IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ගලගොඩඅත්තේ හිමියනට ඇප

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියනට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඇප නියම කළේය. රුපියල් ලක්ෂය බැගින් ඇප කරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන ලෙස ඥානසාර හිමියනට නියෝග කළේය.

මාධ්‍යවේදී එක්නැලිගොඩ මහතාගේ නඩුව අවස්ථාවේ අධිකරණයට අපහාස වන ලෙස හැසිරුණැයි සැක පිට ඥානසාර හිමියන් රිමාන්ඩ් භාරයේ සිටියේය.

පැමිණිල්ල ලබන 23 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

ගලගොඩඅත්තේ හිමියනට ඇප

සුමාල් පෙරේරා Tuesday, 09 February 2016 11:33 AM

උන්වහන්සේට ඇප ලැබීම ගැන මම සතුටු වෙමි. ඒ මා රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙක් නිසාය. (ර)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 09 February 2016 11:42 AM

උන්වහන්සේට ඇප ලැබීම ගැන මම දුක් වෙමි. ඒ මා රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයෙක් නිසාය. (ර)

:       0       0

සජීව කුරුප්පු Wednesday, 10 February 2016 04:37 AM

මම නම් මේ හාමුදුරුවන් සමග කිසිසේත්ම එකඟ නොවෙමි. (ර)

:       0       0

සපුමල් Tuesday, 09 February 2016 12:07 PM

නොදන්න දේ කතා නොකර ඉන්නව නම් හොඳයි.මාලුව විතරක් නෙමෙයි උඩ කොමන්ට් කරල ඉන්න ගස් වැද්දොත් ඉස්සරට බලගන්න පුලුවන් සින්හලු නැති රටේ නහින්නෙ කොහොමද කියල.(කෞ)

:       0       0

අමල් Tuesday, 09 February 2016 12:14 PM

මම හිතුවා.(හේ)

:       0       0

මහින්ද Tuesday, 09 February 2016 12:19 PM

ඈත අතීතයේ සිට මේ රට බේරා ගත්තේ මහා සංගයා වන්සේලා තමයි (හේ)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Tuesday, 09 February 2016 07:01 PM

මෙහෙම ගියොත් මේ හාමුදුරුවෝ පන්සලේ ඉඳලා නොවෙයි බණ කියන්නේ. හිර ගෙදර ඉඳලා. රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න රැඳවියන් යහමඟට ගෙන්වා ගැනීමට බණ කිවුවොත් නරකද, ඇතුළෙම ඉඳලා (නි)

:       0       0

ගුණරත්න Tuesday, 09 February 2016 12:27 PM

අපේ හමුදුරුවෝ රකින්නේ බුදු දහමයි.ඔබ වහන්සේට බුදු සරණයි.(හේ)

:       0       0

නන්දන Tuesday, 09 February 2016 12:41 PM

හාමුදුරුවෝ කතාකලේ රට මුදාගත් රණවිරුවන් වෙනුවෙන්. (හේ)

:       0       0

ලලිත් Tuesday, 09 February 2016 08:56 PM

හිමියනි, අපි ඔබ සමඟයි (නි)

:       0       0

දිලන්ක Tuesday, 09 February 2016 09:03 PM

ඩුුබායි තිලක්ලා වගේ රටට ආදරේ කරන අය මේ රටට නෑවිත් පිටරටකම ඉන්නවා නම් ඒක අපේ රටට කරන ලොකු උදව්වක්. (නි)

:       0       0

ඩිලාන් Tuesday, 09 February 2016 09:13 PM

හාමුදුරුවනේ, කිසිවකින් නොසැළී ඉදිරියට යන්න (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 09 February 2016 10:47 AM

හාමුදුරුවනේ දැන්වත් කට පරිස්සම් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න. මාළුවා නහින්නෙත් කට හින්ද කියල කතාවක් තියෙනවා (කෞ)

:       0       0

රණසිංහ Tuesday, 09 February 2016 10:52 AM

අපේ සහාය ඔබට (කෞ)

:       0       0

ගයාන් Tuesday, 09 February 2016 01:45 PM

අපේ රටේ මිනිස්සු හාමුදුරුවන්ට බනින්නේ රටේ ඇත්ත තත්ත්වය දන්නේ නැති නිසා. පොඩ්ඩක් කොළඹ, නැගෙනහිර, මන්නාරම පැත්තට ගිහින් හොයල බලල ඔය දාන කොමෙට් ටික දාන්නකෝ. ඒ වගේම කොමෙන්ට් දාන උන්දැලා තමන්ගේ නියම නමින් ඒක දාන්න. (ර)

:       0       0

අසේල Tuesday, 09 February 2016 10:50 AM

කට නිසා මාළුවා නහිනවා කියලා නිකන් නෙමෙයිනේ කියන්නේ.(හේ)

:       0       0

බණ්ඩා Tuesday, 09 February 2016 10:54 AM

අපරාදේ ඇප දුන්නේ තව කුඩුම ඉන්න දෙන්න තිබුණේ .(ම)

:       0       0

සනත් Tuesday, 09 February 2016 02:02 PM

කවුද මේ තිලක් ඩුබායි කියන්නේ? (නි)

:       0       0

චන්දන Tuesday, 09 February 2016 11:10 AM

හාමුදුරුවනේ දැන්වත් කට පරිස්සම් කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න. මාළුවා නහින්නෙත් කට හින්ද කියලා කියනවනේ (හේ)

:       0       0

තිලක් Tuesday, 09 February 2016 11:04 AM

අපරාදේ අැප දුන්නේ.(හේ)

:       0       0

සම්පත් Tuesday, 09 February 2016 03:25 PM

මේ හාමුදුරුවෝ තමයි නුතන වාරියපොළ ශ්‍රී සුමංගල හිමි තව මේවගේ දහයක් හිටියනම්..... හිමියනි අපි ඔබ සමගයි සියලු රණවිරුවන් ආරක්ෂා කරත්වා (කෞ)

:       0       0

කුමාර Tuesday, 09 February 2016 11:07 AM

බණ්ඩා නිතිය ගැන නොදැන කතා කරන්න එපා සෑම වරදකටම රීමන් බාරයේ තියන්න පුළුවන් කාලයක් තියනවා ඒක කරපු වරදේ හැටියටි ක්‍රියාත්මක වෙන්නේ බණ්ඩා වගේ අය නඩුකාරයෝ උනොත් කැමති කාලයක් තියාගන්න පුළුවන්. (ර)

:       0       0

මදුශාන් Tuesday, 09 February 2016 11:28 AM

අපරාදේ? තව ටික කාලයක් ඉන්න තිබුනනේ ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 420 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 896 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 577 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 919 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1390 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 578 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site