IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගොල්ඩන් කි ප්‍රශ්නයට උපදෙස් ගන්න කමිටුවක්

ලලිත් කොතලාවල මහතාගේ සිමාසහිත ගෝල්ඩන් කී සමාගමේ ගනුදෙනු සිදුවු ආකාරය සෙවීමට හා එහි වත්කම් සහ දේපළ අනිසි ලෙස බෙදාගැනීමට කටයුතු කළ පුද්ගලයන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය  නිර්දේශ සැපයීමට විශ්‍රාමික විනිශ්යකරුවකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරික්ෂණ කමිටුවක් ළඟදීම පත්කිරිමට තීරණය කර ඇතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹ දි අද (24) පස්වරුවේ ප්‍රකාශ කළේය.

මෙම උත්සවයට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , මුදල් ඇමති රවී කරුණානායක ,මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග, ශ්‍රි ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහත්වරු ද සහභාගි වුහ.

 

 

DSC_1287 DSC_1289 DSC_1310 DSC_1455 DSC_1464



අදහස් (0)

ගොල්ඩන් කි ප්‍රශ්නයට උපදෙස් ගන්න කමිටුවක්

කරුණාරත්න Friday, 24 July 2015 11:51 PM

මේ මහා ඡන්දය අස්සේ මේ වගේ දේවල් කරන එක හොඳද? කිසිම දෙයක් බෙදන්න බැහැ කියලා නේද නීතිප්‍රකාරව තිබෙන්නේ? (නි)

:       0       0

රාධා Friday, 24 July 2015 11:58 PM

තණ්හාය ජායතී ශෝකෝ කියන්නේ ඒක තමයි (නි)

:       0       0

ඥානතිලක Saturday, 25 July 2015 01:01 AM

ලංකාවේ මුල්‍ය සමාගමක් පටන්ගන්නා විට එහි තැන්පත්කරුවන්ගේ තැන්පතු රක්ෂණය වන ක්‍රමයක් ඇති කළයුතුය.එමෙන්ම මහබැංකුවේ පාලනයට මේවා පත්කිරීමට තිබෙන නීති මදිය.ඇමරිකාවේ,එංගලන්තයේ,ඉතාලියේ වැනි රටවල නීති හා ක්‍රම අධ්‍යයනය කළයුතුය.මුදල් සඳහා වෙනම පොලීසියක් ඇති කළයුතුය.මුදල් සමාගම් වල තීරණ පිළිබඳව මහා බැංකුව ඍජුව මැදිහත් වියයුතුය.නමුත් සමාගම් ඕනෑතරම් මහා බැංකුවට රහසේ තීරණ ගනු ඇත. මුල්‍ය සමාගම් වල තැන්පතු සදහා රක්ෂණයක් පටන්ගන්නේ නම් එම සමාගම්ද දියුණු වනු ඇත (නි)

:       0       0

දිනේෂ් Friday, 24 July 2015 12:32 PM

හොරු සමග හෙළුවෙන්.(නදී)

:       0       0

සුරන් Saturday, 25 July 2015 03:22 AM

කරලා තියෙන්නේ හොද වැඩක්. එ්ත් මුදල් ආපසු ලබාදීමේදී මුදල් විශුද්දන පනතට අනුව මෙම සමාගමේ මුදල් තැන්පත් කිරීමට මුදල් උපයාගත් ආකාරය සොයා බැලීමෙන් පසුව, නියමාකාරයෙන් මුදල් උපයාගෙන තැම්පත් කරපු තැම්පත් කරුවන්ට පමණක් මුදල් ලබාදුන්නා නම් තමා හොඳ. මෙහි ගොඩක් තැම්පත් කරුවන් වන්නේ දේශපාලකයන්, එනම් බොහෝ දුරට තැම්පත් කර ඇත්තේ අයතා ආකාරයෙන් උපයාගත් මහජන මුදල් (නදී)

:       0       0

සාරා Saturday, 25 July 2015 04:39 AM

සමීර ඔයාට රුපියල් බිලියන 29 'බොහොම පොඩි' ගණනක් වුනාට අපිට හරිම ලොකු මුදලක්. ඔයාම ගණන් හදපු විදිහට පාඩුව විතරක් මුල් ණය මුදල මෙන් තුන් ගුණයක්! පහුගිය ආණ්ඩුව වංචාවක් කලත් ඒ සංවර්ධනත් කරන අතරේ. රනිල්ලා, රවීලා, අර්ජුනලා මේ කරපු වැඩේ තනිකරම මංකොල්ලයක්! (නදී)

:       0       0

නන්දගුප්ත Saturday, 25 July 2015 01:26 PM

මහ බැංකුවේ සල්ලි මේ විදියට දීල හොරුන්ගේ මුදල් ආරක්ෂා කරන එක මේ දේශපාලකයෝ කරන්නේ හරියට එයාලගේ සාක්කුවෙන් දෙනවා වගේ. මේ මුදල් ඒ තැන්පත් කාරයෝ මහන්සියෙන් හම්බු කරපුවා. අපේ දේශපාලකයෝ නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ නැතිව කොතලාවල බේරාගෙන මහජනයාගේ මුදල් පිනට දෙනවා ඡන්දෙට පෙර අනේ කාලේ වනේ වාසේ (නදී)

