IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගිලන්රථ රියදුරා වහළෙන් බසී

ජ්‍යේෂ්ඨත්වය අනුව පත්වීම දෙන්නැයි ඉල්ලමින් ගිලන්රථ රියදුරකු අනුරාධපුර රෝහල ඉදිරිපිට සෞඛ්‍යසේවා කාර්යාලයේ වහළට නැග සිදුකළ උද්ඝෝෂණය ද ඔහුට සහාය පලකරමින් අනුරාධපුර ගිලන්රථ රියදුරු වර්ජනය ද බ්‍රහස්පතින්දා රාත්‍රී අවසන් විය. වහළ මත සිටි රියදුරා නොච්චියාගම රොහලේ රියදුරකු ලෙස පත් කිරීමට තීරණය විය. ඔහුගේ ඉල්ලීම වූයේ ද එයයි.



අදහස් (0)

ගිලන්රථ රියදුරා වහළෙන් බසී

බන්දුල පෙරේරා Friday, 16 August 2013 10:27 AM

නියම ආදර්ශය..පාරවල් හරස් කරලා මිනිස්සු යන එන එක නතර කරලා අහිංසක මිනිස්සුන්ට වැඩ දුන්න තරමට උද්ඝෝෂණ වලින් ප්‍රතිඵල ලැබෙනවා..වහලවල් වලට නැග්ගම ප්‍රතිඵල ලැබෙනවා .ඔහොම යන් ..ඔහොම යන්..මේ සිදුවීම් වල බරපතල කම බලධාරින් වටහා ගෙන නැද්ද? නැත්නම් වටහා ගෙන රැල්ලට යන්න දෙනවද කියන එකනම් මට තේරෙන්නේ නැහැ.. (ස)

:       0       0

තාරක Friday, 16 August 2013 12:31 PM

කවුද මේ බන්දුල කියන කෙනා.හැමදේටම පණ්ඩිත කතා තමයි කියන්නේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 16 August 2013 01:37 PM

මොකද තාරක මල්ලිට මාව ප්‍රශ්නයක්ද? අන්න නුවර තව එකෙක් අඩි 80ක් උස ගහකට නගලලු,,එයගේ ඉල්ලීමත් දීල ගහෙන් බස්සන්න..ඊට පස්සේ තව කෙනෙක් තව කොහාට හරි නගීවි..එයාගේ ඉල්ලීම දෙන කොට තව එකෙක් එකට විරුද්ධව ගස් නගීවි..සංසර චක්කරේ වගේ තමයි..මේ වගේ අයට හොඳ දෙකයි දෙකේ පොල්ලකින් නෙලන්නේ නැතුව ඔය කියන කියන දේ කරල නම් මේ අයව නවත්තන්න බැහැ. (ස)

:       0       0

උපාලි Friday, 16 August 2013 02:23 PM

එතකොට මේ රජයේ සේවයේ බඳවා ගැනීම් පරිපාටි, උසස්වීම් පරිපාටි කියලා ජාතියක් හදලා කැබිනට් මණ්ඩලෙන්, රාජ්‍ය සේවා කොමිසමෙන් එහෙම අනුමත කරවාගෙන තියෙන්නේ මොකටද? ගස් නගින්නන්ට ඕනෑම ඉල්ලීමක් දෙනවා නම් අපි කවුරුත් ගස් නගිමු. ගස් නැගීමේ පාඨමාලා, ඉකමනට නැගීමේ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ එහෙමත් ආරම්භ කරන්න පුළුවන්. පළපුරුදු පොල් කඩන කට්ටියට පුළුවන් උපකාරක පන්ති දා ගන්නත්. අනේ මෙහෙම රටක්! රජයේ සේවය පිරිහිලා කියලත් තව කෑ ගහන එකනේ පුදුමේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3149 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2277 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3135 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3033 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 676 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1347 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36073 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24127 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 172 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site