IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ මනූෂත් මෛත්‍රීට

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී හමුවී නව රජයට සහාය පළ කළේය.

 



අදහස් (0)

ගාල්ලේ මනූෂත් මෛත්‍රීට

විරාජ් එකනායක Monday, 12 January 2015 07:11 AM

වාසියට පිල්මරුකරන චරිතයක්. (ස)

:       0       0

ඇත්ත සත්‍යපාල Monday, 12 January 2015 07:12 AM

අන්තිමට පරණ හෝටලේමයි.බෝඩ් ලෑල්ල විතරයි මාරුකරලා තියෙන්නේ.දැන් ඉතින් සතියකට එක ඇමති තනතුර ගානේ වැඩිකරන්න වෙනවා. ඉන්පසු ජනතාව කියාවි "උනුත් එකයි මුනුත් එකයි" ඔන්න දැන් වාරණය ඉවරයි.අපේ අදහසුත් කපා නොදමා පලකරන්න වෙනවා.නිදහස් අදහස් ගලාගෙන එන්න ඉඩ දෙන්න. (අ)

:       0       0

මෙවන් Monday, 12 January 2015 07:12 AM

මෙන්න මේ දැන්වීම අභිනව ජනපති සහ අගමැති තම තමන්ගේ කාර්යාල වල එළියේ පලකරනවා නම් අපි හරිම මනාපයි. " රෙදි අපුල්ලන්නන් , වළං හෝදන්නන්, දර පලන්නන් , කඩේ යන්නන් සඳහා ඇබෑර්තු නැත. " (අ)

:       0       0

ශලිනි Monday, 12 January 2015 07:14 AM

ප්‍රතිපත්තියක් නැති දේශපාලකයන්ව අපි කොහොමද විශ්වාස කරන්නේ. ? (අ)

:       0       0

අශෝක Monday, 12 January 2015 07:15 AM

මෙයා තමන්ගේ පුද්ගලික වාසිය මිසක් රට ගැන හිතන කෙනෙක් නෙවෙයි. කිට්ටු කරගත්තොත් මහා අවාසියක් ! (අ)

:       0       0

අමී Monday, 12 January 2015 07:18 AM

මේපාර තීරණය හරියට හරි (අ)

:       0       0

කාන්ති Monday, 12 January 2015 07:23 AM

මෙතුමා නරකද අර නිවේදක රැකියාවටම ආපසු ගියා නම් . පැන පැන සර්කස් පෙන්නන්නේ නැතිව. (ස)

:       0       0

පාලිත Monday, 12 January 2015 07:25 AM

ගන්න එපා, මේ කලගුණ නොදන්නා අය. (ස)

:       0       0

දිලාන් Monday, 12 January 2015 07:26 AM

දිනන්න කලින් අනෙක් පැත්තට ගියා නම් ඔන්න තමන් පසු ගිය කාලයේ හිතා මතා ගත්ත තීරණයක් කියල අපිට විශ්වාස කරන්න පුළුවන්. දිනුවට පසුව හෝයියා කියන්න ලජ්ජා නැද්ද මෙතුමාට. (අ)

:       0       0

ගිහාන් Monday, 12 January 2015 07:33 AM

අපි මේ මෙතන අත කැඩෙනකන් ලියමින්, බන්දුල පෙරේරා ගේ නොපනත් කතා අසමින් නව ජනපතිට සහයෝගය දුන්නේ , ඔක්කොම කුණු එකතු කරගන්න බෙංගාල බොක්ක දකින්න නම් නෙවෙයි. (අ)

:       0       0

දනියෙල් Monday, 12 January 2015 07:39 AM

මනුෂ කියන්නේ ගාල්ලේ හොරකම් වංචා කරපු එක්කෙනෙක්. මෙයාව ගන්න එපා. (අ)

:       0       0

ඇල්ස්ටන් Monday, 12 January 2015 07:56 AM

එක පක්ෂයකින් ඉල්ලලා දිනුවට පස්සේ ජන්දය දුන් ජනතාවගේ කැමැත්ත නැතිව තමන්ගේ පුද්ගලික වාසියට පක්ෂ මාරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයද ජඩවාදයද ? (ස)

