ගාල්ල කටුගොඩ දී තරුණියක මාතර සිට මහනුවර දක්වා ගමන් කළ දුම්රියේ හැපීමෙන් මියගිය බව ගාල්ල වරාය පොලීසය පවසයි.
මියගොස් ඇත්තේ අකුරැස්සේ කේ.ජී. සඳමාලි (26) නම් තරුණියකි.
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාල්ලේදී තරුණියක දුම්රියේ ගැටේ
රෝහිත Monday, 01 April 2013 02:33 AM
කවුරුන් වුවත් කමක් නැහැ. නිවන් සුව ලැබේවා! (නි)
මහී Monday, 01 April 2013 11:39 AM
මේ හැම දෙනාම කල්පනාවෙන් පරිස්සමට දුම්රිය බාවිත කරන්න. එතකොට මෙවැනි අනතුරු අවම වේවි. (ස)
වරුණ Monday, 01 April 2013 08:01 AM
අයියෝ! හැමදාම කවුරුහරි දුම්රියට බිලිවෙනවා. (නි)
සරත් Monday, 01 April 2013 08:53 AM
ඔබට නිවන් සුව ලැබේවා! මෙවැනි පුවත් නැවත අසන්නට නොලැබේවා! (නි)
ගාමිණි Monday, 01 April 2013 01:38 PM
හැපිලාද , පැනලාද (දී)
ජනිත් ධනංජය Sunday, 31 March 2013 07:55 PM
මේක නම් පුදුම වැඩක් තමයි. නුවර එකට හැමදාම කෙනෙක් පනිනවා. බොහොම කනගාටුයි. ලද මනුශ්‍ය ජීවිතයයෙන් හොද වැඩකිරීමට පෙලඹෙන්න. කවදාවත් අහිංසක දෙමව්පියන්ට දුකක් වේදනාවක් වෙන විදියේ වැඩකරන්න එපා කියලා හැමදෙනාගෙන්ම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. සිහියෙන් නිරතුරු වළකමු අනතුරු... (නි)
චානක Sunday, 31 March 2013 09:18 PM
හැප්පුනාද? පැන්නාද? (අ)
නවෝද Monday, 01 April 2013 09:44 AM
සමහරවිට බොරුවට ප්‍රේමකරපු කොල්ලෙක් නිසා වෙච්ච දුක්බර දෙයක් වෙන්න පුළුවන්. කසාද බදිනකම් ප්‍රේමය සීරියස් නොකරන තරමට කොල්ලන්ටත් කෙල්ලන්ටත් හොදයි.(නදී)