IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගුරු ගෙදරට පොලිස් ආරක්ෂාව

වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් දණ ගැස්සු බව කියන නවගත්තේගම නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් මහත්මියගේ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇත. අණමඩුව අධිකරණයේ නියමයෙන් මෙම ආරක්ෂාව සලසා තිබේ.

 



අදහස් (0)

ගුරු ගෙදරට පොලිස් ආරක්ෂාව

චන්දි Saturday, 27 July 2013 05:57 PM

මොකද මේ දෙන්න ක්රෝටන් ගස් දෙක දිහා බලං ඉන්නේ (අ)

:       0       0

සමන් Monday, 29 July 2013 06:45 AM

මෙයා හරිම හොද ගුරුතුමියක්. (නි)

:       0       0

සමන් යට්ටපාත Monday, 29 July 2013 07:05 AM

මම නෙමෙයි කියලා පොලිසියේ සටහන දාලා තමා ගේම දෙන්නේ (නි)

:       0       0

වාස් Saturday, 27 July 2013 06:19 PM

අපේ සරත් කුමාර මහත්තයට නාමයෝජනා ලැබෙනකන් ඉන්නේ, එතුමා දිනනවාමයි. එතුමාට දයාසිරි මහත්තයත් සහෝදරයෙක් වගේ.(අ)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Sunday, 28 July 2013 08:30 AM

මය වගේ දේශපාලකයන්ගේ ඇඟ විතරක් බැඳලා මදි. (නි)

:       0       0

මංගල Sunday, 28 July 2013 08:39 AM

බොහම කණගාටුයි දැරණියගල සිදුවීම (නි)

:       0       0

හේරත් Saturday, 27 July 2013 06:27 PM

ගරු ජනාධිපති තුමනි ...මේ ප්‍රදේශිය සභා වැරදි කරන අයට ඉක්මනට දඬුවම් දෙන්න.පක්ෂයෙන් නෙරප හරින්න.ආණ්ඩුවට විශාල කැළලක් පල බබල හින්ද.(අ)

:       0       0

නසාර් Saturday, 27 July 2013 06:28 PM

පොලිසියට පඩි දෙන්නේ මන්ත්‍රීගේ බුදලෙන්ද , නැති නම් මහජන බදු මුදලෙන්ද , කරුණාකරලා මන්ත්‍රීගේ ඇග බදින්න උසාවියෙන් .(අ)

:       0       0

අනුර Sunday, 28 July 2013 08:39 AM

කොච්චර කාලයකටද? ඊට පස්සේ ?ඉතින් හැමදාමත් ආරක්ෂාව දෙන්නද ? (නි)

:       0       0

නාමල් Saturday, 27 July 2013 06:49 PM

මොනවද මේ කතා? මෙයාට දඬුවම් වෙනුවට මන්ත්‍රීකම නොලැබුනොත් තමා පුදුමේ (නි)

:       0       0

මහසෙන් Saturday, 27 July 2013 06:52 PM

පොලිස් නිලදාරීන් දෙන්නාවත් දනගස්වලා තියේවිද දන්නේ නැහැ නේද. (නි)

:       0       0

පිටිගල Saturday, 27 July 2013 06:52 PM

ආයෙත් ඡන්දෙ ඉල්ලන්න ඉඩක් දෙන්නෙත් නැහැ කියලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තිබුනා නේද? ගුරුවරියට සාධාරණයක් ඉටු කරනවා කියලා පෞද්ගලිකවම කියලත් තිබුනා නේද? ඉතින් මොකද හැබෑටම මේ උදවිය තවත් අනන් මනම් කියන්නේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න බැරිද අම්මපා කරලා පෙන්නන කල්. (නි)

:       0       0

විජයබා Sunday, 28 July 2013 05:52 PM

මේ වගේ චන්ඩියන් ප්‍රභාකරන් ඉන්න කාලේ යුද්දෙට යැව්ව නම් දන ගානවා විතරක් නෙවි බඩ ගානවත් අහන්න තිබුණා (දී)

