IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ අගවිනිසුරු නිල නිවස අසලට එති

‘ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද කොළඹ බෞද්ධාලෝක මාවතේදී පැවැත්විණි.

බෞද්ධාලෝක මාවතේ විජේරාම පාරේ අගවිනිසුරු නිල නිවස ඉදිරිපිටට ආ උද්ඝෝෂකයෝ එහි ද විරෝධතා පැවැත්වූහ.



අදහස් (0)

ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ අගවිනිසුරු නිල නිවස අසලට එති

තුසිත Tuesday, 08 January 2013 04:48 PM

ගින්නක් නැතුව දුමක් නගීවිද? (නි)

:       0       0

ධම්ම Tuesday, 08 January 2013 04:46 PM

අගවිනිසුරු මොනව කරන්නද? මෙයාලට කවුද ලනුවක් දීල වගේ. (නු)

:       0       0

ඩිඑස් Tuesday, 08 January 2013 04:48 PM

අගවිනිසුරු තුමියද ඔහෙලට ඔය මකර කටේ සල්ලි දාන්න කිව්වේ? රටේ මූල්‍ය ආයතන වල තැන්පතු පිළිබද වගකීම තියෙන්නේ මහ බැන්කුවට, එකේ වගකීම තියෙන්නේ මුදල් ඇමතිට. අන්න එයා ඉන්න තැනක් හොයාගෙන ගියොත් හොඳ නැද්ද ?(නු)

:       0       0

පෙරේරා Tuesday, 08 January 2013 04:53 PM

එතුමිය නෙවෙයිනේ මෙයාලගේ මුදල් ගත්තේ? (නි)

:       0       0

විපුල Tuesday, 08 January 2013 04:50 PM

පාලකයනි , දැන්වත් රටේ යහපත ගැන හිතුවොත් හොදයි නේද? මිනිස්සු ඔක්කොම මෝඩ නැහැ. (නි)

:       0       0

නිමල් Tuesday, 08 January 2013 04:50 PM

ඒ මිනිස්සු ඉතින් අගතියට පත් වෙලානේ (දී)

:       0       0

රොහාන් Tuesday, 08 January 2013 04:53 PM

මමනම් වරදක් දකින්නේ නැහැ. වරදක් දකින්න බැහැ (දී)

:       0       0

අජිත් Tuesday, 08 January 2013 05:09 PM

මේකට වැඩි තන්හාවක් සම්බන්ධ කරන්නෙ ඇයි..? මුදල් ආයෝජනය කරන එක හොද දෙයක්. ඒකෙන් වැටුණු අයට ඔය වැනි දේවල් කීම එතරම් හොද නැහැ..!(නු)

:       0       0

සිරිවර්ධන Wednesday, 09 January 2013 06:40 AM

වැරදි තැනටනේ ගිහිල්ලා තියෙන්නේ, යන්න ඕනෑ ඔතෙන්ට නෙමෙයි. (නි)

:       0       0

සුසන්ත Tuesday, 08 January 2013 05:14 PM

මෙයාලාගේ සල්ලි වලට තියෙන තන්හාවට ගිහිං කරගන්නදේවල් වලට අගවිනිසුරුවරිය මොනවා කරන්නද?(නු)

:       0       0

දිලිප් Tuesday, 08 January 2013 05:11 PM

අපේ අගවිනිසුරුවරිය සල්ලි බෙදනාවද?(නු)

:       0       0

සෑම් Tuesday, 08 January 2013 05:14 PM

උසාවියේ දැනට නඩුවක් විභාග කරගෙන යන්නේ ඒක ගැන සොයාබලා සාධාරණය ඉටු කරන්න..(නු)

:       0       0

අමිල Tuesday, 08 January 2013 05:22 PM

තැන්පතකරැවන්ට බනින එකනම් වැරදියි.ඒත් ඒ අය දැනගන්නඕන මේක ඒවා ගැන කතාකරන වෙලාව නෙවෙයි.සාධාරන විදියටනෙ.ඒත් ඉතින් ‍ගොඩක් අය හම්බකරන්නෙ වංචාවෙන් දූෂනයෙන්.සාධාරනව හම්බකරනවනම් කට්ටිය ‍කොච්චර ගසාකනවද!තනතුරු දෙන්නඕන සුදුස්සන්ට.කරන වැඩවල වගකිමක් නිවැරදිබවක් තියෙන්න ඹ්න.(නු)

:       0       0

සංජීව Wednesday, 09 January 2013 07:25 AM

මෝඩ වැඩ කරලා මදිවට තවත් කෑගහනවා. (නි)

