IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගාල්ලේ බුදු පිළිම දන්සැලක්.

ගාල්ලේ ගල්වඩුගොඩ බුදු පිළිම දන්සැළක් විවෘත විය. සුදු පැහැති තිරුවානා කුඩුවලින් නිමවූ අගල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ පරිත්‍යාග කැරේ. ව්‍යාපාරික විසුම් ඒ. මාපලගම මහතා මෙය සංවිධානය කළේය. පරිත්‍යාග කරන බුදු පිළිම බුදු පිළිම ගැනීමට පෝළිමේ සිටින අයුරු



අදහස් (0)

ගාල්ලේ බුදු පිළිම දන්සැලක්.

ප්‍රියන්ත Sunday, 06 May 2012 09:50 AM

මමත් ආසයි මේ වගේ දෙයක් කරන්න..මට ඒ මහත්මයාගේ විස්තර ලබාගන්න පුළුවන්ද ??

:       0       0

අනුර Sunday, 06 May 2012 10:27 AM

ඔබතුමාගේ මෙම ක්‍රියාවට මාගේ සුභ පැතුම්....මගෙත් ලොකු ආසාවක් තියෙනවා....බුදු සරණයි..... (ස)

:       0       0

ශාන්-saudi atabia Sunday, 06 May 2012 11:38 AM

ඔබට තෙරුවන් සරණයි ! සිල, සමාධි, ප්‍රඥා, ඒකාබද්ධ කරගන්නේ නමි බුදුන්වහන්සේට දක්වන්නාවු උසස්ම ගෙෘරවය එයම වන්නේය

:       0       0

සුනිල් Sunday, 06 May 2012 12:08 PM

ඔබට පින් !!!! බුදු සරණයි !!!!!!

:       0       0

නිහාල් Sunday, 06 May 2012 12:16 PM

මෙය විශාල පුණ්‍ය කර්මයකි

:       0       0

වාසනා Sunday, 06 May 2012 12:51 PM

ඔබට ගොඩක් පින්

:       0       0

සජීව Tuesday, 08 May 2012 08:47 AM

මේ උතුම් සත් ක්‍රියාව ගාල්ලටත් විශාල නම්බුවක්. ඔබට ගොඩක් පින්.

:       0       0

ප්‍රදීප් Sunday, 06 May 2012 01:05 PM

ඔබ කළේ මහත් වූ පින්කමකි.තෙරුවන් සරණයි

:       0       0

චාමර Monday, 07 May 2012 11:12 AM

මේවා තමයි දන්සැල් වල දිය යුත්තේ

:       0       0

මහේෂා Monday, 07 May 2012 11:24 AM

ඔබටත් ඔබේ පව්ලේ සැමටත් ගොඩක් පින්....

:       0       0

යොහාන් Sunday, 06 May 2012 02:32 PM

පිළිම දන්සැල් වලින් වත් මිනිසුන්ගේ ආගමික හැගීම් වර්ධනය කරන්න පුළුවන් නම් හොදයි

:       0       0

මහින්ද Tuesday, 08 May 2012 09:57 AM

සාදු සාදු සාදු.....ඉතා වටිනා පින් කමක්...

:       0       0

රේණූ Sunday, 06 May 2012 02:59 PM

මහතාණෙනි, ඔබ කළ කුසල කර්මයට සාධු... සාධු... සාධු...

:       0       0

කැලුම් Sunday, 06 May 2012 03:11 PM

තවත් පුණය කර්මයක්. සාධු... සාධු... සාධු...

:       0       0

ENGLAND-පින්වත් ශ්‍රාවකයෙක් Sunday, 06 May 2012 05:02 PM

එංගලන්තයේ ජීවත්වන මංගලිකා තිලකරත්න නංගිට, ගෞතම සසුනේ පිහිට ලබන්නට ඔබ එංගලන්තයේ තිබෙන මහමෙවුනා අසපුවට ගිහින් බලන්න එතනදී ඔබ සොයන බුදුපිළිම ලැබේවි . http://www.mahamevnawaimc.org මෝහාන්දකාරය දුරුවී ධර්මා ලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා .

:       0       0

රයන් Monday, 07 May 2012 01:19 PM

නියම වැඩක්....

:       0       0

දිලුම් Sunday, 06 May 2012 06:11 PM

ඉතාමත් හොදයි

:       0       0

චාමික-malle Sunday, 06 May 2012 07:14 PM

මම මෙරට හිටිය නම් අනිවාරයයයෙන්ම මමත් යනවා බුදු පිළිමයක් ගන්න.මේක උසස් වැඩක්

:       0       0

iro Saturday, 05 May 2012 07:09 PM

අගය කළ යුතු වෙනසක්

:       0       0

සමීර Saturday, 05 May 2012 07:30 PM

ඉතාම අගනා දෙයක්‌,අපිටත් එකක්‌ ගන්න බරි වෙයිද ව්‍යාපාරික විසුම් ඒ. මාපලගම මහතා?

:       0       0

අලිබබා Saturday, 05 May 2012 08:07 PM

සමිමාවාචා යහපත්වචන, සමිමාකමිමන්ත යහපත්ක්‍රියාවන්, සමිමාආජීව යහපත්දිවිපැවැත්ම, සමිමාවායාම යහපත්වෑයම, සමිමා සති යහපත්සිහිය, සමිමාසංකප්ප යහපත්සංකල්පනා, සමිමාදිටිඨි යහපත්අවබෝධය, සමිමාසමාධී යහපත්එකගවීම, (පංචසීලය) ප්‍රාණඝාතනයෙන් වැළකීසිටීම, සොරකමින්වැළකීම, කාමමිථ්‍යාචාරය නොකිරීම, මුසාවාදනොකීම, සුරාපානයනොකිරීම,බුදුන්වහන්සේගේ පිළිම ලබාගැනීම උතුමිදෙයක් නමුත් බුදුන්වහන්සේ වදාළ ක්‍රියාපටිපාටින් මනුෂ්‍යයාගේ ධර්මිෂ්ඨ ජීවිතයට සිල, සමාධි, පුඥ, ඒකාබද්ධකරගන්නේ නමි බුදුන්වහන්සේට දක්වන්නාවු උසස්ම ගෙෘරවය එයම වන්නේය.

:       0       0

දිනේෂ්, සෞදි Saturday, 05 May 2012 08:27 PM

අති විශිෂ්ඨයි. ඔබ සියළු දෙනාට මෙය විශාල පිනක්.

:       0       0

සරා Sunday, 06 May 2012 08:44 PM

මාපලගම මහත්තයෝ .. ඔබට සම්මා සම්බුදු සරණයි , බොහොම හොඳ ක්‍රියාවක් (ස)

:       0       0

ඩග්ලස් Saturday, 05 May 2012 09:17 PM

මෙය අගයකරනවා. මාපලගම මහතාණනි. මෙය විශිෂ්ඨ වැඩක්.

:       0       0

නලින් Saturday, 05 May 2012 09:23 PM

බුදු දහම පිරිහෙන අවදියක ඔබ කරන මේ උතුම් පින් මයි ඔබට බුදු සරණයි. හැකි වෙතොත් තැපැල් මාර්ගයෙන් මටත් පිලිමයක් ලබා දෙන්න.

:       0       0

සිසිර Saturday, 05 May 2012 09:57 PM

ඔබට පින්. මෙවැනි දන්සැල් තමයි වඩාත් වටින්නේ.

:       0       0

කේ.රොඩ්රිගු Saturday, 05 May 2012 10:15 PM

අලි මදිවට පූසෝ කිව්වලු...........

:       0       0

සුපුන් Monday, 07 May 2012 08:42 PM

සාදු සාදු සාදු... ඉතාම උසස් කර්තව්‍යයක්... රටටම ආදර්ශයක්...