:       0       0

ඇන්ඩි Saturday, 27 July 2013 07:10 PM

මේ රාළහාමිලට තේ එකක් එහෙමවත් බොන්න තැනක් තියෙනවද ? (නි)

:       0       0

චානක. Sunday, 28 July 2013 09:24 AM

මේ මගින් සනාත වෙන්නේ රටේ බියෙන් සැකයෙන් තොරව ජීවත් වීමේ නිදහස නැහැ කියන දේ නොවේද කියලා හිතෙනවා ....නිදහස තිබේ කියලා පම්පෝරි ගහන අයගෙන් අසමි? (නි)

:       0       0

නාරද Saturday, 27 July 2013 07:20 PM

අනේ මෙහෙමත් රටක්. පොඩ්ඩක් හිතන්නකෝ අපේ ගෙදරකට මෙහෙම පොලිසියෙන් රෑ දවල් දැම්මොත් මොනවගේ හැගිමක්ද අපිට එන්නේ? නිදහසේ කිසිදෙයක් කරගන්න තියනවද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 27 July 2013 07:21 PM

ෆයිසාල්,ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ (නි)

:       0       0

ටිකිරි Saturday, 27 July 2013 07:22 PM

හේරත්,මම නොදන්නා නිසයි අහන්නේ. හේරත්, තවම දනගාගෙන ඇවිදින පොඩි ළමයෙක්ද? (නි)

:       0       0

කරුණාපාල Saturday, 27 July 2013 07:22 PM

පොලිස් බල්ලොත් දාල වගේ.(නදී)

:       0       0

ටිකිරි Saturday, 27 July 2013 07:29 PM

බන්දුල පෙරේරා, .කන්න අදින්න නැත්නම් කොලයක් අරගෙන හිගා කාලා පවුල ජීවත් කරවන්න. ඒක මීට වැඩිය සිය දහස් ගුණයක් නම්බුයි.මෙහෙව් කෙනෙක්ව සාධාරනීකරනය කරන්න යන්න එපා (නි)

:       0       0

මොහමඩ් Saturday, 27 July 2013 07:43 PM

ධර්මද්වීපයේ මෙහෙමත් වෙනවද (නි)

:       0       0

පත්මසිරි. Sunday, 28 July 2013 10:33 AM

චානක ,මෙයින් ඔප්පුවෙන්නේ රටේ සාදාරන නීතියක් ඇති බව නේද? යම්කිසි කරදරයක් යමෙකුට ඇත්නම් රජය වහාම එතනට පොලිසිය යොදවන්නේ,ඒ පුද්ගලයාගේ ආරක්ෂාවට. ලෝකේ කොයි රජයද තමන්ගේ රටවැසියාට මෙහෙම සලකන්නේ.අපි එක නිසයි කියන්නේ ආශ්චර්යය ලංකාවේ තියෙනවා කියලා. දැන් බලන්ඩ ඕනෑ කෙනෙකුට රටේ හැටියට පක්ෂ මාරු කරන්න කොහෙද නිදහසක් තියෙන්නේ. අපේ ලංකාවේ විතරයි ඔය කොයි නිදහසත්. (නි)

:       0       0

පෙරේරා Saturday, 27 July 2013 07:56 PM

ෆයිසාල්, හමුදාවේ ආරක්ෂාවට කාවද දාන්නේ? (නි)

:       0       0

චමින් Sunday, 28 July 2013 10:40 AM

අහේතු කාලෙන කජ්ජෙන පුහුලන් කිවුවලු. (නි)

:       0       0

ඉන්ද්‍රලාල් Saturday, 27 July 2013 08:02 PM

ඔය ආරක්ෂාව දින කීයකටද ? (නි)

:       0       0

කඩවත හේමසාර හිමි Sunday, 28 July 2013 10:43 AM

මේකෙන් පේනවනේ රටේ තත්වය (නි)

:       0       0

ශාෆික් Sunday, 28 July 2013 10:47 AM

සුදු කොට ගවුමක් නිසා ගිය දුරක්....... අසංවරකමක ප්‍රතිපල (නි)

:       0       0

කුමාර Saturday, 27 July 2013 08:09 PM

මේ ආරක්ෂාව කොපමණ කල් දෙනවද? (නි)