:       0       0

ප්‍රසාද් Monday, 12 January 2015 05:18 PM

මේ එන අයට කලින් එන්න තිබුණේ නැද්ද? හිරුණිකා වගේ කෙනෙක් ආවේ ලොකු අවදානමකින්.ඒක අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

සනත් අබු ඩාබි Monday, 12 January 2015 08:05 AM

ජනාදිපති තුමනි දැන් පනින අය තමා නියම හොරු මුලදී අපු අය හොදටම ඇති ඔබතුමාත් නැතිවවේ (අ)

:       0       0

බණ්ඩාර Monday, 12 January 2015 04:50 AM

මෙයාවත් ගනීවීද (දිල්)

:       0       0

කසුන් Monday, 12 January 2015 04:58 AM

එන හැමෝම ගන්න නම් එපා ජනාධිපතිතුමනි (දිල්)

:       0       0

නාමල් Monday, 12 January 2015 04:59 AM

පල ඇති රුකට තමයි වවුලෝ වහන්නේ. (දිල්)

:       0       0

බුද්ධික Monday, 12 January 2015 05:03 AM

දෑත් ශක්තිමත් කරන්න වෙන්නැති (දිල්)

:       0       0

ගිහාන් Monday, 12 January 2015 05:07 AM

මගේ නම් මෙයාගේ ගැන කිසිම ප්‍රසාදයක් නැහැ. (බ)

:       0       0

රෝහණ Monday, 12 January 2015 08:45 AM

අපෝ මුන් වගේ අවස්ථාවාදියෝ (බ)

:       0       0

විමුක්ති Monday, 12 January 2015 08:49 AM

මෙවරද සුපුරුදු පරිදි සිදුවී ඇත්තේ රොටිය අනෙක් පැත්ත දැමීම පමණි.එළඹෙන මහ මැතිවරණයේදී ජවිපෙ විශාල ඉදිරි පිම්මක් පනිනු ඇත.(දිල්)

:       0       0

අනුර Monday, 12 January 2015 08:54 AM

මනුෂ කියන්නේ හොරෙක් නෙවෙයි (දිල්)

:       0       0

ගයාන් Monday, 12 January 2015 05:16 AM

අය්යෝ මේ වගෙ අය ගන්න නරකයි (බ)

:       0       0

රංජිත් Monday, 12 January 2015 09:06 AM

අපි බලාපොරොත්තු වුනේ මෛත්‍රී පාලනයක්. ඔහොම කට්ටිය ගත්තොත් රටට වෙන්නේ පහුගිය පාලනයේ වෙච්ච සංගෙඩියම නේද. මනුෂ, මර්වින් සිල්වා , විජයමුණි, පුෂ්පකුමාර වගේ ඔබ තුමාට බැනපු කට්ටිය පැත්ත පළාතට ගන්න එපා. (නදී)

:       0       0

ප්‍රසාද් Monday, 12 January 2015 05:28 AM

ඇයි මේ වගේ අය ගන්නේ? (නි)

:       0       0

සිරිමල් Monday, 12 January 2015 05:29 AM

මම මිනිස්සුත් දැක්කා! ඒත් මෙහෙමත් අය? (නි)

:       0       0

වාසල Monday, 12 January 2015 05:32 AM

මේ අය එක්ක අපේ ජනාධිපතිතුමාට හොඳ ගමනක් යන්න පුලුවන් වේවිද දන්නෙ නැහැ. (ස)

:       0       0

සහීල් Monday, 12 January 2015 09:11 AM

ගාල්ල ආසනය පැරදුන හින්දා වෙන්න ඇති (නදී)

:       0       0

අනුෂා Monday, 12 January 2015 09:14 AM

පනින කිසි කෙනෙක් ගන්නේ නැතිව අලුත් බුද්ධිමතුන් පිරිසක් පත් කරන්න ඕනෑ (දිල්)

