IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගිලන් රිය පෙරළේ

දඹුල්ල රෝහලේ සිට මාතලේ රෝහලට ලෙඩෙකු රැගෙන යමින් සිටි රෝහලේ අලුත්ම ගිලන් රථය විහාර හංදියේදී බෝක්කුවක හැපී පෙරලී ලෙඩාට ද තුවාල සිදු විය.

සයිරන් නලාව හඩවමින් ගිය ගිලන් රථය, පාර හරහා පැමිණි යතුරුපැදි කරුවෙකු බේරන්නට ගොස් අනතුරු සිදුවන්නට ඇතැයි අවට සිටි පිරිස් කියති.



අදහස් (0)

ගිලන් රිය පෙරළේ

ඇන්ටන් Saturday, 04 April 2015 03:13 PM

තිලක් නියම අදහසක් දාලා තියෙන්නේ? (නි)

:       0       0

අසෝක Saturday, 04 April 2015 03:57 PM

ඇම්බියුලන්ස් එකක් හරි ගිනි නිවන වාහනයකට හරි මාර්ගයේ ඉඩදෙන පුරුද දැන් ඉන්න රියදුරන්ට සහ මාර්ගය පරිහරණය කරන අනෙකුත් අයට නැහැ. දියුණු රටවල ගිලන් රථ රියදුරන්ට, පොලිස් රථ රියදුරන්ට, ගිනි නිවන රථ වලට නීති පද්ධතියක් සහ ආචාරධර්ම පද්ධතියක් තිබෙනවා. ඔවුනට වුණත් අනවශ්‍ය වේගයෙන් රිය පදවන්න බැහැ. (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 04 April 2015 05:42 PM

මේක රිය අනතුරක්. මෙතනට දේශපාලනය මොකටද?මෙහෙම හැමදෙයකටම දේශපාලනය ඈඳාගැනීම නම් සැබෑම ලෙඩක්. (නි)

:       0       0

මනෝජ් Saturday, 04 April 2015 06:26 PM

තිලක්, ඔයා ඩුබායි වල මොකද කරන්නේ? (නි)

:       0       0

අජිත් Saturday, 04 April 2015 06:48 PM

ඔය ඩුබායි වල ඉන්න තිලක්, කරුණාකරලා ළඟම ඇති මානසික රෝහලකට යන්න. නැත්නම් ලංකාවට එන්න. කාන්තර වල ඕනෑවට වඩා ඉන්නකොට මොළය අමාරු වෙනවා (නි)

:       0       0

සිතුජය Saturday, 04 April 2015 09:45 PM

කොරේ පිටට මරේ කියන්නේ මෙහෙම දේවල් වලට තමයි (නි)

:       0       0

සඳුන් Saturday, 04 April 2015 09:54 PM

තිලක්, ඔයා බන්දුල පෙරේරාට ගැළපෙන විදියට පිළිතුරුදීම අගය කරනවා. නමුත් තවත් බන්දුල කෙනෙක් වෙන්න එපා. (නි)

:       0       0

අමිත පෙරේරා Sunday, 05 April 2015 03:21 AM

හිතවතුනි මේක විවාදයකට මාතෘකාවක් නොවේ. අපහසුතාවයට පත් ව සිටින අයට ඉක්මන් සුවය පතමූ. (ම)

:       0       0

රොහාන් Saturday, 04 April 2015 09:39 AM

ඇම්බියුලන්ස් එකක් හරි ගිනි නිවන වාහනයකට හරි මාර්ගය් ඉඩ දෙන පුරුද දැන් ඉන්න රියදුරන්න්ට සහ මාර්ගය පරිහරණය කරන අනිකුත් අයට නැහැ. මිනිස් ජිවිතයක වටිනාකම පිරිහිලා. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Saturday, 04 April 2015 10:01 AM

සමහරවිට මේකේ ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් මහින්දගේ ගෝලයෙක් වෙන්න ඇති, මෛත්‍රීගේ අහිංසක ගෝලයෙක් වෙන්න ඇති යතුරුපැදිකරුවා, ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් යතුරුපැදිකරුවාව යට කරන්න හදන්න ඇති ටක්කෙටම (නදී)

:       0       0

මොහාන් Saturday, 04 April 2015 10:43 AM

විමල් වීරවංශ දැන ගත්තොත් කියයි අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් කියලා. (නදී)

:       0       0

ශාන්ති Saturday, 04 April 2015 01:25 PM

අයියෝ මොනාද මේ වෙන්නේ ? (නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 04 April 2015 01:51 PM

මෝඩ අදහස් දාන්න එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 8 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 214 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 207 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 156 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 124 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 385 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site