IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගුරු හිඟ වැටුප් ගෙවන්න කෝටි 90ක්

වසර 10ක පමණ කාලයක් තිස්සේ ගෙවීම් ප්‍රමාද වී තිබූ හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාශය  රුපියල් කෝටි 90කට අධික මුදලක් වෙන් කර ඇත.

කලක් තිස්සේ පවතින හිඟ ගුරු වැටුප් සහ වර්ධක පියවීම සඳහා වහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇති අතර ඒ අනුව මෙම මුදල් වෙන් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.



අදහස් (0)

ගුරු හිඟ වැටුප් ගෙවන්න කෝටි 90ක්

සරත් Thursday, 01 September 2016 05:15 AM

ආරච්චිගේ, මොන ඉස්කෝලයටද ගියේ? හැම ගුරුවරයාම අමතර පන්ති කරනවද? පන්ති නොකර මහන්සිවෙලා උගන්වන ගුරුවරුන්ට සාධාරණයක් කළාම හොඳ නැද්ද? (නි)

:       0       0

ආරච්චිගේ Wednesday, 31 August 2016 11:21 PM

අැයි මේ අය අමතර පන්ති කරලා හම්බකරන ඒවා මදිද? හරියට පාසලේ උගන්වපු නිසා වෙන්න ඇති හිඟ වැටුප් ගෙවන්නේ. (නි)

:       0       0

නිමල් Thursday, 01 September 2016 03:23 AM

ආරච්චිගේ තනිකර කතා කරන්නේ ගුරුවරු එක්ක කුහකත්වයකින්. ඒ මිනිසුන්ට ජීවත්වෙන්න පුළුවන් පඩියක් දුන්නා නම් ටියුෂන් කරන්න පෙළඹෙයිද? බලන්න ඒ මිනිසුන්ගේ පඩිය කීයද කියලා. ආණ්ඩුවේ කම්කරුවෙක්ටත් අඩු පඩියක් ගුරුවරුන්ට ලැබෙන්නේ. (නි)

:       0       0

ජයන්ත Thursday, 01 September 2016 03:45 AM

ආරච්චි , ටියුෂන් කරන්නේ ගුරුවරුන්ගෙන් 1% ක් විතර. ටියුෂන් කරන අයගෙන් 99%ක්ම එක්කෝ උසස්පෙළ සමතුන්. නැත්නම් කැම්පස් වලින් පිටවුණ අය. ඔවුන් ගුරු සේවයට බැදෙන්නේ නැහැ. රුපියල් විසිදහසකටත් වඩා අඩු පඩියකට සේවය කර ලක්ෂ ගණන් පඩි ගන්න වෘත්තිකයන් බිහිකරන්නේ මේ ගුරුවරු. මම ගුරුවරයෙක් නොවෙයි. ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙනගෙන බිහිවුණ ගණකාධිකාරීවරයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 21 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 375 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 436 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 884 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


කෝටි 3ක වැට් බදු නොගෙවූ සමාගම් අධ්‍යක්ෂකවරු 2ක් හිරේ
2024 ඔක්තෝබර් මස 07 5053 2

වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්


අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 1199 1

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39337 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25646 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1124 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site