IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගාල්ලේ ගුරු සාදයකට මැකෝ හරස්වෙයි

( ඩී.ජී.සුගතපාල)

ගුරුවරුන් සඳහා ගාල්ලේ හෝටලයක සංවිධානය කර තිබු සාකච්ඡාවක් සහ සාදයක්   දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් තහනම් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්වන වජිර අබේවරධන ,රමේෂ් පතිරණ සහ හිටපු මන්ත්‍රි මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සහ සාදය සුදානම් කර තිබෙන  බවට ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලක් අනුව මැතිවරණ ආරවුල් නිරවුල් කිරිමේ මධ්‍යස්ථානයේ නිලධාරින් ගොස් එය තහනම් කොට රැස්ව සිටි පිරිස විසුරවා හැරිමට කටයුතු කර ඇත.



අදහස් (5)

ගාල්ලේ ගුරු සාදයකට මැකෝ හරස්වෙයි

පුරවැසියා Monday, 02 September 2024 10:40 AM

තව ටික දවසකින් මුලු රටටම නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔය නීතිවිරෝධී මන්ත්‍රී ක්‍රියාකාරකම් සියල්ල නවතිනවා...!

:       7       28

NWS KUMARA Monday, 02 September 2024 10:49 AM

ගුරුවරුනුත් පාසල් නොගිහින් දේශපාලනය කරනවා...

:       2       10

මැක්ස් Monday, 02 September 2024 11:39 AM

මාලිමාවන් විසින් රට පුරා පවත්වන මෙවැනි හොර සමුළුවලට මැ.කො. නීති පොල්ල අරන් පනින්නේ නැත්තේ ඇයි?

:       36       16

අරවින්ද මොනරවිල Monday, 02 September 2024 01:15 PM

මැතිවරණ ප්‍රචාරක රැස්වීමකයි, සාදයක් මුවාවෙන් පවත්වන දේශපාලන අල්ලසක් දීමකයි අතර වෙනස නොදන්න මැක්ස් අහෝ...!

:       5       27

ජයනාත් Monday, 02 September 2024 02:26 PM

වජිර ලොක්කාටයි රමේෂ් ලොක්කාටයි ගාල්ල පැත්තෙන් වැලේ වැල් නැහැ කියලා තමයි ආරංචි... පහුගිය දවස්වල කරන්දෙනියේ රැස්වීමත් හබක් වෙලා.. පොලිසිය ලව්ඩ්ස් ස්පීකර් ගලවලා....!

:       1       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාදිවෙල බංගලා ගන්න මන්ත්‍රී අසූවක් පෝලිමේ
2024 නොවැම්බර් මස 27 0 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන් 80 දෙනෙකු අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීප


මැතිසභා ලොකු කමිටුවට කතානායක නාමයෝජනා ඉල්ලයි
2024 නොවැම්බර් මස 27 18 0

කෝප් සහ කෝපා ඇතුළු පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු පිහිටුවන යාන්ත්‍රණය වන තේරීම් කාරක සභාව( committee of selection) සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කතානායක සපුමල් රන්


දිනය වෙනස් කර අලෙවියට යැවූ භාණ්ඩ තොගයක් කොටහේනෙන් වටලයි
2024 නොවැම්බර් මස 27 42 0

නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වන දිනය වෙනස් කරන ලද කුරක්කන් ටොන් 22ක් සහ කූනිස්සන් කිලෝග්‍රෑම් 975ක් කොටහේන ප්‍රදේශයේදී වෙළඳපලට නිකුත් කරමින් තිබියදී වැටල


විදුලි සැර වැදීමෙන් දෙදරු මවක් මරුට
2024 නොවැම්බර් මස 27 118 0

සිය නිවසේ දී සිදුවූ විදුලි සැර වැදීමකින් ගල්කිරියාගම පුබ්බෝගම ප්‍රදේශයේ කාන්තාවක අද (27) මියගිය බව ගල්කිරියාගම පොලිසිය පවසයි.


අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු
2024 නොවැම්බර් මස 27 228 0

පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතාත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතාත් ජනාධිපති අනුර දිස


පුංචි ඡන්දයේ දිනය ලඟදීම
2024 නොවැම්බර් මස 27 170 0

ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ(27) සාකච්ඡා කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site