:       0       0

ක්‍රිෂාන්ත Friday, 24 July 2015 02:57 PM

සත්‍ය සොයා ගත යුතුම ප්‍රස්නයක් මේ ගෝල්ඩන් කි ගැටලුව. මෙය සත්‍ය සෙවීමත් අසරණවුණ අයට නැවත ඔවුන්ගේ මුදල් ලබා දිය යුතුමයි (අ)

:       0       0

දුමින්ද Saturday, 25 July 2015 05:22 AM

මහ මොළ කරු නැති අඩුව පේන්නේ (නදී)

:       0       0

සිල්වා Saturday, 25 July 2015 06:09 AM

රනිල් ගේ ගජ මිතුරු ලලිත් කොතලාවල සහ ඔහුගේ බිරිඳ සොරකම් කල සිමාසහිත ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කල මුදල මහජන මුදලින් රනිල් ගෙවා කොතලාවල නිදහස් කරයි. මේවා රජයේ මුදල් මංකොල්ල කෑම නොවේද? මහබැංකු මංකොල්ලයෙන් පසු දෙවන මංකොල්ලය. (ස)

:       0       0

කමල් Friday, 24 July 2015 04:22 PM

දිනේෂ්ට පැත්ත මාරුවෙලා වේගේ . ලංකාවේ මිනිස්සු දන්නවා කවුද හොරු කියල ?(අ)

:       0       0

සමීර Saturday, 25 July 2015 06:18 AM

සාරා, මම මේ මුදල් හැදුවේ උපරිමයට, වැල් පොලිය දාලා අවරුදු 30 කට. එතකොට බිලියන 30 පොඩියි. මම කිව්වේ සාපේක්ෂව. ඉතින් පොඩි උනත් ලොකු උනත් වැරැද්ද වැරැද්ද. මේ ගැන වැරද්දක් වෙලා තියෙනවා නම් අදාළ අයට වහාම දඩුවම් දෙන්න කියල ඉල්ලනවා. ඒක මම අායෙත් කියනවා (නදී)

:       0       0

නිර්මල Saturday, 25 July 2015 06:39 AM

සමීර ස්ථාවර තැන්පතුවක් උනත් අවුරුදු 5 ට වැඩි නම් 13% වගේ පොලියක් ගෙවනවා නේද ? ඉතින් 3% වැඩි කරලා 12% ගානේ අවරුදු 30 ක් බලද්දී එතරම් වැරද්දක් දකින්නේ නැහැ මම නම්. කෝකටත් ඉතින් පරීක්ෂණයක් තියන්න කියල ඉල්ලමු. (ස)

:       0       0

සමීර Friday, 24 July 2015 06:07 PM

මම ශ්‍රී ලංකා භාණ්ඩාගාර බිල්පත් වංචාව ගෙන තියෙන චෝදනා ගෙන කරුණු හෙව්වා. මෙතන ඇත්තටම ලොකු වැරැද්දක් වෙලා තියෙනවද කියල තේරෙන්නේ නැහැ. 3% කින් පොලිය වැඩි කලානම් අවරුදු 30 ටම පාඩුව උපරිම කොහොම ගණන් හැදුවත් බිලියන 29 යි. හැබැයි මේ තත්වෙට නය ගන්න රජය පත්කළේ විපක්ෂෙම නේද? අනික අවරුදු 30 ක කාලයකට අපේ බිල්පත් ගන්න අය ඉන්නවද? මම මහා බැංකුවේ වාර්තා බැලුවහම එහෙම ගත්ත අවස්ථා තිබිල තියෙන්නේ ටිකයි. හැබැයි මේ මුදල් පහු ගිය ආණ්ඩුවට තියන චෝදනාත් එක්ක බලද්දී ගොඩක් පොඩියි. මම මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවට වඩා ගොඩක් හොදයි කියල හිතනවා. හැබැයි සබාපතිගේ බෑනගේ කොම්පැනියෙන් ගත්ත එක නම් සැක සහිතයි. පහුගිය ආණ්ඩුවට තියෙන චෝදනාත් එක්ක බලද්දී බොහොම පොඩි මුදලක් උනත් මේකට සම්බන්ද වෙලා තියෙන්නෙත් මහජන මුදල්. ඉතින් පොඩි උනත් ලොකු උනත් වැරැද්ද වැරැද්ද. මේ ගැන වැරද්දක් වෙලා තියෙනවා නම් අදාළ අයට වහාම දඩුවම් දෙන්න කියල ඉල්ලනවා. කව්රු හොරකම් කලත් අන්තිමට ඒවා අයකරන්නේ අපෙන් බදු ගහලා. (නදී)

:       0       0

රත්නේ Friday, 24 July 2015 08:13 PM

මේ වගේ විහිලු ලෝකේ කොහෙද වෙන්නේ. කාගෙවත් සල්ලි, වෙන අයට ක්‍රෙඩිට්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 60 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 33 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 520 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 547 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4412 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 983 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21171 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20465 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site