(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිටකෝට්ටේ පාලම්තුන හංදිය අසල දී ගුරු විදුහල්පති විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ කළේය.
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් බුද්ධදාස ක්‍රීඩාංගනය අසලින් ආරම්භ කළ මෙම විරෝධයට ඒ ආසන්නයේදීම කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇත.
ඒ අවස්ථාවේ විරෝධයට එක් වූ පිරිසක් මාර්ග බාධක කඩාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.
මේ හේතුවෙන් පාලම්තුන හංදිය අවට දැඩි වාහන තදබදයක් පවතින බව පොලිසිය කියයි
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගුරු විදුහල්පති විරෝධයට කඳුලු ගෑස්
Aravinda Monarawila Tuesday, 24 October 2023 01:41 PM
පස්ස දොරෙන් ජනාධිපතිකම අරගෙන රටේ මිනිස්සුන්ට තලන්න, පෙළන්න මොවුන්ට තියෙන අයිතිය මොකක්ද? අර පින් වාහෙගේ කාලය දික්කරගෙන තියාගෙන ඉන්නේ මේවට තමයි...
Lal Tuesday, 24 October 2023 01:47 PM
Traffic නම් ජෙප්පෝ , ජෙප්පෝ නම් Traffic....
දිසා Tuesday, 24 October 2023 01:51 PM
කවදාවත් ඉස්කෝලේ ගියපු නැති අටවත් පාස්නැති එකෙක්ට හැර වෙන කාටවත් ගුරුවරුන්ට අත උස්සන්න බෑ. සිප්කිරි නොබිව් මූසලයින් කටු ලොවතේ..., අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ...
Bamunuarachchi Tuesday, 24 October 2023 06:50 PM
දිසා ඔබ කියන ගුරුවරු හිටියේ බොහෝම ඉස්සර. දැන් ටියුෂන් ගුරාලාගේ part time ජොබ් එක තමයි රජයේ ඉස්කෝලවල ඉගැන්වීම...
ජයන්ත Tuesday, 24 October 2023 01:53 PM
මොවුන්ට බෙහෙත් ගේන්න තමයි සල්ලි නැත්තේ... කඳුළු ගෑස් තියෙනවා...
Buddhimatha Tuesday, 24 October 2023 02:10 PM
ස්ටාලින් මැරිලද ?
Sanjaya Tuesday, 24 October 2023 06:53 PM
ඇයි තමුන්ට අවුලක්ද? ගුරුවරුන්ටයි මේ ගහලා තියෙන්නේ.. අකුරු ඉගෙන ගත්ත කෙනෙක් නේද..?
Bamunuarachchi Wednesday, 25 October 2023 05:50 AM
ගුරුවරු දැන් නැහැ. දැන් ඉන්නේ රජයේ සේවය part time job එක කරගත්තු ටියුෂන් කාරයෝ...
Bamunuarachchi Tuesday, 24 October 2023 03:01 PM
හොදින් හරි නරකින් හරි මේවා නවත්තන්න කියා දෙන නියෝගය තමයි හරි. ඒ නියෝගය 1971,1989 හරිගියා ඉදිරියටත් හරියනවා.
NimalTuesday, 24 October 2023 03:45 PM
අනේ පල පල යන්න .බයියා
Bamunuarachchi Wednesday, 25 October 2023 05:46 AM
හොඳින් හරි, නරකින් හරි මර්ධනය කරන්න කියන කොට ජෙප්පන්ට සෑයවල් මතක් වෙනවා. ඔය ටික කරන්න තමයි රනිල්ට බාර දුන්නේ...! වැඩිය දඟලන්න එපා...
Bamunuarachchi Tuesday, 24 October 2023 06:43 PM
ලැබෙන පිළිතුරු කමෙන්ට්ස් වලින් ජෙප්පෝ හඳුනාගන්න හරිම ලෙහෙසියි... මේ ඉන්නේ ජෙප්පෙක්...!
Bamunuarachchi Tuesday, 24 October 2023 06:55 PM
Nimal මොකද බයවෙලා? අපිට ජෙප්පෝ හඳුනා ගන්න හරිම ලෙහෙසියි.
gunda Tuesday, 24 October 2023 05:27 PM
සියයට 90 ක්ම වැඩ නොකර පඩි වැඩි කරන්න ඉල්ලන ජාතියක් තමයි ගුරුවරු... රටේ ධනයත්, ළමයිනුත් විනාශ කරන ආත්මාර්ථකාමී පිරිසක්... මේ පාපයට කවදා හෝ නුඹලාට වන්දි ගෙවීමට සිදුවෙනවා නියතයි...
චන්දන Tuesday, 24 October 2023 06:14 PM
තත්ත්වය මේක නම් උගතුන් රට හැරයාම නිවැරැදියි.