IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගල්ගමු සිසුවා පොල්ගහෙන් වැටේ

ගල්ගමු ජාතික පාසලේ සිකුරාදාට නියමිත නිවාසාන්තර ක්‍රීඩා තරඟයට පොල්අතු කැපීම සඳහා පොල් ගසකට නැඟුණු සිසුවෙක් අඩි 25ක උඩ සිට බිමට වැටී ගල්ගමු රෝහලටත් එතැනින් කුරුණෑගල රෝහලටත් යවා ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.

 

 



අදහස් (0)

ගල්ගමු සිසුවා පොල්ගහෙන් වැටේ

දයා අලහාකෝන් Thursday, 06 February 2014 05:39 PM

පාසැල් සිසුන්ට අපල කාලයක්. කව්ද මේ දරුවා පොල් ගස් නැග්ගුවේ.(නදී)

:       0       0

සෝමදාස Thursday, 06 February 2014 06:41 PM

සිසු ජීවිත නිරපරාදෙ නැතිවන මෙවැනි ක්‍රියා වැලැක්වීමට විධිමත් නීති පැනවිය යුතුයි. පාසැල සිසු දරුවන් ආරක්ෂා කරණ ස්ථානයක් විය යුතුයි. (නදී)

:       0       0

සම්පත් Thursday, 06 February 2014 07:49 PM

පලකයොත් නිදි ගුරුවරුත් නිදි අසරණ ලමයි අකාලයේ මිය යනවා..තුවාල කරගන්නවා.(නදී)

:       0       0

ආරියසේන Thursday, 06 February 2014 08:12 PM

පාසල් වෙලාවේදී පාසල් බුමිය තුල දරුවෙකුට අනතුරක් සිදුවුවා නම් එයට වග කියයුත්තේ ගුරුවරු. (නදී)

:       0       0

විමල් Thursday, 06 February 2014 09:27 PM

දැන් ළමයින්ට ගහකට තියා මේසයකටවත් නගින්න දෙන්නේ නැ වැවකට තියා වතුර බෙසමකටවත් බහින්න දෙන්නේ නැ ඉතින් කොහොමද අනතුරු වලින් වළකින්නේ . මේ වගේ ක්‍රියාකාරකම් වලට දරුවන්ට අවස්තාව දෙන්න ඕන ඒවා ගෙදරදී පුංචි කාලේදී කරන්න ඕන. රජරට බහුතරයක් ළමයින් ට ගස් නගින්න පීනන්න්න පුළුවන් අත්දැකීම් නිසා ඒ අයට අනතුරු අඩුයි දෙමාපියෝ හැමදාම ළමයින් එක්ක නැනේ අපි දරුවන් පාළු පාර පන්නන්නෙත් අතින් අල්ලාගෙන මේ දරුවා අනතුරේ නේද ? (නදී)

:       0       0

යු.බී රොෂන් Thursday, 06 February 2014 09:29 PM

සිසු ජීවිත ආරක්ෂා කිරීම ගුරුවරුන්ගේ වගකීමයි. සංජීව ඔය පාසලේ මීට පෙරත් සිසුවෙකුට පහර දීමක් උනා නේද. නමුත් එම සිද්දිය මාධ්‍යයට නොලැබුණේ කවර කරුණක් නිසාද. (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Friday, 07 February 2014 01:15 AM

විමල් , ගල්ගමුව තියෙන්නේ රජරට ආසන්නයෙමයි. (අ)

:       0       0

ධම්ම Friday, 07 February 2014 02:12 AM

ළමයි මේ වගේ වැඩවලට ඉදිරිපත් වෙනවා කැමැත්තෙන්ම. මේ ළමයා ගස් නගින්න හුරු අයෙක් වෙන්න පුළුවන් නමුත් ගුරුවරුන් දැනගන්න ඕනෑ එහි ඇති බරපතලකම. දැක්කානේ සුළු ප්‍රමාද දෝෂයකින් සිදුවෙලා තියෙන වින්නැහිය. (අ)

:       0       0

සත්‍යයා Friday, 07 February 2014 05:09 AM

අධ්‍යාපන අමනොඥයෝ කුඩා දරුවන් ව ගස් දිගේ "ඉහළට" යන්න විෂය ධාරාවක් සුදානම් කර ප්‍රායෝගික පන්ති පවත්වන ආකාරයක් හැඟී යනවා. ඊයේ එක ළමයෙක් පුවක් ගසින් බිමට. අද තව කෙනෙක් පොල් ගහෙන් බිමට. මෝඩ දෙමව් පියොත් දරුවා ඉක්මනින් ඉහළට යන හැටි ආශාවෙන් බලා ඉන්නවා. (අ)

:       0       0

කලනි Friday, 07 February 2014 06:47 AM

නිවාසාන්තර ක්‍රීඩා සමයට ගුරුවරු අනිත් දවස්වලටත් වඩා ළමය් ගැන අවධානයෙන් ඉන්න ඕන. ඒ කාලෙට ළමයන්ට ටිකක් නිදහස වැඩි නිසා ආරක්ෂාව ගැන නොහිත මෙහෙම දේ කරන්න පෙලබෙනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3931 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 39 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 141 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 10 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 109 0


යාපනයම සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 231 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14678 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site