:       0       0

වරුණ Wednesday, 09 January 2013 07:31 AM

ඇයි දන්නෙ නැහැ මේ අය සක්විති ළග සල්ලි නොදැම්මේ? (නි)

:       0       0

මුනසිංහ Tuesday, 08 January 2013 05:31 PM

අග විනිසුරුවරියට මොන පැත්තෙන්වත් බේරුමක් නැහැ වගේ? වැරදි කළොත් ඒවාට දඩුවම් විදින්න වෙනවා තමයි..!(නු)

:       0       0

කපිල Wednesday, 09 January 2013 08:02 AM

හරියට මුදල් පනත ක්‍රියාත්මක නොකළ මහ බැංකුව මේකට වගකියන්න ඕනෑ කියලා මට වෙලාවකට හිතෙනවා. මම හරිද දන්නෙ නම් නැහැ. වැරදි නම් කවුරුහරි හරි දේ මට කියලා දෙන්න. (නි)

:       0       0

අමිල Tuesday, 08 January 2013 05:40 PM

මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් අධිකරණයට යන්න මේ වගෙ වැඩ කරන්නෙ නැතිව.. මේ අයට හරි දේ කියලා දෙන්න කවුරුවත් නැද්ද?(නු)

:       0       0

සිල්වා Tuesday, 08 January 2013 05:44 PM

කොතලාවලලා, බණ්ඩාරනායකලා ළගම නෑයෝ වෙන්න ඇති.(නු)

:       0       0

ජයවීර Tuesday, 08 January 2013 06:02 PM

උද්ගොශ්නය කරන එක ජනතා අයිතියක් , නමුත් ජනතාවට අපහසු තාවයක් නොවෙන්න (දී)

:       0       0

ලාල් Wednesday, 09 January 2013 08:46 AM

සාමය ආරක්ෂාවෙන විදිහට වැඩ කරන්න (දී)

:       0       0

කීර්ති Tuesday, 08 January 2013 06:31 PM

මෙයාලා යන්න ඕනෑ මෙතනට නෙමෙයි. අනේ පව්..! (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 08 January 2013 06:36 PM

සියල්ලටම වගකිවයුත්තේ කවුද ඇත්තෙන්ම? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 08 January 2013 06:39 PM

ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ හරි (දී)

:       0       0

සාලිය Tuesday, 08 January 2013 06:46 PM

ඒ මිනිස්සුන්ට ඉස්සෙල්ලා සාධාරණයක් කරලා ඉන්න (දී)

:       0       0

පී. සෙනෙවිරත්න Tuesday, 08 January 2013 07:15 PM

මෙච්චර රටේ රාජ්‍ය බැංකු තියෙද්දි ඒ බැංකුවෙ දාලා නම් දැන් මොනවා කරන්නද? අවිනුසුරුතුමිය නීතියට ක්‍රියා කරාවි. තව මේ වගේ ආයතන වලට අහුවෙච්ච අය කොච්චර ඉන්නවද? සක්විතිගෙ ළඟ සල්ලි දාපු අයට සාධාරණය ඉටුවුණාද ? (නි)

:       0       0

පසන් Wednesday, 09 January 2013 09:45 AM

හරි දේ තේරුම් ගන්න. තවත් නම් රැවටෙන්න එපා. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 09 January 2013 10:04 AM

මේ ගැටලුව ගැන පාඨකයින් සැමදෙනාටම (මුණසිංහට හැර) හොඳ අවබෝධයක් තිබීම ගැන සතුටුයි. බඩගින්නේ ඉන්න ලාංකිකයින්ට දැන් හම්බවෙන්නේ මේ වගේ දේවල් තමයි. (නි)

:       0       0

නිරංජන් Tuesday, 08 January 2013 09:50 PM

පනාගොඩ මිලානෝ, උපුල්, අජිත්, නලීම්, කෙවින්, රත්න, ජීවන්ත, මාරසිංහ, අශෝක,නිරෝෂණ, ධම්ම, ඩිඑස්.සුසන්ත, අමිල, සිල්වා, තණකොල කෑවට කමක් නැහැ. දකින හැම දේකටම උම්බෑ කියන්න ඵපා. (නි) .