:       0       0

හිල්මි Saturday, 05 May 2012 10:57 PM

පෝළිමේ ඉන්න අයියලගේ මුහුණු වලින් තේරෙන්නෙ නැද්ද ? පහුවදා ඔය බුදුපිළිම ටික ඇති ගාල්ලේ සිහිවටන විකුණන සාප්පු වල.

:       0       0

මාධව ද මෙල් Saturday, 05 May 2012 11:41 PM

අනේ සාදු.....! පින පමණයි තරමක්වත් ඉතුරුවෙන්නේ. අනුන්ගේ පහන් වලින් එළිය බලන පුහු දේශපාලකයන්ට මේවා හොද ආදර්ශයක්. ඔබට සම්මා සම්බුදු සරණයි. !

:       0       0

රජිකාන් සිරිතිලක Sunday, 06 May 2012 12:10 AM

සාදු ! සාදු ! සාදු !

:       0       0

ප්‍රියන්ත, බහරේන් සිට Sunday, 06 May 2012 12:45 AM

ඉතා වටිනා ක්‍රියාවක්.

:       0       0

නේවි ගාමිණී Sunday, 06 May 2012 02:07 AM

හිල්මි අය්යා සාස්තර කියන්න දස්සයෙක් ව‍ගේ. ලිපිනය කීවොත් ඇවිත් හවස්වෙලාවක හමුවෙන්නම් සාස්තරයක් අහන්න.

:       0       0

මංගලිකා තිලකරත්න Sunday, 06 May 2012 03:02 AM

හොද උත්සාහයක්. සාදූ සාදූ ! අපි ඉන්නේ එංගලන්තයේ. මෙවැනි බුදු පිළිමයක් අපිටත් ලැබෙනවානම් ලොකු දෙයක්.

:       0       0

සමරජීව Sunday, 06 May 2012 03:26 AM

ප්‍රිය සහෘදය, ඔබේ මේ නව සංකල්පය ඉතාමත්ම අගය කලයුතු උතුම් ක්‍රියාවකි. මෙය ආදර්ශයට ගෙන අනිකුත් ප්‍රෙද්ශ වල දන්සැල් සංවිධායක කමිටුත් මෙවැනි උදාර කටයුතු වලට යොමු වේවා !

:       0       0

ළමා Sunday, 06 May 2012 03:39 AM

මේ හිල්මි, ඔයා කොහොමද ඔය මුහුණු වලින් නිගමනය කරන්නේ ඔය පිළිම පහුවදා සාප්පු වල ඇති කියල. හොද දේ හොද බව කියන්න.මම ග්‍රීසියේ ඉන්න නිසා ඔය පෝලිමට යන්න ක්‍රමයක් නැහැ හිතින් දුක වෙනවා.මහත් පල මහානිසංස ලැබෙන පුන්‍යකර්මයක් සාදු...සාදු...සාදු

:       0       0

අබුඩාබි කොල්ලා Sunday, 06 May 2012 03:45 AM

මේ අලි බබා හොදට බණ දහම් දන්න කෙනෙක් නේ. මම හිතාගෙන හිටියේ මෙයා අලි බබෙක් කියලා. කොහොම වුනත් අගය කළ යුතු වැඩක්. බොහොම පින්. මේ පින් නිවනට මග පෑදේවා. මේ ලංකාවේ ඉන්න දේශාපලනය කරන ඔය ඇමති මන්ත්‍රී කට්ටියට හොද ආදර්ශයක්. ජනතාවගේ මුදල් නාස්ති නොකර මේ වෙසක් දවසටවත් අහිංසක මිනිසුන්ට බත් වේලක් කන්න දෙන්න.

:       0       0

අප්පුහාමි Sunday, 06 May 2012 06:50 AM

කතාව සම්පූර්ණයෙන්ම හරි අලි බබෝ. ඒ වුනත් අලි බබා සාදු කෙනක් වත්ද ? නැත්නම් කොහොමද අනේ ඔච්චර බණ දන්නේ.

