IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගිලුණු නැවේ ජෝඩුවක් පණ පිටින්

ඉතාලි නැව ගිලී යෑමට හේතුව සොයන ඉතාලි පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය එහි කපිතාන් ප්‍රැන්සිස්කෝ  සෙටිනෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරගෙන යයි. නාවික සිතියමේ ලකුණු නොකළ ගල්පරයක හැපී නැව සිදුරුවී ජලය ඇතුළට කාන්දුවන්නට ඇතැයි කපිතාන් කියා ඇත. අනතුරින් දිනකට පසුව නැවේ කාමරයක සිටි දකුණු කොරියා ජෝඩුවක් බේරා ගනු ලැබූහ. ඔවුන් මධු සමය ගත කිරීමට මේ නැවෙන් යමින් සිටියහ. මගීන් 17 දෙනකු අතුරුදන් වී ඇතැයි කියති.



අදහස් (0)

ගිලුණු නැවේ ජෝඩුවක් පණ පිටින්

ලක්මාල් Monday, 16 January 2012 12:02 PM

ගොඩක් වාසනාවන්තයි

:       0       0

ලහිරු Monday, 16 January 2012 12:21 PM

ලංකාවේ මිනිසුන්ට නම් නැව ගිලුනත් බෑන් චූන්

:       0       0

අමිල Monday, 16 January 2012 01:24 PM

තවම පොඩ්ඩෙන් ලෝකෙම ලොකුම නාවුක අනතුර වෙන්න තිබුනා.

:       0       0

ජයී Monday, 16 January 2012 03:15 PM

අවාසනාවන්ත සිද්ධියක් උවත් මේ අනතුර වෙරළාසන්නයේ සිදුවීම මගීන්ගේ වාසනාවක්. සමහරෙකු ස්ව උත්සාහයෙන් වෙරළට පීනා තම දිවි බේරා ගත් බව සිතිය හැක.

:       0       0

CHANDANA PERERA Monday, 16 January 2012 05:11 PM

හම්බන්තොට ගලුත් නාවික සිතියමට ලකුණු කරන්න.

:       0       0

අනිල් පුෂ්පකුමාර Thursday, 26 January 2012 10:16 AM

ටයිටැනික් 2 සිහිවටනයක් වගෙයි. වාසනාව තමයි

:       0       0

නුවන් ලක්මාල් Tuesday, 17 January 2012 12:28 PM

පෙර කල කුසල කර්ම නිසා ඔවුන් බේරී තිබේ, ඇත්තෙන්ම ඔවුන් වාසනා වන්තයි....

:       0       0

දීපා පෙරේරා Friday, 20 January 2012 11:26 AM

වාසනාව තමයි

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Tuesday, 17 January 2012 02:25 PM

ඒ දෙදෙනා වාසනාවන්තයි. කොහොම වුණත් මේක නාවික අණතුරක්මද කියලා හොයලා බලන්න වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනය වෙනස් කර භාණ්ඩ විකුණු කොටහේනේ වෙළඳසැලක් වටලයි
2024 නොවැම්බර් මස 27 20 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 94 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 164 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 152 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


‘වත්මන් රජය වික්‍රමසිංහ අඩිපාරේ යනවා‘
2024 නොවැම්බර් මස 27 419 0

ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නා


කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 718 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site