බොදු බල සේනා මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය ජූනි 8 වැනිදා කළ කථාවකට එරෙහිව බොරැල්ල වැසියෙක් පොලිස් සහන මැදිරියට පැමිණිලි කර ඇත.
මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට බාරදී ඇතැයි දැනගන්නට ඇත.
එම ප්‍රකාශයේ සීඩී පටයක් ද අන්තර්ජාල ලිපිනය ද පැමිණිලිකරු පොලිසියට බාරදී ඇත.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගලගොඩඅත්තේ හිමිට එරෙහි පැමිණිල්ලක්
ටිකිරි Friday, 12 August 2016 01:42 AM
දැන් දැන් මිනිසුන් අසාධාරණයට එරෙහිව පෙරට එනවා (නි)
රොකී Friday, 12 August 2016 01:47 AM
බමුණු වැනි අය කවදත් හණමිටි අදහස් කර ගසාගෙන යන්න කැමතිය (නි)
මුදලිගේ Friday, 12 August 2016 01:59 AM
දැන් ගිහි පක්ෂය පැවිදි පක්ෂයට එරෙහිව පැමිණිලිත් කරනවා (නි)
මුණසිංහ Friday, 12 August 2016 01:59 AM
ඇමරිකාව කියලා තියෙන්නේ ඕක තමා. අපි කොහොමටත් ඇමරිකාව කියන දේ කරනවානේ. රටේ අවාසනාව. (නි)
නිමල් ලලිත Friday, 12 August 2016 02:00 AM
බමුණු ආරච්චි, ඔබ හරි. රොකි, මේ රටේ නිදහසේ ජීවත්වීමේ අයිතිය ඉතිරිකර තිබිය යුතු බවත් මතක තියාගන්න. (නි)
ජයන්ත Thursday, 11 August 2016 03:11 PM
මේ කතාවෙන් කාටවත් හානියක් වෙලා තියනවාද? (හේ)
උපසේන Friday, 12 August 2016 02:19 AM
බමුණු කියන්නේ කොහොම කෙනෙක්ද කියලා මට නම් පැහැදිලියි (නි)
සහන් Friday, 12 August 2016 03:20 AM
හාමුදුරුවනේ, දැන්වත් ඔය විෂ අදහස් වලින් වැළකිලා හිටියොත් හොඳයි නේද. (නි)
ජයන්ත Friday, 12 August 2016 03:34 AM
අපේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ දුප්පත් අහිංසක සිංහල මිනිසුන්ට විතරයි. එ්ක අන්‍ය ජාතිකයෝත් හොඳින් දන්නවා. උතුරේදී, නැගෙනහිරදී, බේරුවලදී කෝ මේ නීති? මේ පීඩනය කවදාහරි පුපුරා යනවා. එ්ක සහතිකයි. (නි)
කුමාර Thursday, 11 August 2016 04:33 PM
දැන් කාටත් හරි හිතේ අමාරුව සිංහයා නැගිටීම ගැන. (නි)
සෙනරත් Friday, 12 August 2016 05:01 AM
මේ හැම ප්‍රශ්නයකටම මේ දේ තමයි වගකිව යුත්තේ.(හේ)
බමුණු Thursday, 11 August 2016 01:29 PM
ඥානසාර හාමුදුරුවනේ අපි සිංහලයෝ මේ බෞද්ධ රටේ උරුමක් කාරයෝ අපිව කරුමක් කාරයෝ කරන්නේ යමපාලකයෝ. කරන්න දෙයක් නැහැ මේක අපේම කරුමේ (බ)
නුවන් Thursday, 11 August 2016 01:25 PM
ඔය වැසියන්ගේ ජාතියට සිංහලයාගේ එකමුතුකම දිරවන්නේ නැහැ.(බ)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Thursday, 11 August 2016 07:49 PM
ජයන්ත, මේ කතාවෙන් කාටවත් හානියක් වෙලා නැත්නම් පොලිස් සහන මැදිරියට පැමිණිලි කරන්න අර මනුස්සයට පිස්සුද? (නි)
යෝනක Thursday, 11 August 2016 08:38 PM
සිංහලයා කොහෙද මේ යන්නේ? (නි)
රසික Thursday, 11 August 2016 08:45 PM
හානියක් නැත්නම් බයවෙන්න දෙයක් නැහැනෙ. (නි)