:       0       0

සමන් Saturday, 27 July 2013 08:12 PM

ඇයි නියෝජ්‍ය විදුහල්පතිතුමාට ආරක්ෂාව දෙන්නෙ නැද්ද? (නි)

:       0       0

චානක. Sunday, 28 July 2013 11:02 AM

පද්මසිරි ඔයාට පෙනුනේ නැද්ද ජනතාවට හිරිහැර වන්නේ ඔයා ඔය ආරක්ෂාව දෙනවා කියන බලවතුන්ගෙන්ම කියලා?ඔබ නිදහස බුක්ති විඳින රටවල් නොදැක්කට අපි නම් දකිනවා. (නි)

:       0       0

පද්මිණි Sunday, 28 July 2013 11:02 AM

ගෙදරට පොලිස් ආරක්ෂාව දුන්නට මේ ගුරුතුමී ගෙදරින් එලියට යනකොට කොහොමද යන්නේ? පොලිසියේ වාහනයකද?නිදහසේ හුස්ම ගන්නට පුලුවන්ද මේ රටේ? (නි)

:       0       0

අමිල Monday, 29 July 2013 09:36 AM

මේ මන්ත්‍රී කියන දේ අහන්නේ නැද්ද ? මේ ගුරු පවුලට වෙන දේට ආණ්ඩුව වග කියන්න ඕනෑ. (නි)

:       0       0

රිෂාර්ඩ් Sunday, 28 July 2013 07:33 PM

ශාෆික්ගේ කතාවනම් ඇත්ත කොට ගවුමක් නිසා ගිය දුර. දැන් ප්‍රශ්න වැවෙනවා (නි)

:       0       0

පහන් Saturday, 27 July 2013 08:30 PM

අසරණකමක මහත. (නි)

:       0       0

කුමාර් Sunday, 28 July 2013 11:16 AM

මේ විදියට ගියාම ආපසු භීෂණ සමයක් එන්න වැඩි කලක් යන එකක් නෑ. (නි)

:       0       0

ආනන්ද Saturday, 27 July 2013 08:39 PM

මෙවැනි බලවත් වැරදි කරන අයව පන්නා දැමීම වගකිවයුත්තන්ගේ වගකීමයි (නි)

:       0       0

බන්දුල Saturday, 27 July 2013 08:43 PM

පුංචි ටිකිරිගේ පුංචි මොලේ ගොම පස් පිරිලා..හැමදාමත් ඕක කියන්න වෙනවනේ අම්මපා. (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 08:43 PM

මේ දවස් වල එතුමත් රක්ෂාපිටයි ඉන්නේ (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 27 July 2013 08:44 PM

අරර ගහපු පොල්ද දන්නෙ නැහැ එයාටම වැදුනේ (නි)

:       0       0

සමීර වී . Saturday, 27 July 2013 08:48 PM

මෙතන චීන මහා ප්‍රකාරය හරි මහා මේරු පර්වතය හරි ගෙනත් තිබ්බත් නිදන් හොරු සමග පලා බබාලා ඇවිත් ඒකත් හිල් කරගෙන ගෙට රිංගයි.ගස් බදින ගමේ මේ සිද්දිය වුනානම් අර ගුරුතුමියගේ ඉඩමේ කෙරවලේ ගොක්කොල සැරසිලි දකින්න තිබුනා. (නි)

:       0       0

රේණුක Sunday, 28 July 2013 08:41 PM

පොලිස් ආරක්ෂව ඉවත් කරලා බලමුකෝ ඔය ගොයියා එතරම් චන්ඩියෙක් ද කියලා.....ඔය වැඩෙන් වෙන්නේ ඔය වගේ නරුමයින්ව තවත් උස්සලා තියෙන එක විතරයි (නි)

:       0       0

ෆාගිමා Saturday, 27 July 2013 09:04 PM

ඇසළගෙ කතාව තමා හරියටම හරි.  (නි)

:       0       0

සනිත් Sunday, 28 July 2013 09:42 PM

බනිදුල පෙරේරා, ඔයා ලංකාවෙද? ඔයා වගේ අය ඉන්නකල් ලංකාවට දෙයියන්ගේම පිහිටයි (නි)

