කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 69 වැනි උපන්දිනයට සුභ පැතීමට උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි ඇතුළු මහා සංඝ රත්නය ද, මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයෝ ද, තායිලන්තය, ජපානය රටවලින් බෞද්ධ නියෝජිතයෝද, දිවයිනේ නොයෙක් පළාත්වලින් මහජනයා ද පැමිණියහ. ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික දානයක් පිරි නැමිණි. කිරි අම්මාවරු 69 දෙනෙකුට දානයක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුනට ශිෂ්‍යත්ව ද, ඔක්කම්පිටියේ අඩු ආදායම්ලාභී පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය හා මුදල් ද පිරිනැමිණි.
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගල්බොඩ නා හිමි උපන් දිනය අද
අනුර Saturday, 15 December 2012 05:56 PM
ගල්බොඩ නා හිමිට සුභ උපන් දිනයක් සහ නීරෝගී සුවයෙන් දිගු කලක් වැජඹේවා! (නි)
අනුර Friday, 14 December 2012 08:01 PM
සුභ උපන් දිනයක්! ඔබවහන්සේ චිරාත් කාලයක් වැජඹේවා! (නි)
මාතර,දුසන්ත Friday, 14 December 2012 08:14 PM
රුහුණු පුරවර මාතර උපන් ඔබවහන්සේ රට ඡාතිය ආගමට කරන ලද සේවයට රුහුණු පුත්‍රයන්ගේ සුභ පැතුම්! ඔබවහන්සේට සුභ උපන් දිනයක් වේවා! (නි)
අමිල කටුනායක Friday, 14 December 2012 11:04 PM
සුභ උපන් දිනයක් වේවා! (නි)
පෙරේරා Saturday, 15 December 2012 01:22 PM
සුභ උපන් දිනයක් වේවා (දී)
ෂෙරීෆ් Friday, 14 December 2012 11:38 PM
නිරෝගී සුවයෙන් දිගු කලක් වැජඹේවා! (නි)
ගලබඩ Saturday, 15 December 2012 01:32 PM
ඔබවහන්සේට සැමදා නීරෝගී සුව ලැබේවා! (නි)
හේරත් එස්. Saturday, 15 December 2012 02:14 AM
දිගාසිරි පතමු..!(නු)
මාතර දුසන්ත Saturday, 15 December 2012 04:49 AM
රටට ආගමට ඡාතියට කරන ලද සේවයට රුහුණු දු පුතුන්ගේ ප්‍රණාමය! (නි)
ජගත් Saturday, 15 December 2012 05:22 AM
සුභ උපන්දිනයක් වේවා (දී)
අජිත් Sunday, 16 December 2012 07:19 AM
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සරත් Saturday, 15 December 2012 08:39 AM
සුභ උපන් දිනයක් වේවා! (නි)
හේමසාර හිමි Saturday, 15 December 2012 10:44 AM
ඔබට දිගාසිරි (දී)