මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සහභාගි වු ඒකාබද්ධ විපක්ෂ පාද යාත්රාවේදී ගිලන් රියකට පහර දීමට පෙළපාලිකරුවන් ගත් උත්සහය වලක්වා එම ගිලන් රිය ආරක්ෂා සහිතව පේරාදෙනිය රෝහලට යැවු පොලිස් නිලධරයෝ මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති අතින් ත්‍යාග සහ සහතිකපත් ලැබුහ.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඔව්නට ත්‍යාග දීමට මුල්විය
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගිලන් රිය බේරු පොලිසියට පැසසුම්.
නිහාල් Sunday, 31 July 2016 04:27 AM
මෙච්චර කල් වුණේ පුද්ගලික රෝහලක ඉන්න ලෙඩ්ඩුත් ආණ්ඩුවේ රෝහලකට ගෙන යන එකයි. නමුත් දැන් යහපාලන ආණ්ඩුවෙන් රජයේ රෝහල් වල ඉන්න ලෙඩ්ඩුත් පුද්ගලික රෝහල් වල ගිලන් රථ වලින් පුද්ගලික රෝහල් වලට යවනවා (නි)
සංජු Sunday, 31 July 2016 04:49 AM
වැඩේ කියන්නේ ගිලන් රථ ලෙඩ්ඩු ගෙනෙන්න යන්නේ දොස්තරලා නැතුව (නි)
ගමඇති Saturday, 30 July 2016 10:51 AM
භාදක මැද නිසිලෙස තම රාජකාරිය ඉටුකළ පොලිස් නිලධාරීන්ට ඉස්තුතිවන්ත වියයුතුය.(රේ)
දොන් Saturday, 30 July 2016 11:09 AM
ආරේ ගති නෑරේ. රටට ආදර්ශය දෙනව වෙනුවට මෙහෙම අය තමඊ බලය ගන්න දගලන්නේ. (රේ)
ජි නන්දන Saturday, 30 July 2016 11:36 AM
පොලිස්පති තුමා ඉක්මනටම වැඩෙ කලා එහෙනමි වෙන දෙවල් නම් කොච්චර කල් යනවද(රේ)
ශාන සෞදි Saturday, 30 July 2016 11:46 AM
යහපත් දේ කලවිට වාද බේද නැතිව එයට පැසසුම් කල යුතුය (රේ)
සරත් කුරු Saturday, 30 July 2016 11:47 AM
ඔබට ජය (රේ)
දිසානායක Saturday, 30 July 2016 12:15 PM
පොලිසියත් රගපාන්න ගියාම මොකද වෙන්නේ (රේ)
සෙනෙවි Saturday, 30 July 2016 01:15 PM
මහින්දගේ දේශපාලන වැඩ පිළිවෙල බකල් කිරීමට විවිධ උපක්‍රම සහ නඩු පවරා තහනම නියෝග ගැනීමට උත්සාහ ගැනීමේ කීර්තිය අනිවාර්යයෙන්ම පොලිස්පති තුමාට ලැබිය යුතුය .(රේ)
අබේ Saturday, 30 July 2016 01:25 PM
මම හිතන්නේ මේ අවස්ථාවේදී පොලිසිය අපහසුතා මැද ඉතාමත් හොඳින් තම රාජකාරිය කලා කියලයි.(රේ)
සසංක Saturday, 30 July 2016 02:50 PM
අපේ ආචාරය පුදනවා (ම)
සිරිලාල් Saturday, 30 July 2016 03:30 PM
දක්ෂ පොලිස් නිලධාරියෙක් !! ඔබගේ දක්ෂතාවය අපි අගය කරමු !!! (ම)
ජීවන්ත Saturday, 30 July 2016 04:22 PM
බොරු වැඩ (බ)
චානක් ලොස්ඇන්ජලිස් Saturday, 30 July 2016 04:51 PM
රාජපක්ෂලා ජනතාවට කළ හිංසන බලන විට ගිලන් රථ වලට පහර දීම අරුමයක් නොවෙයි .. ඔය මනුස්සය ජනපති වෙලා ඉඳලා පැරදිලා මන්ත්‍රී කෙනෙක් වෙලා පාර්ලිමේන්තුවේ කොනක වාඩිවෙලා ඉන්නවනේ ලජ්ජා නැතුව ඉතින් ....(බ)
භාතිය Saturday, 30 July 2016 04:57 PM
යන්න වෙන පාරවල් තිබ්යදී පෙළපාලියක් අස්සෙ රිංගු හිස් ගිලන් රථය ස්වාධීන පොලිසියේ ඊනියා බේරා ගැනීම, සූක්ෂම ව කළ හෙරොයින් ජාවාරම අල්ලපු පොලිසියේ විශේෂ කාර්ය බලකායට වඩා මහ පිළිගැනීමක් ලැබී මහත් වූ උපහාසයක් මැයි.(බ)
ජනහිත Saturday, 30 July 2016 06:03 PM
ඇත්තටම ලෙඩෙක් ගේන්න ගිහින්ද ඕක වෙලා තියෙන්නේ. අසනීප කාරයෝ ඔය වෙලාවේ කොහෙද ගිහින් තියෙන්නේ. (බ)
අශිකා Saturday, 30 July 2016 11:39 PM
මේක මහා පුදුම රටක්. තමන්ගේ පාඩුවේ පාරේ යන ගිලන් රියටත් පහර දෙනවා. එයට පහරදුන් අය අල්ලා දඬුවම් දෙනවා වෙනුවට ගිලන් රිය බේරුවට පොලිස් නිලධාරින්ට සහතිකපත් දෙනවා. වහාම මාර්ග අවහිර කරමින් පාරේ දඟලන ඔය කට්ටිය අල්ලා හිරේ දාන්න, තවත් මහජන මුදල් කාබාසිනියා නොකර (නි)
කැනඩා දිසා Sunday, 31 July 2016 12:09 AM
ඉතාමත් නිර්භීත ලෙස හැසුරුන ඔබට මගේ ප්‍රණාමය හිමි වේවා! (නි)