:       0       0

හේමා Monday, 12 January 2015 05:42 AM

ඔබ හරි මනුෂ .......මේ වෙලාවේ අපි කරන්න ඕනේ බෙදුම්වාදය අවුස්සන එකවත් බහුතර මතයට එරෙහි වෙන එකවත් නෙමේ. බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. රට , ජනතාව අවධානමක දන්නේ නැතුව.පටු දේශපාලන මත ජය ගන්න දෙන්න එපා. (ස)

:       0       0

ඇසළ Monday, 12 January 2015 05:42 AM

වැඩිපුර කියක් හරි හොයා ගන්න පුලුවන්ද බලන්න වෙන්න ඇති දැන් එන්නේ. (ස)

:       0       0

ශාන්ත Monday, 12 January 2015 05:43 AM

ඔයාගේ මහරජ කෝ? (ස)

:       0       0

අබේරත්න Monday, 12 January 2015 05:44 AM

දැන් කිසැරයක් . පැන්නද? (ස)

:       0       0

සුනිල් Monday, 12 January 2015 09:16 AM

මුන් දෙපත් නයි වගේ ගිය පැත්ත ඉවරයි (බ)

:       0       0

කාගිල් Monday, 12 January 2015 05:48 AM

බොහෝවිට මෙම මන්ත්‍රීතුමන්ලාට මීට කලින් මෛත්‍රීට සහය දෙන්න බැරි හේතු තියෙන්න ඇති. ඔවුන් එසේ වුණ හේතු හෙළිකරනවා නම් ඒ දේවල් ජනතාවට තේරුම්ගත හැකිවෙනු ඇත. (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 12 January 2015 05:48 AM

දේශපාලන බංකොළොත්කාරයින් දේශපාලනයෙන් අතුගෑවී යායුතුමය. (නි)

:       0       0

ලැරී Monday, 12 January 2015 05:48 AM

රනිල් මැතිඳුනි, මේ වගේ අය ගන්න එපා. අදම පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යන්න (නි)

:       0       0

මොරිස් Tuesday, 13 January 2015 12:18 AM

දැන් ඉතින් හැමෝගේම සහාය අලුත් ජනාධිපති තුමාට ලැබෙයි.(හේ)

:       0       0

උපාලි රන්ජිත් Monday, 12 January 2015 05:54 AM

මොකද වෙන්න යන්නේ? පෙරහැර ගියාට පසු තවත් නැටුම් කණ්ඩායම්, වාදකයන් නැද්ද? (නි)

:       0       0

එස්.විජේසූරිය Monday, 12 January 2015 05:56 AM

මෙවැනි පුද්ගලයින් නව ජනාධිපතිතුමාට එකතු කරගැනීමෙන් එතුමාද විනාශයට පත්වේවි. මෙතුමා පසුගිය කාලේ කළ දේවල් ගාල්ලේ ජනතාවට හොඳින් මතකයි. (නි)

:       0       0

මහානාම Monday, 12 January 2015 05:57 AM

අන්තිමට කීදෙනෙක් ඉතුරුවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුරුවිට Monday, 12 January 2015 09:28 AM

මේ ආණ්ඩුවත් ඉවරද (දිල්)

:       0       0

නිහාල් Tuesday, 13 January 2015 09:07 AM

එයාල ගන්න ඕන එකම තීරණය මේක. හොඳ තීරණයක් මනුෂ (බ)

:       0       0

උදය Monday, 12 January 2015 05:58 AM

දැන් මෙයාව නැවතත් ගන්නවද? (නි)

:       0       0

කුරුවිට Monday, 12 January 2015 09:29 AM

මේ ආණ්ඩුවටත් අනිච්චාවත සංකාරා (බ)

