IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගුරු සංගමයේ ලොක්කාගේ වැඩ තහනම්?

ලංකා ගුරු සංගමයේ සභාපති හා අනුරාධපුර දේවානම් පියතිස්ස  විදුහලේ ගුරුවරයෙකු වන ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුමැතියකින් තොරව දින අටක  විදේශ සංචාරයක යෙදුන බව කියමින් වැඩ තහනම් කිරීමට යයි.

ගමන යාමට පෙර තමා ඒ සදහා අවසර ඉල්ලා සිටි බව කියන සභාපතිවරයා මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති ක්‍රියා මාර්ග ගන්නා බවත් සදහන් කරයි.

 



අදහස් (0)

ගුරු සංගමයේ ලොක්කාගේ වැඩ තහනම්?

අජිත් කරුණාරත්න Thursday, 12 September 2013 09:20 AM

මම දන්නේ නැති නිසයි අහන්නේ. රජයේ සේවකයෙකුට තමන්ගේ පෞද්ගලික නිවාඩු දාලා වෙන රටක සංචාරයකට යන්න තහනම්ද? (ස)

:       0       0

ධම්ම Thursday, 12 September 2013 09:43 AM

ඒ කාලේ විශ්‍රාම යන්න කිට්ටුව දඹදිවවත් යන්න හැකියාව තිබුනේ ගුරුවරුන් කීයෙන් කීදෙනාටද? මාසේ අන්තිමට අතේ මුදලක් ඉතුරු වුනේම නැති තරම්. (ස)

:       0       0

රත්න Thursday, 12 September 2013 07:29 PM

සත්‍ය සමාජයට ඒලි කරන්න යන අහිංසක මිනිස්සුන්ට සිදුවන සාමන්‍ය සිද්ධියක්!!!! (දී)

:       0       0

පිටිගල ම්ලානෝ Thursday, 12 September 2013 07:34 PM

අද ලංකාවේ මිනිස්සු කොපමණ මුදල් ප්‍රශ්න තිබුනත් නැතත් හොරෙන් බැංකොක් යන්න ඇබ්බැහි වෙලා ඉන්නවා. (දී)

:       0       0

තුමුල Thursday, 12 September 2013 03:29 PM

රජයේ සේවකයෙකු විදේශ නිවාඩුවක් ලබාගැනීමට කල් වේලා ඇතුව අයදුම් කළ යුතු බව ඇත්ත.මෙතුමා නිවාඩු ඉල්ලා තිබුණද එය ඉවත දමා මෙතුමා සේවය කරන විදේශ ගතවූ කාලයේ කලාප අධ්‍යක්ෂක වශයෙන් සේවය කර ඇත්තේ කවුදැයි අපි දනිමු. (නි)

:       0       0

ඉන්දික Thursday, 12 September 2013 10:08 AM

අජිත් කරුණාරත්න, ඔව්, පෞද්ගලික නිවාඩු වුනත් අවසර ගන්නේ නැතිව පිටරට යන්න බැහැ. රජයේ ඔක්කොම සේවකයන්ටත් එහෙමයි. (ස)

:       0       0

පාල Thursday, 12 September 2013 10:11 AM

සතුටුවෙයල්ලා... ගුරුවරයෙක් නිවාඩුවට රට යන එකට. මේක රටේ දිනුවේ ලක්ෂණයක්. වැඩ තහනම් කරන්න දෙයක් නෙවෙයි. එහෙම උනොත් ඔක්කොම දේශපාලකයන්ගේ වැඩ තහනම් කරන්න වෙනවා. ඉන්නෙම රටනේ. (දී)

:       0       0

තුමුල Thursday, 12 September 2013 03:39 PM

මෙම වැඩ තහනම් කිරීම මාධ්‍යට දැනුවත්කිරීමට පෙර මෙතුමාට කිසිදු දැනුම් දිමක් කර නොමැත (ලිපියකින්) (දී)

:       0       0

සුකිත් Thursday, 12 September 2013 10:23 AM

මම දන්නා විදියටනම් රාජ්‍ය සේවයේ ඉන්න කෙනෙකුට අවසරයක් නැතිව විදේශ සංචාරයක් යන්න බැ. එකයි නිතිය පොඩි මිනිස්සුන්ට. (දී)

