත් Monday, 05 December 2011 06:03 PM
කුඩා කාලේ සිසුන්ට වැරැදිවලට ගුරුවරු දඩුවම් කිරීම තහනම් කළ වැරැද්ද තමයි ඔය
යුතුකම Monday, 05 December 2011 06:57 PM
ප්‍රශ්ණය නිසි සේ විභාග කර නිසි පුද්ගලයාට නිසි දඩුවම් ලබා දිය යුතුය.
ප්‍රියන්ත Tuesday, 06 December 2011 12:05 AM
ගුරුවරයාට ගහන්නත් හේතුවක් ඇතිනේ. ඒකත් හොයල බලන්න ඕන
ලුෂාන් Tuesday, 06 December 2011 01:38 AM
ලංකාවේ විශ්වවිද්‍යල කඩා වැටිලා
ජනක මකුළොළුව Tuesday, 06 December 2011 05:28 AM
මම සියයට සියයක්ම ජානක ජයකොඩිගෙ අදහසට සහයෝගය දෙනවා
චරිත් අධිකාරි Tuesday, 06 December 2011 09:43 AM
වැරැද්ද කාගෙ වුණත් චන්ඩින්ට දඩුවම් දිය යුතුයි.