:       0       0

ක්‍රිෂානි Monday, 12 January 2015 05:59 AM

ඔහොම ගියොත් ඔක්කොම එයි මෛත්‍රී ට සහයට ... එන හැමෝම ගන්න එපා. එහෙම නම් අපේ අයගේ දීපු ඡන්ද වැඩක් නැති වෙනවා .... ගන්න අවශ්‍ය කට්ටිය විතරක් ... පැනපු අය නම් ගන්න ම එපා .. වාසි පතට කට දන මිනිස්සු ......කරුණාකර විශ්වාසේ පලුදු කරන්න එපා ... මනුශල ගන්න එපා. (ස)

:       0       0

ජනක Monday, 12 January 2015 06:00 AM

පාසලේ ක්‍රීඩා කරද්දී තුන් පිම්ම පැනලා පුරුදු බව පේනවා. (ස)

:       0       0

ගයනි Monday, 12 January 2015 06:01 AM

ඇත්තටම මෙතුමාට ලජ්ජා නැද්ද ? පුදුම පැනිල්ලක් නේද? (ස)

:       0       0

අවිනාශ් Monday, 12 January 2015 06:01 AM

මෙතනට එන්න මහන්සි උන අය අමතක කරන්න එපා. මෙයාල බලය තියා ගන්න ඕනෑම පාවාදීමක් කරන අය. පහුගිය කලේ මෙයාලගේ හැසිරිම දැක්ක නේද? (ස) .

:       0       0

සුරා Monday, 12 January 2015 06:02 AM

අපි ජාතියට පනින හැටි පෙන්නමු. (ස)

:       0       0

සඳුන් Monday, 12 January 2015 06:02 AM

රන්ජන් රාමනායක කුඩු ගැන පාර්ලිමේන්තුවේදී කතාකරනකොට වැඩිපුරම බාධා කලේ මේ මනූෂ නානායක්කාර. මෙයා සල්ලිවලට පැති මාරු කරන්නේ කියල මුළු ලංකාවම දන්නවා. (ස)

:       0       0

අමල් Monday, 12 January 2015 06:07 AM

රනිල් මහතාණෙනි ඔබ නම් මේ වගේ උදවිය ආපසු වැද්ද ගන්න එපා. මේ වගේ කට්ටියගෙන් කිසිම පක්ෂයකටවත් රටකටවත් වැඩක් නැහැ. (ස)

:       0       0

මාටින් Monday, 12 January 2015 06:11 AM

මේ වෙලාවේ නව ජනාධිපතිතුමාට පාර්ලිමේන්තු බහුතරය අවශ්‍යයි. ඒ නිසා ඔය අලුත් අයත් තවපාරක් හිතලා බැලුවොත් හොඳයි. (නි)

:       0       0

කැළුම් Monday, 12 January 2015 06:12 AM

එක එක කුමන්ත්‍රණ කරන්නේ නැතුව මෙහෙම එන එක කොපමණ හොඳද? (නි)

:       0       0

විමුක්ති Monday, 12 January 2015 06:13 AM

මට නම් කවුරු ආවත් එකයි, ගියත් එකයි, රට හැදෙනවා නම් (නි)

:       0       0

ගාල්ලේකොල්ලා Monday, 12 January 2015 09:49 AM

ගන්න නම් එපා. හැම පැත්තටම පනින අය. (ස)

:       0       0

පද්මේන් Monday, 12 January 2015 09:49 AM

ගන්න අය ගත්තට තනතුරු නොදිය යුතු අතර ඔවුන්ට විරුද්ධ චෝදනා ඇත්නම් ඒවා විභාග කල යුතුයි.මෙය නැතිනම් වැරදි පුර්වාදර්ශයක් වේවී.වෙනසක් පැතූ මිනිසුන්ට දේශපාලනය එපාම වේවී. (ස)

:       0       0

නුවන් Monday, 12 January 2015 06:14 AM

ඔහොම පැන්නහම ඡන්දදායකයන්ට මොකද වෙන්නේ? (නි)

:       0       0

සුමිත් Monday, 12 January 2015 09:50 AM

හොරු සමග හෙළුවෙන්.. (ස)

