(ආරියරත්න රණබාහු)
ගුරු විද්‍යාල අවසාන විභාගය මෙම වසරේ මැයි මාසයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ
ඒ අනුව උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨ මාලා විභාගය මැයි මාසයේදී පැවැත්වේ.
එම විභාගය සඳහා අයදුම්පත් කැඳවීම දැනට ආරම්භ වී ඇති අතර එය මේ මස 24 දක්වා මාර්ගගත ක්‍රමයට සිදු කෙරේ.
මේ සඳහා ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.onlineexams.gov.lk/etc ඒ සඳහා ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතා කර මාර්ග ගත ක්‍රමයට පමණක් අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මෙම කරුණු සඳහන් වේ.
නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර
ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත
විවිධ ගුවන් සමාගම්වලින් ලැබිය යුතු බිලියන ගණක මුදල් හැකි ඉක්මනින් අය කරගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට ප්‍රවාහන මහාම
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමේදී අත්විලංගු භාවිත නොකළේ ඔහු අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ නොකිරීමත
පෘථිවිගේ විශාලතම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්දටත් වඩා 100 ගුණයකින් විශාල කඳු දෙකක්, මුහුදු පතුලෙන් හමුවී ඇත.
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙපිරිසක් අතර අද ඇතිවු ගැටුමකදි රැඳවියන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ගුරු විද්‍යාල අවසාන විභාගය මැයි මාසයේ