:       0       0

ගුණතිලක Saturday, 27 July 2013 09:09 PM

ගුරුතුමීගේ ගෙදර බල්ලෙකුත් ඉන්නේ (නි)

:       0       0

සම්පත් Sunday, 28 July 2013 12:33 PM

සිප් කිරි පෙවූ මුසිලයින් උඩු මහලේ ..... අපෙ ගුරුතුමී යයි තාමත් ඉස්කෝලේ.... (නි)

:       0       0

සමන් Sunday, 28 July 2013 12:43 PM

අර බල්ලා පොලිස් බල්ලෙක්ද? (නි)

:       0       0

මාගලි Sunday, 28 July 2013 01:13 PM

කෝ මේ අර නිදහස ?හැමෝටම ඉන්න පුළුවන් රට කෝ දැන්? (නි)

:       0       0

අමිළ කටුනායක Saturday, 27 July 2013 09:52 PM

ගුරුතුමීට කරදරයක් වෙයිද? (නි)

:       0       0

අචිනි Sunday, 28 July 2013 01:38 PM

පද්මසිරි, කන්නේ බත්ද ? (නි)

:       0       0

සමන් Saturday, 27 July 2013 10:20 PM

රාජ්‍ය අනුග්‍රහය ලැබූ රජයේ දේශපාලකයෙක් ගෙන් මේ පවුල ආරක්ෂා කරන්න නේද මේ පොලිසියෙන් දාන්න වෙලා තියෙන්නේ. මොකක්ද මේ රටට උනේ?(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 27 July 2013 10:22 PM

ඉදිරියේදී තව කාට කාට මෙහෙම ආරක්ෂාව දෙන්න වෙයිද දන්නේ නැහැ.(නදී)

:       0       0

අසන්ග Sunday, 28 July 2013 01:40 PM

පිස්සු බල්ලෝ පාරේ ඉදිද්දි කඩුල්ල වහලා හරියන්නේ නැහැ.බල්ලන්ගේ පිස්සු හොඳ කරන්න ඕනෑ. නැත්නම් උන්ව විනාශ කරලා දාන්න ඕනෑ. (නි)

:       0       0

ගම්ලත් Saturday, 27 July 2013 10:25 PM

මෙතන ප්‍රතිචාර දාලා තියන අය දිහා බලපුවම මේ වගේ දේශපාලකයෝ ඡන්දෙන් පත් වෙන එක ගැන පුදුම වෙන්න ඕන නෑ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 27 July 2013 10:29 PM

ඇමති කෙනෙකුගේ මාමණ්ඩියා මාර්ග නීති කඩ කලා කියලා දඩ කොලේ ලියල දුන්නු පොලිසියේ දෙන්නව ගෙදරටම කුදලාගෙන ඇවිත් අම්බානට නෙලලා කියලා වෙබ් අඩවි විසින් වාර්තා කරලා තිබුනා. නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට ඒ දෙන්නව හදිසි නිවාඩු ඇරලා කියලත් තිබුනා. ලංකාවේ ඉන්න දම්මික පෙරේරා වගේ ලින් මැඩියෝ නොදන්නවා වුනාට මුළු ලෝකෙම දන්නවා මේ ගැන. ෆයිසාල් කියල තියෙන්නෙත් ඒ ගැනම තමයි.(නදී)

:       0       0

පිටිගල Saturday, 27 July 2013 11:04 PM

ඔය වගේද නූරි වත්තේ කතාව, අවරුදු 15 ක් මේක කව්රුවත් දන්නේ නැහැලු. අදාළ ඇමතිටත් ලිඛිතව දන්නලාත් අර වැදගත් මනුස්සය මරණ කල්ම කව්රුවත් බැලුවේ නැහැ. මෙන්න ලංකාවේ තත්වය.(නදී)

:       0       0

සමන් Sunday, 28 July 2013 10:52 PM

අපේ සමහර කට්ටිය කොට ගවුමට හරි ආසයි. (නි)