:       0       0

කුෂාන් Monday, 12 January 2015 09:52 AM

ලැජ්ජාවක් නැති උදවිය ආපහු භාර ගන්න එපා. ඒ ජා ප යෙන් පත් වෙලා එතනටත් කොකා පෙන්නලා , අනිත් පැත්තට කරණම ගැහුවා. දැන් ඒ පාර තවත් පිම්මක්. ඇත්තට තමන්ගේ ගම් ප්‍රදේශයට කල සේවය මොකද්ද කියල මම දැන ගන්න කැමතියි. (අ)

:       0       0

කුමාර Monday, 12 January 2015 06:14 AM

අපි ඊළඟ ඡන්දෙදි බලාගන්නම්කෝ (නි)

:       0       0

කලන Monday, 12 January 2015 06:15 AM

මේ වගේ අය ගන්න එපා. මොකක්ද දැන් ඇතිවෙන යහපාලනය? අපේ බලාපොරොත්තු සුන්. (නි)

:       0       0

කනිෂ්ක Monday, 12 January 2015 06:19 AM

කරුණාකර මෙවැන්නන් බාරගන්න එපා. ගාල්ලේ උදවිය ඊළඟ පාර ඡන්දය දෙන එකක් නැහැ. (නි)

:       0       0

දුමින්ද Monday, 12 January 2015 06:27 AM

මේ වගේ අය නම් ආවට කමක් නෑ හොරු නම් එපා (දිල්)

:       0       0

නිලන්ත Monday, 12 January 2015 06:32 AM

ඔක්කොම වාසි පැත්තට එනවා. මුලින් ආවා නම් තමයි හොඳ. දැන්ද මේගොල්ලන්ට තේරෙන්නේ? (නි)

:       0       0

අනෝමා Monday, 12 January 2015 06:41 AM

මේ වගේ අයගෙන් රටට කිසිම යහපතක් නැහැ. ඔක්කොම වැඩ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයට අනුව ! (බ)

:       0       0

කමනි Monday, 12 January 2015 10:20 AM

මේ උදවිය බාරගන්න එක කලින් මැතිවරණයේදී තමන්ට සහයදුන් අනෙකුත් පක්ෂ වල අප්‍රසාදයට හේතුවෙන්න පුළුවන්. ඒ නිසා ජනපතිතුමනි, ඔබතුමා මේ ගැන හොඳින් කල්පනා කරන්න. (නි)

:       0       0

සුරන්ජිත් ලාල් Monday, 12 January 2015 10:19 AM

ඉක්මනින් වාසිය තකා වෙනස්වෙන්නන් අරගෙන නව ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මහජනයාගේ මහත් අප්‍රසාදයට පත්වෙයිදෝ කියා සිතෙනවා. ඡන්දය දුන් ජනතාව කෙරෙහි පමණක් විශ්වාසය තබන්න (නි)

:       0       0

සහන් Monday, 12 January 2015 10:23 AM

මිනිස්සු වෙනස්වෙන හැටි හරිම පුදුමයි (නි)

:       0       0

සහන් Monday, 12 January 2015 10:23 AM

මෙයාව ශ්‍රී ලංකා එකට ගන්න අරින්න,යුඑන්පි එකට ගන්න එපා ,සල්ලි වලට විකිනෙන මිනිස්සු (අ)

:       0       0

මේනක Monday, 12 January 2015 06:44 AM

මේ වගේ කට්ටිය අපේ රටේ දේශපාලනයට අවශ්‍ය නැහැ. මොනවද තමන්ගේ ප්‍රදේශයට මෙතෙක් සේවයක් විදියට කරලා තිබෙන්නේ ? (බ)

:       0       0

පතිරණ Monday, 12 January 2015 10:24 AM

මේ අය කිට්ටු කරගත්තොත් මහා අවාසියක් ! පැත්ත පළාතටම ගන්න එපා. (අ)

:       0       0

ජෙමියන් Monday, 12 January 2015 06:45 AM

මේ වගේ උදවිය ආපහු එනකොට ගන්න ඕන ඕන ඉලපත තමයි ! (බ)