:       0       0

පද්මිණි Thursday, 12 September 2013 10:26 AM

එතකොට දඹදිව වන්දනාවේ යන්නත් අනුමැතියක් ඕනද ගුරුවරුන්ට? (දී)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 12 September 2013 10:42 AM

මට නම් ප්‍රශ්නේ තියෙන්නේ මෙයාගෙන් ඉගෙන ගන්න ළමයි ගැන ..මෙයාට ළමයන්ට උගන්නන වෙලාවක් තියෙනවද.මෙයා මොනවද ළමයන්ට උගන්නන්නේ කියන එක.මේ වගේ අයගෙන් ඉගෙන ගන්න ළමයින්ට ඉතින් දෙවියන්ගේම පිහිටයි.. (ස)

:       0       0

ග්‍රේඩ් Thursday, 12 September 2013 10:55 AM

ගුරුවරුන්ට විතරක් නොවේ සියලු රජයේ සේවකයන් රට යාමට පෙර විධිමත් අවසරයක් ගතයුතුය ඒත් බලය ඇත්තන් නොදන්වා යන අවස්ථා ඒමට තිබේ (දී)

:       0       0

සුනිත් Thursday, 12 September 2013 11:20 AM

නිතිය නම් හරි..එත් රජයට හිතවත් උනාම ඕව ප්‍රස්සන නෙවේ (දී)

:       0       0

සෙයිලනිකස් Thursday, 12 September 2013 11:24 AM

මේ සමහර නීති හරි පරණ, යල් පැනගිය ඒවා. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 September 2013 11:27 AM

ඉන්දික, දැනුවත් කලාට ඔබට ස්තුතියි. (දී)

:       0       0

අමිල කටුනායක Thursday, 12 September 2013 11:30 AM

ඕව මහා කැත වැඩ (දී)

:       0       0

වරුණ Thursday, 12 September 2013 11:44 AM

ඉස්කෝලේ ළමයින්ව එක්කන් ගිහින් නැහැනේ පාලුවට තනිකමට ?ඔහුගේ අතින් වියදම් කරන පෞද්ගලික නිවාඩු වලින් අරගෙන රට ගියා නම් කාටත් මොකෝ?ඔයිට වඩා මහජන මුදල් වලින් බිරිදවත් අරන් නිල සංචාරයක් ගිහින් නිල සංචාරය ෂොපින් ගිහින් උසාවියෙන් දඩුවම් කරාට පස්සේ ඉහලින් ආපු ඔඩරේකට වැඩේ ෂේප් වුනේ (ස)

:       0       0

රජදුත Thursday, 12 September 2013 11:45 AM

රජයේ සේවකයෙකු විදේශ නිවාඩුවක් ලබාගැනීමට කල් වේලා ඇතිව අයදුම් කළ යුතුය.අනුමත කර නොගෙන විදේශ ගත වී ඇත්නම් සේවය අත හැර ගියා සේ සලකා කටුයුතු කිරීමට අදාල පත් කිරීමේ බලධරයාට හැකි වන පරිදි ආයතන සංග්‍රහයේ විධි විධාන පරිදි ප්‍රතිපාදන සලසා ඇත. (දී)

:       0       0

දිලීප Thursday, 12 September 2013 12:22 PM

මේවා මොනනීතිද......? අපෙවගේ රටවලටම හොදයි (දී)

:       0       0

බට්ටා Thursday, 12 September 2013 05:47 PM

මම මෙතුමාව දන්නවා. (නි)

:       0       0

සරත් Thursday, 12 September 2013 01:21 PM

අඩුම වශයෙන් මාස තුනකට කලින් නිවාඩු ඉල්ලන්න ඕනේ අනුමත වෙන්න පෙර යන්න බැහැ රස්සාව නැති වෙනවා (දී)

:       0       0

බණ්ඩා Thursday, 12 September 2013 05:52 PM

අනිත් අයත් පරිස්සම් වුණොත් හොදයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 88 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 42 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 867 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 352 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1008 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 197 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 29982 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23662 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 136 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 414 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site