:       0       0

සනි Saturday, 27 July 2013 11:44 PM

ළමයි නරකද මේ බල්ලව පලා බබලගේ තනතුරට පත් කලොත් ඌ කැමති අයට නැට්ට වනනවා විරුද්ද අයට බුරනවා හපනවා යම් විදිහකින් විරුද්ද කෙනෙක් මස් රාත්තලක්ම දුන්නොත් එයටත් නැට්ට වනනවා .හැමෝටම ආරක්ෂාව දෙනවා ස​භාවට යන්න කලින් පෙට්ට්රෝල් ටිකක් ඇගට දැම්මනම් හොදට බුරන්න දන්නවා ඌ මැරුණහමත් ප්‍රයෝජනවත් නැට්ට කාරෙකේ වයිපරයට හයිකරගන්න පුළුවන් . (අ)

:       0       0

ටිකිරි බණ්ඩාර Sunday, 28 July 2013 12:48 AM

බන්දුල පෙරේරා අදහස හැටියට නම් ඒ දේ ලංකාවේ සිද්ධ වෙන්න බැහැ (නි)

:       0       0

රන්සර Sunday, 28 July 2013 01:25 AM

පිස්සු බල්ලව බැඳ දමන්න, ජනාධිපතිතුමනි.(නදී)

:       0       0

ටිකිරි Sunday, 28 July 2013 11:42 PM

සනිත්, හා හා කිසි දෙයක් බන්දුල පෙරේරාට කියන්න එපා. එයා අඩුවයසෙන් ඉපදුන ළදරුවෙක්. (නි)

:       0       0

අරුණ-නවසීලන්තය Sunday, 28 July 2013 02:56 AM

මෙයාට නැවතත් ඡන්දය ඉල්ලන්න නාම යෝජනා දුන්න ඇමතිටයි දඩුවම් කරන්න ඕනේ. මෙයාගේ මුණ දැක්කහමත්. කතාව ඇහුවාමත් ඕනෑම මිනිහෙකුට කියන්න පුළුවන් මැරයෙක් සහ රෙදි ගලවල උනත් යන්න පුළුවන් කෙනෙක් කියලා. මට දුක ජනාදිපති තුමාගේ නම සවුත්තු වෙන එකයි. ජනාදිපති තුමනි, මෙයාට නඩු දෙක තුනක් ම තියනවා. මේ වගේ කෙනෙක් නිසා පක්ෂය කා ගන්න එපා. බුද්ද ධර්මය ඇත්තක් නම් සාදාරනයක් වේවි. නැත්නම් කොපමණ පන්සල් සාදා දර්මය ගැන කතා කෙරුවත් වැඩක් නැ.(නදී)

:       0       0

සත්‍යා Sunday, 28 July 2013 03:18 PM

දේශපාලනයේ චණ්ඩි රජ වුනහම කවර කතාද ..... (නි)

:       0       0

පැහැසර Sunday, 28 July 2013 05:13 AM

තාම මේ සිද්දිය ගරු ජනාදිපති තුමා දන්නේ නැහැ අරුණ-නවසීලන්තය. දැන ගත්ත ගමන් ඔය කියන විදියටම කරයි. ඔයා බලාගෙන ඔලුව එහෙම හප්පා ගන්න එපා.(නදී)

:       0       0

රාජු Sunday, 28 July 2013 03:33 PM

අපේ මානවහිමිකම් රැකගන්නන් ජිනීවාවල තියෙන කාර්යාලය කොළඹට ගෙනෙන්න වෙයිද මන්දා? (නි)

:       0       0

මනෝජ් ලන්ඩන් Sunday, 28 July 2013 03:38 PM

ඔබතුමිය හොද රටකට ගිහින් සරණාගත විසා ඉල්ලන්න. එංගලන්තේ හරි කැනඩාවට හරි යන්න, ඒ රටවල් වල නීතියට දේශපාලුවෝ ඇගිලි ගහන්නේ නැහැ (නි)