:       0       0

හසිත් Monday, 12 January 2015 06:47 AM

ඔන්න මේ වගේ උදවිය නැවත භාර අරන් අමාරුවේ වැටුනොත් අපේ ඡන්දෙත් නැහැ කියල හිතා ගන්න. (බ)

:       0       0

සත්‍යපාල Monday, 12 January 2015 06:48 AM

මේ වගේ සෙවල ප්‍රතිපත්ති තියන අය ඇත්තටම අරගෙන වැඩක් නැහැ එහෙත් දින 100 යේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මහජන නියෝජිතයෝ හැටියට මෙයාලගේ සහයෝගය ලබාගන්න වෙනවා ඒ නිසා අකමැත්තෙන් උනත් මෙයාලව එක්කරගන්න වෙනවා. (බ)

:       0       0

සංදීපා Monday, 12 January 2015 06:50 AM

ඔබතුමා සමඟ අපිත් ඉන්නවා (නි)

:       0       0

ගලපිටිය Monday, 12 January 2015 06:50 AM

ඒක තම තමන්ගේ පුද්ගලික කැමැත්ත (නි)

:       0       0

වර්ණපාල Monday, 12 January 2015 06:50 AM

ජයවේවා! (නි)

:       0       0

වික්‍රමපාල Monday, 12 January 2015 06:50 AM

අපි කොහොමද මේ වගේ අය ඉදිරියට විශ්වාස කරන්නේ? (නි)

:       0       0

පාලිත Monday, 12 January 2015 06:50 AM

මේ මොන විහිළුවක්ද? පාර්ලිමේන්තු සේවයේ අවුරුදු 5ක් සම්පුර්ණ වෙලාද දැන්? දන්නා කෙනෙක් කියන්න. (නි)

:       0       0

චානක Wednesday, 14 January 2015 11:50 AM

ආත්මයක් නැති, කමකට නැති දේශපාලකයෙක් . ගිය මහා මැතිවරනෙදි වජිරට ඡන්දෙ දෙන්නෙත් නතුව මෙයාට ඡන්දෙ දුන්නෙ. එක එකාගේ පස්සෙ ගිහින් දැන් අායෙත් එනව පක්ෂය කන්න (අ)

:       0       0

අසේල Monday, 12 January 2015 06:55 AM

මේ අය එක්ක ගමනක් යන්න බැ. මේගොල්ලෝ වගේ අය හින්ද තමයි ලංකාව විනාශ වෙන්නේ . ප්‍රතිපත්ති නැති මිනිස්සු මේ . මේගොල්ල එක්ක ගියොත් යහපාලනයක් කරන්න බැ. (අ)

:       0       0

සබීර් Monday, 12 January 2015 06:56 AM

අපි බලාපොරොත්තු වුනේ මෛත්‍රී පාලනයක් ඔහොම කට්ටිය ගත්තොත් රටට වෙන්නේ පහුගිය පාලනයේ වෙච්ච වෙරදිමයි. මනුෂ,මෙර්වින් සිල්වා වගේ කට්ටිය පැත්ත පළාතටම ගන්න එපා. රටේ සහය ඔබ තුමාට තියනවා රටේ අනාගතය ඔබ අතේය . (අ)

:       0       0

කුමාර Monday, 12 January 2015 06:56 AM

කවුරු ආවත් කුණු සුද්ධකර, ජනතා සේවයට කැපකොට භාර ගතයුතුයි. (අ)

:       0       0

මින්සර Monday, 12 January 2015 07:02 AM

කලින් ආණ්ඩුව එක අන්තයක. මේ ආණ්ඩුව තවත් අන්තයක. මේක අපට මහා හිරිහැරයක්. මධ්‍යස්ත පාලනයක් පේන මානයකවත් නැහැ. අපිත් ඉන්ටනෙට් ගුවන් විදුලි රූපවාහිනි වලට ඇබ්බැහිවෙලා කුණු රස උරණව. මේවයින් මිදෙන්න උදව් කරන්න හාමුදුරුවොවත් නැහැ අපට. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 792 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 457 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 341 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 604 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 399 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1098 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site