IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගිරා මාරයෙක් සැකපිට

ශ්‍රි ලංකාවේ ආරක්ෂිත පක්ෂින් ලයිස්තුවේ  ඉතා  දුර්ලභ ගිරා  වර්ගයකට අයත් පඬු ගිරවකුද  රෑන ගිරා  රංචුවක් වෙළෙදාම සදහා  කොළඹ ග්‍රෑන්ඩ්පාස් මහ කුමාර විදීයේ  සුරතල් සතුන්  විකිණිමට තබා තිබු  වෙළෙදසැලක ප්‍රදර්ශනය  කරමින් සිටියදී  සැකකරුවකුද සමග අත්අඩංගුවට ගත් බව වනජීවී  විශේෂ  වැටලීම් ඒකකයේ  අඩවි වන නිලධාරී සමන් ලියනගම මහතා කියයි.

 ශ්‍රී ලංකාවේ ගිරවුන් වර්ග  පහක් සිටියි.මෙම ගිරවුන් වැඩි වශයෙන්  වෙසෙන පුත්තලම,කරුවලගස්වැව,විල්පත්තුව, ආදී  ප්‍රදේශ වලින් අල්ලා ගෙනවිත් වෙළෙදාම සිදු කරන බව නිලධරයෝ කියති.

මේ සතුන්  රඳවා තබන ස්ථානයක් කොළඹ  ජා ඇල ඇතැයි  කියති.



අදහස් (9)

ගිරා මාරයෙක් සැකපිට

නීල් රණා Monday, 05 August 2013 10:25 AM

මා කියා ඇති සතුන් කූඩුකර ඇතිකිරීම වරදක්. ඔවුන් සිටිය යුත්තේ පරිසරයේ නිදැල්ලේ. එනිසා ඔවුන්ගෙන් ගොවි පොලවල් තුල පැටවුන් බෝ කිරීමත් වරදක්. එසේ කරනවා නම් රජයේ අනුමැතියලත් සත්ව සංරක්ෂණ ආයතනයකදී පමණක් ඔවුන් බෝකර වනයට මුදාහැරීම උදෙසා විතරයි. පරවියන් හැර වෙනත් කුරුල්ලන් නිදහස් කිරීම සඳහා කූඩුකර විකිණීම වරදක්. බාර-හාර සඳහා සතුන් දේවාල, පන්සල් ආදියට දීමත් වරදක්. සතුන් ඉන්නේ මිනිසුන්ගේ පව් කරගහන්න නෙමෙයි. එවැනි අකටයුතුකම් වහා තහනම් කළ යුතුයි. කිසියම් හේතුවකට නීතියෙන් ආරක්‍ෂිත නොවන සතෙක් මරනවා නම් එය ක්ෂණිකව වේදනාවකින් තොරව සිදුකළ යුතුයි. එය එසේ සිදුවේදැයි නිරන්තර අධීක්ෂණයට ලක්විය යුතුයි. දඩයම නීතිගත කිරීම හා වන සත්ව සංරක්ෂණය විධිමත් නීති පද්ධතියකට හා ප්‍රයෝගික යාන්ත්‍රනයකට අනුගත කළ යුතුයි. (නි)

:       0       1

රදික Sunday, 04 August 2013 11:43 AM

හොඳයි ඔය තැන අල්ලපු එක ගැන,වන ජීවින් මොකද කියන්නේ අලින් ඇතුළු අන්කුත් වන සතුන් සහ මේ අපේ මිනිසුන් මරණ එක ගැන.

