ගාල්ලේ කටුගොඩදීත් ප්‍රධාන දුම්රියපොළ අසලදීත් දුම්රිය දෙකක් පිලී පැන තිබූ බව ප්‍රදේශවාසීහු කියති. අළුයම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකළ හැකිවෙතැයි දුම්රිය සේවකයෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලේදී දුම්රිය දෙකක් පීලි පනී
ද සිල්වා Monday, 07 May 2012 03:50 AM
ඔය ඩොලර් කෝටි ගණනක් දීලා හැදුවත් දැන් මොකද වෙලා තියෙන්නේ ඉන්දියන් බඩු විශ්වාස නැහැ.
ජගත් Monday, 07 May 2012 07:44 AM
මේ පාර ලගදිනේ හැදුවේ.
ගාමිණී Monday, 07 May 2012 07:55 AM
සාමාන්‍ය දෙයක් නෙවෙයි. මේ පාර කෝටි 400 ක් ඉන්දියා සමාගමකට දීලා නවීකරණය කළා.
කල්පනා Monday, 07 May 2012 11:33 AM
ඇත්තටම ආශ්චර්ය ජනකයි.
කසුන් Monday, 07 May 2012 05:26 PM
ඉන්දියානු නිෂ්පාදනද?
පියාස් Monday, 07 May 2012 05:55 PM
ඉස්සරහට යනකොට තව අයගෙත් පනී
අලිබබා Sunday, 06 May 2012 10:34 PM
ලංකාවෙි දුමිරිය පීලිපැනීම ජනතාවට සාමාන්‍යය දෙයක්. එහෙම පිලිපැනීමක් සිදුවුනේ නැතිනමි ඇසවහ කටවහ දුරැවෙන්නේ නෑනේ.
අමිල Monday, 07 May 2012 09:42 PM
ඒක නම් ඇත්ත පියාස් මහත්තයෝ
අසංක Sunday, 06 May 2012 11:57 PM
කාටවත් හානියක් නෑ. පීල්ලට හානි............
විජේරත්න Monday, 07 May 2012 01:41 AM
හදාපු අළුත් පාරෙද මෙහෙම වෙන්නේ.