:       0       0

දයා අළහකෝන් Sunday, 28 July 2013 03:48 PM

මට හිතෙනවා මේ මන්ත්‍රිව කොළඹ කොටුව ස්ටේෂමට ගෙන්නලා ඒක ඉස්සරහ පැය 3ක දණ ගස්සවලා ති‍යන්න. එහෙම පුළුවන් නම් කොච්චර හොදද? (නි)

:       0       0

ෆයිසාල් Saturday, 27 July 2013 05:18 PM

පොලිසියේ ආරක්ෂාවට හමුදාවෙන් දෙම්මොත් හොද නැද්ද. මොකද මේ දවස් ටිකේ මෙගොල්ලොත් ගුටි කනවා නේ. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 27 July 2013 05:21 PM

ගුරුතුමී ප්‍රවේශම් වෙන්න, ආනන්ද සරත්ගෙන් නෙමෙයි. ඔබ තුමීව වටකරගෙන ඉන්න ගිජුලිහිණි රැලගෙන් ..කට්ටිය දන්නවා ඔබ තුමී දැන් හොද ඉල්ලමක් කියල..ඔබ තුමීට වෙන හැම විපතක්ම ආනන්ද සරත්ගේ පිටින් දාල එකේ අපකීර්තිය ආණ්ඩුව පිටින් ඇරල මේ මැතිවරණ කාලෙදි වාසියක් ගන්න පුළුවන් කියල කට්ටිය දන්නවා..දුර ඉන්න සතුරාට වඩා ලග ඉන්න මිතුරාගෙන් ප්‍රවේසම් වෙන්න..(අ)

:       0       0

අනුර Sunday, 28 July 2013 07:56 AM

අනේ නිකම් හිතන්න බලන්න තව ගැඹූරට (නි)

:       0       0

අනුර Sunday, 28 July 2013 07:59 AM

මේ චණ්ඩින්ව පාලනය කරන්න ඕනෑ (නි)

:       0       0

ලක්බල සේනා Sunday, 28 July 2013 08:02 AM

නවගත්තේගම වීර ජනතාවනි, මේ ගැන තීරණයක් ගන්නට එකතුවෙවු! (නි)

:       0       0

ඇසළ Saturday, 27 July 2013 05:31 PM

මෙහෙමත් බයක් මේ වගේ මේ පලා බබාගේ පස්සෙන් යන කුණු කන එවුන් ටිකට ගමම එකතුවෙලා දුවන්න ගැහුවනම් පලා බබාට නිකම්ම උන ගැනෙයි. . අපි එකමුතු කමක් නැති ජාතියක්. (අ)

:       0       0

පලා Sunday, 28 July 2013 08:03 AM

අමිළ කටුනායක , ගුරුතුමීට කරදර කරන්නේ මම නෙමෙයි (නි)

:       0       0

සුජි වෙරෝන Saturday, 27 July 2013 05:38 PM

මේ ගුරුතුමිය ආරක්සා කරන එක හොද දෙයක් දේසපාලන වාසි ගන්න කවුරුන් හෝ කරදරයක් කරන්න බැරි නැ (අ)

:       0       0

සුසන්ත - ඉතාලිය Saturday, 27 July 2013 05:42 PM

ඇසළගෙ කතාව තමා හරියටම හරි. (අ)

:       0       0

ආනන්ද ආර් Sunday, 28 July 2013 08:11 AM

නසාර් කියන ටිකම තමයි මමත් කියන්නේ. මෙහෙම පොලිසිය රාජකාරි වලට යොදවන්න පඩි ගෙවන්නේ කාග් සල්ලිද? මහජන මුදල් වලින් නේද? මේ තර්ජනය නවත්වන්න ගරු අධිකරණයෙන් එයාගේ ඇඟ බඳින්න. මේ තර්ජන පිටිපස්සේ ඉන්නේ එයා කියලා නොදන්නා කෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජයග්‍රහණයේ අයිතිය සියලු ලාංකිකයන්ට උරුමයි
2024 සැප්තැම්බර් මස 25 156 0

ජයග්‍රහණයේ අයිතිය සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවට පිරිනමන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජාතිය අමතමින් පැවසීය.


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 175 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1372 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 352 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 790 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 513 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37093 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24438 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 611 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site