IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගල්ගමු පොලිස් හදවත උණුවේ

ගල්ගමුව කොහොමන් කුලමේ ජරාවාස වී තුබූ නිවසක අට වසරක් ජීවත් වූ රෝගී කාන්තාවක (53) රෝහල් ගත කරීමට ගල්ගමුව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්ද මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් වූහ.

පොලිසිය ඇයට ඇඳුම් පැළඳුම් හා කෑම බීම ද සපයයි.

 



අදහස් (0)

ගල්ගමු පොලිස් හදවත උණුවේ

ලලිත් Monday, 03 June 2013 12:23 AM

මේ අම්මට පිහිටවුනාට පොලිසියට පින්.(නදී)

:       0       0

සනත් වල්පොල Monday, 03 June 2013 12:12 PM

මෙන්න පොලිස් දෙවිවරු. (ස)

:       0       0

අතපත්තු Monday, 03 June 2013 01:18 AM

මගේ සහෝදර /සහෝදරියනි ,මොකද කියන්නේ "ලංකාදීප එසැණ පුවත් " මැදිහත් වීමෙන් අරමුදලක් පිහිටවා ,මේ අසරණ කාන්තාවට උපකාර කරමුද ?මේ ගැන අදහස් දක්වන්න. මගේ උපරිම සහයෝගය දෙමි. මේ මහගු සේවය කරපු පොලිස් නිලදාරීන්ට මගේ ප්‍රණාමය !!! (නි)

:       0       0

ඩොන් Monday, 03 June 2013 02:24 AM

බොහොම හොඳ පින් අතේ වැඩක්. (නි)

:       0       0

රොන් Sunday, 02 June 2013 04:05 PM

පොලීසියේ ස්ථානාධිපතිතුමා සහ ඒ සියලු දෙනාටම මෙවැනි පින් වැඩෙන කටයුතු කිරීමට තව මං පෑදේවා! (ත)

:       0       0

සමන් Monday, 03 June 2013 06:14 AM

දරු දුක නොදන්නා වාද මේ අම්මගේ දරුවන්.(නදී)

:       0       0

රුවන් Sunday, 02 June 2013 04:43 PM

මෙවැනි හොඳවැඩ කරනවානම් මිනිසුන් පොලිස්සියට බනින එක ටිකක් අඩුවේවි.(ත)

:       0       0

ශාන්ත Sunday, 02 June 2013 05:28 PM

ඔබ බොහොම පින්. (ත)

:       0       0

මිලින්ද Sunday, 02 June 2013 05:28 PM

අවුරුදු අටක් යනකන් ඒනාත්වාට උපකාරයක් කරන්න මනුස්සයෙක් අහල පහල හිටියෙ නැද්ද. මොනව උනත් පොලීසිය කරගත්තෙ ලොකු පිනක් (ත)

:       0       0

පැතුම් මිහිරංග Sunday, 02 June 2013 05:42 PM

පොලීසියෙ හොඳ වැඩක්. පින් සිද්ධ වෙනවා. (ත)

:       0       0

නුවන්-නවසීලන්තයේ ස්රිලන්කිකයන් Sunday, 02 June 2013 05:45 PM

උතුම් වැඩ මේවා. අපේ උපහාරය පොලිසියට!!! (ත)

:       0       0

ජනක චමින්ද Sunday, 02 June 2013 05:45 PM

මනුස්සකම් හදුනන පොලිස් නිලදරුවන් රටට වාසනාවන්. ඔබ සිටසියලු දෙනාට දෙවි රැකවරණින් වාසනාවන්ත නිරෝගී ජිවිතයක් උදාවේවා .ආයුබෝවේවා ! (ත)

:       0       0

නුවන් Sunday, 02 June 2013 06:25 PM

හොද වැඩක් ගොඩක් අගය කරනවා (ත)

:       0       0

අනුරාධ. Sunday, 02 June 2013 06:34 PM

ගල්ගමුව පොලිසියේ ගරු නෝනාවරුනි මහත්වරුනි, ඔබලා කලේ වචන වලින් පසසන්න බැරි පින්කමක්. ඔබලාටත් හැදු වැඩු දෙමුපියන්ටත් පින් සිදුවේවා!(නදී)

:       0       0

රුක්මල් Sunday, 02 June 2013 06:46 PM

පොලිසියට අපේ උපහාරය. ඔක්කොම ජරා එවුන් මැද්දේ මේ වගේ හොඳ පොලිස් නිලධාරිනුත් ඉන්නවා.(නදී)

