IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගිලෙන නැවකින් ලාංකිකයෝ බේරා ගැනෙති

පකිස්තාන ජාතිකයන් හා ශ්‍රී ලාංකිකයන් ද ඇතුළු 32කු රැගත් බෝට්ටුවක් ඉන්ධන නොමැතිව යාන්ත්‍රික දෝෂයකට ලක් වී මුහුදේ පාවෙමින් තිබියදී ඉතාලියේ රෙජ්යෝ කලාබ්‍රියා පළාතේ රොසෙල්ලා යෝනිකා වෙරළට සැතපුම් සියයක් ඈත මුහුදේදී ඉතාලි වෙරළාරක්ෂකයන් විසින් බේරා ගන්නා ලදැයි ඉතාලි ආරංචි කියයි.

ගිළෙමින් පැවිති බෝට්ටුවේ සිටි පිරිස හඳුනාගැනීම සඳහා රොසෙල්ලා යෝනිකා වරායට ගෙන යනු ලැබූහ.



අදහස් (0)

ගිලෙන නැවකින් ලාංකිකයෝ බේරා ගැනෙති

අචිනි Saturday, 21 September 2013 10:06 AM

ලංකාව කියන නැවත් දැන් නම් 3/4 ක්ම ගිලිලා ඉවරයි (නි)

:       0       0

අනුර Friday, 20 September 2013 07:46 PM

කොච්චර කිවුවත් තාම අර ගමන යනවාමයි. කොහොම හරි කරදරයක් වුණහම තමා දුක්වෙන්නේ දඩුවම් මදි වගේ (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 20 September 2013 11:59 PM

ගිළෙමින් පැවිති බෝට්ටුවේ... හා හා අපේ දේශප්‍රේමි අයට නම් කියන්න අප.ඔය නැවත් යකඩ වලට විකුණලා කූටි 8-10 යක් හොයා ගනිවි (අ).

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 21 September 2013 12:01 AM

අපේ හිටපු රතු මල්ලිනම් ගිලෙන නැවට නැග ගත්ත විතරක් නෙමෙඉ නැවත් විකුණලා සල්ලි කර ගත්ත.සෙරෙප්පු දෙකක් දාන නැහැ කිව්වට අද කූටි ප්‍රකූටි පතියෙක් වෙලා.(අ)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 21 September 2013 02:40 AM

දැන් ඉතින් සියල්ලම වෙන්නේ හොඳට කියල නැවියෝ ටික ඉතාලියේම නවතින්න. ලියකිවිලි ටික හදාගෙන මෙහෙ සුකොපභෝගී 'යොට්' එකක වැඩ පටන් ගන්න. සමහර නරක දේවල් වෙන්නෙත් හොඳට.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 21 September 2013 04:44 AM

බන්දුල පෙරේරා මේ කීවේ කොයි නැවද දන්නේ නැහැ. අපිනම් ගිලෙන නැව කියන්නේ මොකටද කියලා ඔයා දන්නවනේ. හැබැයි මේ වෙලාවේ නැව ගිලෙනවට කැමති නැහැ. වතුර ටිකකුත් නැවට දැම්මට කමක් නැහැ මොකද මේ නැවේ වේගය බොහොම වැඩියි.(නදී)

:       0       0

චමත් Saturday, 21 September 2013 05:47 AM

මට තියන ප්‍රශ්නය නම් ඉන්දන නැතුව නැවතුන බෝට්ටුව ගිලෙන්න පටන් ගත්තේ කොහොමද කියලයි. ඉබේට යටින් හිලක් හැදුනද දන්නෙත් නෑ නේද?(නදී)

:       0       0

වරුණ Friday, 20 September 2013 04:56 PM

අපරාදේ! බැරි බැරි ගාතෙන් හරි පීනුවා නම් ඉවරයි. එහෙනම් කට්ටියම මිල්ල සොයා යනවනේ? (නි)

:       0       0

කුමාරි Friday, 20 September 2013 04:58 PM

අයියෝ පාර වැරදිලාද මන්දා,මේ පාර ඕස්ට්‍රේලියා කියලා ඉතාලි අරන් ගිහින් වගේ (නි)

