IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගෝලයෝ ගුරුවරයාට අතින් පයින් සලකති

සිසු පිරිසකගේ පහරකෑමට ලක්වූ බව කියන කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

එම විදුහලේ සංවත්සර සැමරුමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් පහර කෑ ගුරුවරයා බ්‍රහස්පතින්දා (7) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කර ඇති අතර පාසලේ විදුහල්පතිවරයාට එරෙහිවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ඔහු පැමිණිලි කර ඇතැයි කියති.

අද (8) පෙරවරුවේ ඔහු පාසලට ගිය අවස්ථාවේ සිසු පිරිසක් පහරදී ඇතැයි ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

 



අදහස් (0)

ගෝලයෝ ගුරුවරයාට අතින් පයින් සලකති

අබරන් Friday, 08 July 2016 07:13 AM

මේ ගහපු අහිංසක සිසුන් කවද හෝ රටේ පාලකයින් බවට පත්වනවා ඒකාන්තයි. (ම)

:       0       0

හෆීල් Friday, 08 July 2016 07:28 AM

දැන් රට පුරාම අල්ලස්, දුෂණ, වංචාවලින් පිරිලා.(හේ)

:       0       0

සසදි Friday, 08 July 2016 07:54 AM

ගුරුවරුන්ට පහර දීමට සිසුන්ට අයිතියක් නැහැ.හැබැයි දූෂණයට එරෙහි වෙච්චි ගුරුවරයකුට පහරදීම නම් සෙවිය යුතු කාරණයක්! (ම)

:       0       0

ඩඩ්ලි Friday, 08 July 2016 08:19 AM

මට හිතෙන්නේ ගෝලයන්ට තවත් ඉගනගන්න දෙයක් නෑ. ඔවුන් වහාම පාසලෙන් අස්කළ යුතුයි.(ම)

:       0       0

පෙරුමාල් Friday, 08 July 2016 08:36 AM

සිසුන්ට දඬුවම් කරන එක වැරදියිනේ. ඔවුන් කලේ ඉහලින් ආ නියෝග ක්‍රියාත්මක කරන එකනේ (හේ)

:       0       0

ශාන් Friday, 08 July 2016 08:42 AM

වෙන පාසලකට ගියත් ඔය ටිකම තමයි කරන්නේ (හේ)

:       0       0

අමරබන්දු Friday, 08 July 2016 08:38 AM

ගුරුවරයා කුමන වරද කලත් සිසුන් පහර නොදිය යුතුයි, නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න (හේ)

:       0       0

සමන්ත Friday, 08 July 2016 10:15 AM

පාසලේ නමත් දැම්මා නම් තමයි හොඳ (නි)

:       0       0

බණ්ඩාර Friday, 08 July 2016 11:30 AM

විදුහල්පතිතුමනි, පාසලේ නම තවත් කැතනොකර දැන්ම ඉවත්වෙන්න (නි)

:       0       0

ජයසුමන Friday, 08 July 2016 12:07 PM

අනාගත පරපුර, රට බාරගන්න ඉන්න අනාගත පරපුර, රටට වෙන්නේ මොකක්ද? ඕක පිටුපස දේශපාලකයෙකුගේ දරුවෙක් ඇති. (නි)

:       0       0

විපුල Friday, 08 July 2016 12:12 PM

වහාම සිසුන් පාසලෙන් අස්කර ළමා බන්ධනාගාරයට යැවිය යුතුයි නේද? මේවා දෙමව්පියන්ගේත් වැරදි. රට ගැන බයක් දැනෙනවා (නි)

:       0       0

ශාන්ත Friday, 08 July 2016 05:59 AM

සිසුන්ට උපරිම දඩුවම් දිය යුතුයි  (ම)

:       0       0

කුමාර Friday, 08 July 2016 06:04 AM

දැන් ලංකාව යන්න කොහෙටද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1008 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 671 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1830 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 354 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 596 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1569 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site