:       1       0

ලෙස්ලි විජේසිංහ Sunday, 04 August 2013 12:17 PM

ඔය සතුන් විකුණන අය විතරක් නොවේ ගෙවල් වල ඇති කරන අයත් වටලා අත් අඩංගුවට අරන් දඩුවම් දෙන්න ලොකු සල්ලිකාරයෝ දේසපාලුවෝ පවා මේ වැඩේ කරනවා ඒ අයටත් නීතිය හරියටම ක්‍රියාවේ යොදවන්න මේ වැඩේ කරන අයව දැනුවත් කර වෙන අදායම් මාර්ගයක් සොයා ගන්න ඒ අයට රජයෙන් උදවු කල යුතුයි

:       0       0

කුමාර් Sunday, 04 August 2013 05:09 PM

ඔය විදියට ගියොත් "සැළ ලිහිණි සන්දේසෙය්, ගිරා සන්දේසෙය්" ඔක්කොම තහනම් කරන්න වෙනවා, ඇය් දැන් උණක් ඔලුවට ගහලනේ ලංකාවේ මිනිසුන්න්ට.

:       1       0

ලුම්බිණි Sunday, 04 August 2013 12:33 PM

මිනිසුන්ගේ නිදහසට ගරු නොකරන දේශපාලකයන් සතුන්ගේ නිදහස වෙනුවෙන් දෙයක් කරයිද? (දී)

:       1       0

ගාමිණී-සිරි Sunday, 04 August 2013 09:01 PM

ඔය කියන කුරුල්ලන්ගේ මුතුන් මිත්තෝ ,රක්ෂිත වනාන්තර වල ජීවත් වෙන්න ඇති.නමුත් දිවි නැගුම වැඩ සටහන යටතේ, ස්වයං රැකියා වශයෙන් සුරතල් මසුන්,කුරුල්ලන්,බල්ලන්,බළලුන් වැනි සතුන් ඇති කිරීමේ ගොවිපලවල් බිහිවෙනවා.එවැනි ගොවිපලවල් වල ගහපු පැටව් රට තුල විකිණීමේ වරද කුමක්ද ?ඔය කියන සතුන් රක්ෂිතයකදී ඇල්ලුවා නම් වැරදියි.බාර හාර ඔප්පු කිරීමට මිලදී රැගෙන නිදහස් කරනවා. පරෙවියෝ වගේ ඒ සතුන් ආපසු එන්නේ නැහැ.රක්ෂිත වල කන්සා වගාව,ඇතුන්,මුවන්,ගෝනුන්, දඩයම් කරමින් , කළුවර,බුරුත කපන කාලයේ සුරතලේට කුරුල්ලන් විකිණීමත් වන ජීවී නිලධාරීන්ට ප්‍රශ්නයක් ද ? (නි)

:       1       1

චන්දි Sunday, 04 August 2013 12:46 PM

ලුම්බිණි..,මන් ඔයා සමග එකගයි!! අරහේ වතුර නැතුව මිනිස්සු මරා ගන්නවා මෙයාල පක්ෂීන්ට අනුකම්පා කරනවා...!! පුදුම රටක් ..?,පුදුම නීතියක්..,? පුදුම දේසපාලනයක්....?

:       0       0

නීල් රණා Sunday, 04 August 2013 01:40 PM

පඬු ගිරව්, මාල ගිරව්, රෑන ගිරව්, බටු ගිරව් වෙන් වෙන් වශයෙන් හඳුනාගන්න බොහෝ දෙනෙක් නොදන්නා නිසා පින්තුර පළ කළා නම් තවත් හොඳයි. ගිරවුන්ට අමතරව සැළලිහිණියන්, වී කුරුල්ලන්, කහ කුරුල්ලන්, දඬු ලේනුන් විකුණන හා ඇතිකරන තැන් බොහොමයි. මේ සතුන් සංරක්ෂණයට දැඩි නීති ක්‍රියාත්මක කළ යුතුයි. (නි)

:       1       0

තරිඳු Tuesday, 21 March 2023 03:24 PM

නීතියෙන් තහනම් කරලා තියෙන්නේ ගිරවුන් වර්ග පඩු ගිරවුන් (අළු ගිරවා , බටු ගිරවුන් ) 2009 අංක 22 පනත

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 76 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 161 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 166 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1931 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2812 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2080 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site