IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගුරා විහින් අමාරුවේ වැටෙයි

දෙවැනි පන්තියේ සිසුවියන් හය දෙනකුට අතවර කළැයි කියන 58 හැවිරිදි ගුරුවරයෙක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණෙන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් ලබන අට වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

සමතපාල ගුරුගේ මේ ගුරුවරයාය.

පොත් පෙන්වීමට ළඟට ගිය විට මුහුණ හා බඩ අතගා සිප ගත් බව හත් හැවිරිදි වියේ පසුවූ මේ දැරියන් පොලිසියට කියා ඇත.

එම ගුරුවරයා තව දෙමාසයකින් විශ්‍රාම යෑමට නියමිතයව සිටියේය.



අදහස් (0)

ගුරා විහින් අමාරුවේ වැටෙයි

මිනීපෙ Thursday, 27 June 2013 07:37 PM

අඩු වයසේ ළමයිනට අතවර කරන්නේ, ලිංගිකව ඉතාම දුර්වල, හීනමානයෙන් පෙලෙන ලෙඩ්ඩු. (නි)

:       0       0

මර්සි ලංකා Friday, 28 June 2013 09:56 PM

මාටින්, ඔයාගේ නංගිත් දකුණේ නේද? නියමයි. (නි)

:       0       0

ලලිත් Thursday, 27 June 2013 09:28 PM

ඕකනේ කියන්නේ හැවෝම 55 විශ්‍රාම යවන්න කියල. (අ)

:       0       0

රවිනාත් Friday, 28 June 2013 10:07 PM

මේ තමයි අපේ දරුවෝ මුහුණදෙන කටුක සත්‍ය. දෙවිවරු වගේ ගුරුවරු තවම ඉන්නවා තමයි. කිරි කාලෙට ගොම බිංදුවක් වැටීම නෙමෙයි මේ සිදුවන්නේ. ගොම හැළියක කිරි දමා මේ කිරි යැයි කියනවා වගේ වැඩක්. දෙවිවරු වගේ ගුරුවරු තමුන්ගේ හැකියාව උපරිමයෙන් යොදා දරුවන් මිනිසුන් කරන්න කටයුතු කරන අතරේ ඒ හා සමානව මොලේ කොලොප්පන් වූ මානසික ලෙඩ්ඩු ඉන්නවා යමපල්ලන් සේ ක්‍රියා කරන. දරුවෙකු එවැනි පිස්සෙකුගේ අතින් විනාශ වුනොත් දෙමවුපියන්ට සිදුවන්නේ දරුවාගේ අනාගතය ගැන දුක් වෙමින් කල් ගෙවීමටයි. සැබෑවටම දරුවන්ට ආදරේ කරන පියෙකුගේ මනස තුල මරාගෙන මැරෙන සිතුවිලි ඇතිවීමට මෙවැනි සිදුවීමක් හේතුපාදක නොවන්නේද? ගුරු වෘත්තීයේ ගෞරවය කෙලසන මෙවැනි පුද්ගලයන්ට එරෙහිව හඬ අවදි කිරීමට එම වෘත්තීයේ යෙදෙන වැදගත් මහත්ම මහත්මීන්ට කාලයයි මේ. (නි)

:       0       0

නීල් රණා Thursday, 27 June 2013 09:32 PM

බඩ අතගාන්න ඇත්තේ ළමයි කාලද ආවේ කියා බලන්න වෙන්න ඇති. කොන්ඩේ ටිකක් වැඩිනම් ළමයට පාරේ බැහැල යන්න බැරිවෙන්න එක තැනකින් කොන්ඩ කෑල්ලක් කපන, ඇඳන් ඉන්න ගවුමේ වාටිය ලිහන ගුරුවරු පමණක් නොව ගුරු හාමුදුරුවොත් ඉන්න රටේ ඕක මොකක්ද. ගුරු මාෆියාවට බයේ ගුරුන්ටම ආවඩමු.(අ)

:       0       0

දිල්කි Thursday, 27 June 2013 09:37 PM

දණ ගැස්සුවොත් විතරද ගුරු ගෞරවය කෙලෙසෙන්නේ?මේවායින් ගුරු ගෞරවය කෙලෙසෙන්නේ නැද්ද?ගුරු සංගම් මේවාට මොකද කියන්නේ? (අ)

:       0       0

දර්ශන Thursday, 27 June 2013 09:46 PM

මෙය කුමන්ත්‍රණයක් විය හැකි,දරුවන්ව කව්රුහරි මෙහෙයෙව්වා වෙන්න බැරිද? (අ)

:       0       0

පෙරේරා Thursday, 27 June 2013 10:18 PM

මට හරි ආසයි අර ගුරු සංගමේ ලොක්කගේ මුණ දකින්න. ගුරුවරුන්ගෙන් වෙන වැරදී මෙයා කවදාවත් දකින්නේ නැහැ. ඒත් ගුරුවරයෙකුට වැරැද්දක් උනොත් ඉදලා හමාරයි. ඒක මාස ගානක් කෑ ගහන්න ඇති.(නදී)

:       0       0

මාටින් Thursday, 27 June 2013 04:38 PM

දකුණේ කොල්ලෙක් නේ, නියමයි. හොට බිම ඇනුනත් දකුණේ කොල්ලෝ බිමින් යන්න කැමති නැහැ වගේ .... (නි)

:       0       0

රිෂාර්ඩ් Thursday, 27 June 2013 04:45 PM

අද කාලේ ළමයි තම දෙමව්පියන් විසින් වෙන වෙනම රූම් වලට දානවා. වයසයි කියලා කොච්චර කිව්වත් පිරිමියෙකුට ලිංගික අවශ්‍යතාවය වයස් සීමාව 65 ඉක්මවලත් තියෙනවා.සමාජය ඕක ගැන වැඩිපුර තකන්නේ නැහැ.ඔය දේවලුත් හරාම් තමයි (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 27 June 2013 05:04 PM

අනේ උන්නැහේ, කරපු අසමත්ජාති වැඩේ නම් අන්තිම අශෝභනයි.මම හිතුවේ පිරිමි දරුවන් කියලා.මේ වගේ " කුප්ප මේනියා " කාරියින්ට ලෙඩේ සුව වෙන්න නම් හොඳ කසායක්ම දිය යුතුයි. (නි)

:       0       0

දම්මික පෙරේරා Friday, 28 June 2013 01:17 AM

නාකි විසේ ගෙටත් උසයි කිව්වලු (නි)

:       0       0

කුමාර Thursday, 27 June 2013 05:48 PM

සීයා මනමාලයා නාකි ඉලන්දාරියා... (නි)

:       0       0

අසේල Thursday, 27 June 2013 06:04 PM

නාකි විසේ ගෙටත් උසේ කිව්වලු.දෙකේ පන්තියේ වැඩ කරපු මේ උන්දැව විශ්‍රාම යැවීමට පෙර වෙන කොහේ හෝ යැවිය යුතුයි. (නි)

:       0       0

රන්දි Friday, 28 June 2013 06:28 PM

මාර්ටින්, ඔයගොල්ලෝ වගේ වදුරෝ ඉන්නකම්, හැට පැන්නත් දකුණේ නාකි ගස්උඩම තමයි. (නදී)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 06:08 PM

නොදකින් නොදෝමකින් කිවුවලු. රිමාන්ඩ් එකේදී මෙයාට සබ්බුව ලැබෙයි අපුරුවට (නි)

:       0       0

හන්සි Thursday, 27 June 2013 06:26 PM

මේ වගේ අධමයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 2 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 249 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 248 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 97 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1367 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1626 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site