IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි

ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 709ක ඡන්ද පෙට්ටි මේ වනවිට ගාල්ල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතී. තැපැල් ඡන්ද ගණන් කිරිම ගණන් කිරීමේ මධ්‍යස්ථාන 17 දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ කැරිණි. ගාල්ලේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 89කි. ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ සියයට 65-70ත් අතර ඡන්ද දායකයන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශකැර ඇති බවයි. ගාල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කිරිමට හැකිවෙතැයි ද තේරීම්භාර නිලධාරීවරයා කීවේය.

IMG_7061 IMG_7063 IMG_7065

 

 



අදහස් (0)

ගාල්ලේ තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි

විජයබාහු Monday, 17 August 2015 01:12 PM

අර දෙවෙනියට උස්සන් යන පෙට්ටියට නම් අතරමගදී ඕනෙම දෙයක් දාන්න පුළුවන් (නදී)

:       0       0

සිරිපාල Monday, 17 August 2015 03:44 PM

යාළුවා ඒ අරන් යන්නෙ ඉතිරි හිස් පෙට්ටිය (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 178 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 172 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 572 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 2387 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 1212 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14630 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 41 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site