IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගුරු සංගමයට ස්ටාලින් / ප්‍රනාන්දු යළි එති

ලංකා  ගුරු  සංගමයේ  නියෝජිත වාර්ෂික මහා  සම්මේලනය මන්නාරම අල් - අස්වර් මහා විද්‍යාලයේ දී  පැවැත්විණි.

කලින්  සිටි  සභාපති  ප්‍රියන්ත ප්‍රනාන්දු  සහ හිටපු  ලේකම් ජොසප්  ස්ටාලීන්  නැවත එම තනතුරු  වලට පත් වු අතර  භාණ්ඩාගාරික ධුරය පමණක්  මෙවර  වෙනස්  විය. ආර්.එම්  ගුණරත්න භාණ්ඩාගාරික තනතුරට  පත්විය.

මෙවර  සම්මේලනයේදී  ඉදිරි  වසර  සඳහා  ක්‍රියාත්මක කළ යුතු යෝජනා  ගණන සංඛ්‍යාත්මකව අසුකට  ආසන්න වේ. ඒ අතරින්  දැනට  රජය ක්‍රියාත්මක කරවීමට  බලාපොරොත්තු වන අධ්‍යාපනයට  රජයේ  වියදම්  කරන ප්‍රමාණය වු  6 % ප්‍රමාණය බල ගැන්වීම ප්‍රධාන කටයුත්ත සේම මුදල්  එකතු  කිරිමේ  චක්‍රලේඛය අහෝසී  කීරිම අතුරු  වැටුප්  යෝජනාව වර්තමානයට  ගැළපෙන ලෙස සකස්  කිරිම, ගුරු  සහ විදුහල්පති සේවයේ  වැටුප්  විෂමතාවය ඉවත්  කිරිම, දැනට ගුරුවරුන්ට  ගෙවනු  ලබන විවි‍්ධ දීමනා  මුලික වැටුපට  එකතු කිරිම මේ අතර ප්‍රධාන තැන ගනී.

ඒ  අතරට  ගුරු  සේවය හුදෙක්ම රාජකාරියට  පමණක්  සීමා නොකොට  අයිතිවාසිකම්  ඉල්ලීම් වලින්  ඔබ්බට  ගොස් සමස්ත අධ්‍යාපන පද්ධතියම දරුවන්ගේ  යහපත උදෙසා  කටයුතු  කිරිමට  ගුරුවරුන්  පෙළ ගැන්වීම සඳහා  කිසියම්  මානුෂිය පියවර  ගැනීමට ද  මෙම   සම්මේලනයේදී බොහෝ දෙනාගේ  කතිකාවට  ලක් වු  ප්‍රධාන කරුණක්  බව ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා  එසැණට  පැවසුවේය.

 

 

 

 



අදහස් (0)

ගුරු සංගමයට ස්ටාලින් / ප්‍රනාන්දු යළි එති

මුණසිංහ Wednesday, 01 July 2015 03:04 AM

පරණ සෙල්ලම් ටික ඉදිරියටත්. මේ අය අධ්‍යාපනයට කරපු දෙයක් නැහැ. මේ වගේ තැනක මේක තිබ්බේ ප්‍රශ්න මතුවෙන නිසා. අැයි හැංගිලා වගේ තියන්නේ? කොළඹ තියන්නකෝ වැඩ ටික බලන්න (නදී)

:       0       0

කරුණාරත්න Wednesday, 01 July 2015 05:28 AM

ජයවේවා! (නි)

:       0       0

රාධා Wednesday, 01 July 2015 01:18 AM

බොහෝවිට දුර පළාතක රැස්වීම තිබ්බම ගොඩක් අය රැස්වීමට එන්නේ නැහැ. එදාට නිවාඩුවෙන් වෙන වැඩක් කරගන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1556 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 2054 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 474 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3117 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2515 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1844 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34730 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 488 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site