IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


“ගුරු හිඟයට පිළියම් යොදනවා“

පාසල් නිල ඇඳුම් සදහා වවුචර්පත් වංචා දූෂණ සිදුනොවන අකාරයෙන් බෙදාදීමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.පවතින ගුරු හිඟයට පිළියම් යොදන බවද ඔහු කීවේය.

“වවුචර්පත් ක්‍රමය නිසා විශාල මුදලක් අපිට ඉතිරි කරගන්න පුළුවන් වුණා.මේ ක්‍රමය සිසුන්ටත් දෙමාපියන්ටත් කරදරයක් නෑ.“යැයි ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසූයේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

“ගුරු හිඟයට පිළියම් යොදනවා“

සිසිර Saturday, 12 November 2016 11:18 AM

කවදද? ගෙදර යන්න ඔන්න මෙන්න කියලා තියෙනකොටද? (නි)

:       0       0

සත්‍යයා Sunday, 13 November 2016 12:16 AM

සෑම්, හොඳ කියමනක්. ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට පත්ව ජනතා නියෝජිතයින් යැයි කියමින් එහි සිටින කාලය තුළ වගා කරන්නෙම දුෂණ හා වංචා. ඉතින් ඉන්න තැනේ හැටියටයි, තියෙන බලේ හැටියටයි, දුෂණ වංචා දැනට බොහෝ කලක් තිස්සේ නීතිගත වී ඇති බවක් මගේ හිතටත් දැනෙනවා. (නි)

:       0       0

රත්නායක Sunday, 13 November 2016 12:41 AM

ඔය අය ඉතිරි කරපු මුදල කීයද. ඒවා තියෙන්නෙ කොහෙද. ඒ මුදල් රටේ සංවර්ධනට යන්නෙ නැත්තෙ අැයි. ගොඩක් දුප්පත් ළමයින්ට අමතර මුදලක් අතින් දාලා රෙදි ගන්න වෙලා තියෙන බව ඔබ දන්නවද. ඉතින් වැඩක් තියෙනයද ඔය ඉතිරිය, වෙන්න ඕනෑ දේ නොවෙනවා නම්. (නි)

:       0       0

ශානක Sunday, 13 November 2016 02:31 AM

කියවනවා විතරයි. මෙලෝ වැඩක් නැහැ (නි)

:       0       0

කුමාර Sunday, 13 November 2016 03:25 AM

මේක වෙන්නේ නෑ.(හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 13 November 2016 04:59 AM

මෙයාලා හරි දක්ෂයි චිත්‍ර කතා ගොතන්න සහ කියන්න. එහෙම කියපු කිසිම කතාවක් ප්‍රායෝගික වෙලා නැහැ. කයිවාරුව විතරයි. වැඩක් නම් කරලා නැහැ. කළොත් කරන්නේ බොරු සෝබන වැඩ විතරයි. හරියටම කියනවා නම් සීගිරියේදී හුළං බැහැපු ගූගල් බැලුම් එක වගේ. (නි)

:       0       0

ජනහිත Friday, 11 November 2016 06:57 PM

හැබැයි අර උස මිටි කමට නොවෙයි හොදද? නියමිත ක්‍රමවේදය අනුව වියයුතුයි. (අ)

:       0       0

නිහාල් Friday, 11 November 2016 07:02 PM

අර ඉස්කෝලේ ළමයාගේ ප්‍රශ්නය වගේ නොවෙයිනේ .අගමැතිවරයා සම්බන්ද වෙන්න අවශ්‍ය නැනේ.අපි බලමු? (අ)

:       0       0

උපාලි Sunday, 13 November 2016 06:53 AM

ගුරුවරුන් අලුතින් බැඳෙන්න එන්නේ වෙන රැකියාවක් නැත්නම් පමණයි. ඇයි කියා සොයා බැලුවා නම් හොඳයි නේද. සුළු සහ මධ්‍යම සේවක වැටුප් සමඟ සසඳා බැලුවහොත් ගුරු වැටුප් ඉතාම අඩුයි. වැඩි බරක් දරන ගුරුන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැන මිටවඩා සිතා බලන්න. ඔබට පින් සිදුවේවි (නි)

:       0       0

සිරි Friday, 11 November 2016 08:46 PM

අවු 2ක් තිස්සේ කයිවාරුව විතරයි,වැඩ නැහැ. (අ)

:       0       0

සත්‍යයා Friday, 11 November 2016 11:07 PM

ඔය තරම් ලාබාල වයසට ඇමති කමක් කරන්න බැහැ කියල මං කවදාවත් කියන්නේ නැහැ. ඒ වුණාට දිව්‍ය ලෝකයටත් හොරුන් යවපු මිනිස්සු ඉන්න අපේ රටේ කරන්න අමාරුම දෙය තමා "වංචා දූෂණ සිදුනොවන අකාරයෙන් ඕක බෙදාදීම" (අ)

:       0       0

මුණසිංහ Saturday, 12 November 2016 01:21 AM

ගියවර වවුචර වලින් මේවා කළ බව දන්නවද? කඩවල් වලින් නිල ඇඳුම් වෙනුවට වෙනත් ඇඳුම් සහ බඩුභාණ්ඩ ලබාගැනීම, වවුචාරයේ වටිනාකමට අඩු වටිනාකමකින් යුත් භාණ්ඩ නිකුත් කිරීම, කිසිදු භාණ්ඩයක් හෝ නිල ඇඳුමක් වෙනුවට වවුචරයේ වටිනාකමට අඩුවෙන් මුදල් ලබාගැනීම, වෙනදා රු 200 ඇඳුමට කඩවල් වලින් 300ක මිලක් නියම කර අතිරේකව අතින් මුදලක් කඩවල් වලට අය කරගැනීම. මේවා වංචා දූෂණ නොවෙයිද? (නි)

:       0       0

සෑම් Saturday, 12 November 2016 01:23 AM

සත්‍යයා, දුෂණ වංචා නීතිගත කළාම ප්‍රශ්නය නිකන්ම විසඳෙනවානේ (නි)

:       0       0

සෙනරත් Saturday, 12 November 2016 02:19 AM

දෙනු ලබන වවුචරයේ වටිනාකම එක් එක් සිසුන්ට වෙනස්වන බව ඇත්තක්ද? (නි)

:       0       0

සජී Saturday, 12 November 2016 02:24 AM

එතකොට ඇමති හිඟයට පිළියම් යොදන්නෙ නැද්ද? (නි)

:       0       0

චින්තක Saturday, 12 November 2016 03:47 AM

වවුචර් දීලා ඉතුරු කරගත් සල්ලි කෝ. (නි)

:       0       0

මොරවක Saturday, 12 November 2016 09:23 AM

ගුරු හිඟය කොහොමවෙතත් ඇමති හිඟය නම් විසඳෙයි (නි)

:       0       0

විකුම් Saturday, 12 November 2016 09:24 AM

ගුරු හිගයක් ඇතිවෙන බව දැනගන හිටියේ නැද්ද? (නි)

:       0       0

අසංග Saturday, 12 November 2016 10:13 AM

ළමෙක්ව හොඳ ඉස්කෝලයකට දාන්න අවස්ථා දුන්නා නම් හොඳටෝම ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 412 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 492 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 236 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 311 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 798 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 250 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site