:       0       0

දිසානායක Saturday, 21 September 2013 03:34 PM

බන්දුල පෙරේරා, ඔබ තුමා ඔය රකින නැවත් දැන් බාගයකට වඩා ගිලිලා ඉවරයි. බේරගන්න පුළුවන් විදිහක් තියනවා ඔබතුමාලා වගේ ගස් ගෙම්බෝ ටික බැස්සා නම් ඕකට අනතුරක් නැහැ. ලොවි ගහෙත් නැහැ කිවලු .. කවියකින්ම කියන්නම්. .....බන්දුලය පක්කලිය .... පද හදන්න වැඩකාරයා . ....රහක් නැතුව කඩේ යන්න ... .ඒ කටනම් අති දක්ෂයා....

:       0       0

ශාන්ති Friday, 20 September 2013 05:24 PM

අනේ කාගේ හරි කමක් නැහැ පණ බේරුණා නම් (නි)

:       0       0

කැටවල Friday, 20 September 2013 05:31 PM

පව්. කොහේ හරි ගිහිල්ලා ලස්සන ජීවිතයක් ගතකරනවා නම් හොදයි (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 21 September 2013 04:29 PM

ලංකාව නම් ගිලෙන නැවේ සිටි මුහුඳු කොල්ලකාරයෝ ටික පලවා හැර අලුත් කොල්ලකරුවෝ ටිකක් දැන් එම වැඩේම වෙනස් අකාරයකට කරනවා. නැව මුහුඳු රල ගහන ගහන පැත්තට ඔහේ පාවෙනවා. පිහිනන්න පුළුවන් අය ඉතාලිය ඇතුළු රට වලට පැනල දිවි ගලවා ගන්නවා.(නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 21 September 2013 08:51 AM

තව පොඩ්ඩක් පැහැදිලි කළා නම්.. (නි)

:       0       0

නුවන් Saturday, 21 September 2013 09:43 AM

තව සවිස්තරාත්මකව මේ සිද්ධිය ගැන පළ කරනවා නම් හොදයි කියලා හිතෙනවා. බෝට්ටුව ඉතාලියටම ආපු එකක්ද නැද්ද කියලා සැකයි (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 21 September 2013 09:44 AM

ලංකාවේ සාමාන්‍ය ජනතාව ඉන්නේ ඔය නැවේ තමයි. (නි)

:       0       0

පුබුදු Friday, 20 September 2013 06:58 PM

අපි දැන් ගිලෙන්න නැවෙන් බේරගන්න කවුරුවත් නැද්දෝ !!!!!! (ත)

:       0       0

විදුර Friday, 20 September 2013 06:59 PM

ඇයි අපේ පව් අනුන්ට බෙදන්නේ. ආණ්ඩුව මේ බෝට්ටු ගමන් නතර කිරීමට ක්‍රියාමාර්ග ගන්නේ නැද්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 20 September 2013 07:08 PM

ගිලෙන නැවක් කිව්වම මතක් වුණේ, අපේ පුංචි ටිකිරිට,ඩුබායි තිලක්ට, දිසානායකට,සත්‍යාට වරුණට, සත්‍යපාලට එහෙම ඔන්න හෙට බලාගන්න පුළුවන් නැව ගිලෙන හැටි .. හෙට රෑට කට්ටියව හමුවෙලා නැව ගිලෙනවා බලමුකෝ ඔක්කොම එකතු වෙලා.. (නි)

:       0       0

අජිත් Saturday, 21 September 2013 10:04 AM

පිටබැද්දර, ඔය කියන නැවට නැගලා ඉන්න කට්ටියත් වැඩියි. මේ කට්ටිය නැවට ඔරොත්තු දෙයිද මන්දා. මුහුදත් ගොළු මුහුද වගේ නිසා නැව ඕනෑවටත් වැඩිය වේගෙන් යනවා. මේ විදියට යනවා මිසක් ගොඩබිමකට එන පාටක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 838 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5250 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3057 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 268 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1419 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1527 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28254 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23580 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 407 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 190 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site