:       0       0

ප්‍රියන්ත Tuesday, 08 January 2013 09:58 PM

මේ අයට සාධාරණයක් ඉටුවෙලා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ජයලත් Tuesday, 08 January 2013 10:05 PM

මුලින්ම විපක්ෂය නේද අගවිනුසුරුතුමියට විරුද්ධව කරුණු ගෙනාවෙ? (නි)

:       0       0

රංජන් Tuesday, 08 January 2013 10:12 PM

කතාවක් තියෙනවා කන්න ඕනෑ වුණහම කබරයාවත් තලගොයා කරගන්නවා කියලා. අද විපක්ෂයේ කට්ටියත් කරන්නෙ ඒ ටිකම නේද? (නි)

:       0       0

රොහාන් Tuesday, 08 January 2013 04:05 PM

පිස්සු (ස)

:       0       0

කෙවින් Tuesday, 08 January 2013 04:01 PM

ඇයි මේ හදිස්සියෙ..!(නු)

:       0       0

අජිත් Tuesday, 08 January 2013 04:04 PM

වැඩි තණ්හාවට ගියාම ඔහොම තමයි (ස)

:       0       0

නලීම් Tuesday, 08 January 2013 04:04 PM

මේවා කාගේ වැඩද ? (ස)

:       0       0

රත්න Tuesday, 08 January 2013 04:11 PM

මෙයාලා මොනවද ඉල්ලන්නේ? කවුද මෙයාලට එන්න කිව්වෙ..!(නු)

:       0       0

නලීන් Tuesday, 08 January 2013 10:58 PM

මේවා කාගේ පෙළඹවීම් වලට කරන දේවල්ද? (නි)

:       0       0

සදුන් Tuesday, 08 January 2013 04:16 PM

වනේ අමාරුව තේරෙන්නෙ වනේ තියෙන මිනිහට මිස වෙන අයට නෙමෙයිනේ..!(නු)

:       0       0

ජීවන්ත Tuesday, 08 January 2013 04:16 PM

අග විනිසුරුට විරුද්ධව? ඇයි එයාද මෙයාලාගේ සල්ලි ගෝල්ඩන් කී මූල්‍ය සමාගමේ දැමුවේ? (නු)

:       0       0

දේශාන් Tuesday, 08 January 2013 04:17 PM

වැඩි ආශාවන්ට ගිහිං අමාරුවෙ වැටුනාම රජයද ඒවාට වගකියන්න ඕන..!(නු)

:       0       0

දිලීප Tuesday, 08 January 2013 11:47 PM

ඒ මිනිස්සුන්ට වූ අසාධාරනයට් කවුද වග කියන්නේ (දී)

:       0       0

මාරසිංහ Tuesday, 08 January 2013 04:21 PM

කවුද මේ අයට එන්න කිව්වෙ.!(නු)

:       0       0

මොරිස් Tuesday, 08 January 2013 04:25 PM

කවුද කිව්වෙ මේ සල්ලි දෙනවා කියලා..!(නු)

:       0       0

අශෝක ඇෆ්ගනිස්ථානය Tuesday, 08 January 2013 04:22 PM

මේ ඔයාලට කවුද සල්ලි දාන්න කිව්වෙ..?(නු)

:       0       0

රණ රාල Tuesday, 08 January 2013 04:26 PM

දැන් " මේ මූල්‍ය ස්මාගම් ජාලය" පාලනය වෙන්නේ කා යටතේද? (නු)

:       0       0

පනාගොඩ මිලානෝ Tuesday, 08 January 2013 04:34 PM

තමන්ගෙ මුදල් විනාශ කරගත්ත එකට තමන් වගේ කිව යුතුයි..!(නු)

:       0       0

උපුල් Tuesday, 08 January 2013 04:31 PM

ව්‍යාපාර නීතියට අනුව මෙයාලට තමා අන්තිමට සල්ලි හම්බ වෙන්නේ. ඒ කියන්නේ හම්බ වෙන්නේ නෑ කියන එක තමයි . ඉතින් ඒක තමා නීතිය. ඒ වගේ දෙයක් නොදැන වැඩි තන්හාවට ගිහින් මේ වගේ තැන්වල සල්ලි දැම්මට අග විනිසුරු ට කරන්න දෙයක් නෑ. වෙන කට්ටියක් දැන් මෙයාලව පාවිච්චි කරනවා වගෙයි පෙන්නේ(නු)

:       0       0

බන්දුල Tuesday, 08 January 2013 04:33 PM

කෝ දැං මේවා කරපු අය..!(නු)

:       0       0

නිරෝෂණ Tuesday, 08 January 2013 04:37 PM

මෙයාලා යන්න ඕන මහ බැංකු අධිපති නිවාස ඉදිරිපිටට මිසක් මෙතනට නෙමෙයි.. කාගෙ හරි කීමක් අහලා මෙතනට ඇවිත්ද කොහෙද? අනේ පව්..!(නු)

:       0       0

මංජුල අබුඩාබි Tuesday, 08 January 2013 04:34 PM

මේ අය ආවෙ මොකටද කියලා දැනගන්න ලැබුණොත් හොදයි මගේ හිතේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 155 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 189 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 311 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1127 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2537 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39115 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site