:       0       0

අසිත Sunday, 06 May 2012 06:59 AM

රොඩ්රිගු මහත්තයා මේ අලිත් නෙවේ. පූසොත් නෙවේ. බුදු පිළිම දන්සැලක්. බුදු පිළිම පූජා කරන එක උතුම් වැඩක්. ඒක අගයනන් ඔබට තෙරුවන් සරණයි.

:       0       0

චතුර Sunday, 06 May 2012 08:24 AM

ඔබේ මේ නව සංකල්පය ඉතාමත්ම අගය කලයුතු උතුම් ක්‍රියාවකි.

:       0       0

පාලිත Sunday, 06 May 2012 08:26 AM

අන්‍ය ආගමිකයන් අපේ වැඩවල හොද නරක කියන්න එපා.

:       0       0

ප්‍රනාන්දු Monday, 07 May 2012 12:56 AM

ඔබට දීර්ඝායුෂ ලැබේවා .....

:       0       0

මහී Sunday, 06 May 2012 09:06 AM

ඉතා හොද ආදර්ශමත් ක්‍රියාවක්. ඔබට බොහෝ පින්.

:       0       0

සමිපත් Sunday, 06 May 2012 09:25 AM

මංගලිකා-එංගලන්තෙ ඉදලා සාදු සාදු කීවට ලෝකෙ පින් බිම ලංකාව කියලා හිතෙන්නෙ නැද්ද ?

:       0       0

රොෂාන් කොඩිකාර Sunday, 06 May 2012 09:30 AM

පාලිත ඕන ආගමක කෙනෙක්ට අපේ ආගමේ හොද නරක කියන්න අයිතිය තියෙනවා. රොඩ්රිගු මොනවා කියනවද කියලා අපිනම් දන්නේ නැහැ. අපි එයාට අනුකම්පා කරමු. මාපලගම මහතාට මීළග වෙසක් එකට බුදුපිළිම 500 ක් දෙන්න ශක්තිය ලැබේවා !!!!!!!!

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 06 May 2012 09:33 AM

"පාලිත 2012-05-06 08:26:01 අන්‍ය ආගමිකයන් අපේ වැඩවල හොද නරක කියන්න එපා." පාලිත කොහොමද අන්‍ය ආගමිකයින් නම් වලින් පමණක් අඳුනාගන්නේ? අනෙක් එක, අපව විවේචනය කරන්න එපා කියා කිසිවකුට කියන්න බෞද්ධයින් හැටියට අපට අයිතියක් නැහැ. බුදුහාමුදුරුවෝ අපට කියා ඇත්තේ වරද පෙන්වා දෙන තැනැත්තා නිධානයක් පෙන්වා දෙන්නෙක් වගේ කියායි.

:       0       0

මධූක Monday, 07 May 2012 02:33 AM

බොහොම පින්සිදු වෙන වැඩක්..

:       0       0

සමිපත් Sunday, 06 May 2012 09:43 AM

හිල්මි මහත්තයා බඩගින්නෙ ඉදලා මැරුනත් ලංකාවේ සැබෑ බෞද්ධයා බුදු පිලිම විකුනාගෙන කාලා නෑ.ඔබට තෙරුවන් සරණයි !

:       0       0

ජයමිණි Sunday, 06 May 2012 09:45 AM

බුදු පිළිම නොමිළේ ලබා දීමෙන් ඒ මහතා එකතු කරගෙන ඇත්තේ අප්‍රමාණ පින් සම්භාරයක්. ඒ වගේම අපේ බුද්ධ ධර්මය අන්‍ය ආගම් වල පැසසුමට ලක්වෙනවානම් ඒ ගැන සිතා කවුරුවත් සිත අපිරිසිදු කරගන්නවනම් එයත් බුද්ධ ධර්මයට පටහැණියි පාලිත මහත්තයෝ.

:       0       0

ප්‍රියන්ත රණසිංහ ගම්මම්පිල Sunday, 06 May 2012 09:49 AM

මටත් ආසයි මෙහෙම දෙයක් කරන්න. ඒ නිසා මහත්මයාගේ විස්තර දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 145 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1298 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1234 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1250 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1324 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1165 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24038 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site