:       0       0

ෂපීක් Sunday, 02 June 2013 06:55 PM

මහගු පිනක් ඔබ තුමාට මේ අසරණ මවට පිහිට වීමෙන්.(නදී)

:       0       0

හර්ෂණ පෙරේරා Sunday, 02 June 2013 07:34 PM

මනුස්සකම දන්නා උතුම් මිනිසුන් ට්කක් ඔබට අපගේ උපහාරය (ත)

:       0       0

ගයනා Sunday, 02 June 2013 07:37 PM

ඔබ තුමාට පින්. මන් මෙතරම් කල් හිතාගෙන හිටියේ පොලිසියේ ඉන්නේ සත්තු විතරයි කියලා. ඒත් මේ වගේ උතුම් මිනිස්සුත් ඉන්නවා. ඔබට පින්.(නදී)

:       0       0

දිසානායක Sunday, 02 June 2013 07:50 PM

වැරදි දේ වැරදි කියන්නත් හරි දේ හරි කියන්නත් අපි පසුබට නොවෙමු .සියලුදෙනාටම පින් .. (ත)

:       0       0

මංජු Sunday, 02 June 2013 07:58 PM

නිතිය, සාමය, සමාදානය (ත)

:       0       0

රොෂාන් දේවප්‍රිය ජයවර්ධන Sunday, 02 June 2013 08:57 PM

එකතු වෙලා ගෙයක් හදමු. (ත)

:       0       0

රංජනී Sunday, 02 June 2013 08:58 PM

එක්කෙනෙක් දෙන්නෙක් වැරදි වැඩ කළාට පොලිසියේ හුගක් දෙනෙක් ජීවිතේ පරදුවට තියලා වැඩ කරන අය ඉන්නවා.ඒ වගේම රුක්මල් කියන කෙනාටත් මම කියන්නේ පොලිසියට අපහාස කරන්න එපා! (නි)

:       0       0

ෂාෆීක් Monday, 03 June 2013 10:07 AM

අතපත්තු, අපි නම් සුදානම්....(ස)

:       0       0

චන්දි Monday, 03 June 2013 10:13 AM

ඉතා අගය කලයුතු දෙයක්...,අපගේ ස්තුතිය පුදමු ඔබල වැනි පොලිස් නිලදාරීන් රටටම ආඩම්බරයක් !!!(ස)

:       0       0

අජිත් Sunday, 02 June 2013 09:36 PM

දිසානායක මහතා ඇතුළු සැමගේ අදහස් වලට ගරු කරමි. ලංකාදීප එසැන මුල්තැන ගන්නවා නම් රොෂාන් දේවප්‍රිය මහතාගේ අදහස ක්‍රියාවට නැගිය හැක. (නි)

:       0       0

උජිත Sunday, 02 June 2013 09:45 PM

හොද ක්‍රියාවක් (නි)

:       0       0

ගාමිණී-සිරි Sunday, 02 June 2013 09:57 PM

ඡන්දය ඉල්ලන්න එන ගමේ සංවිධායක, ප්‍රා: සභා , පළාත් සභා: මැති, ඇමතිවරුන්ට ඡන්දයෙන් පස්සේ මේ අක්කා මුණගැහෙන්න නැතුව ඇත්තේ ඒ අයවලුන් වරින්වර , විදේශ ගතවීම් නිසා වෙන්න ඇති.මින් පසු ඡන්දය පොලීසියට.. (නි)

:       0       0

සාලිය ප්‍රභාත් Sunday, 02 June 2013 10:13 PM

ඉතා ඉහලින් අගය කලයුතු වැඩක්.(නදී)

:       0       0

රුවන් Sunday, 02 June 2013 11:02 PM

හොඳ වැඩක්. (නි)

:       0       0

පෙරේරා Sunday, 02 June 2013 11:11 PM

හත් දෙයියනේ,මෙහෙම මනුස්ස ආත්මයක් මොකටද? (නි)

:       0       0

මනෝහරන් Sunday, 02 June 2013 11:42 PM

රටක රජයක් තියෙන්නේ මිනිස්සු ගැන හොයලා බලන්නයි. පොලිසිය තියෙන්නේ මහජනයා සහ මහජන දේපොළ රකින්නයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 156 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 168 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 143 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 116 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 362 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 352 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site