එක්සත් ජනතා නිදහස් සන්ධානය (මන්ත්‍රී වරු 11 යි) 1. ඇලෙක්සැන්ඩර් මෙත්සිරිද සිල්වා 10700 2. වීරනාරායන සෙනවිරත්න කැලූම් 7186 3. සෙයිඞ් මොහොමඞ් නිලාම් 6798 4. මොහොමඞ් හුසෙයින් ෆවුසල් නියාස් 5030 5. නම්බුකාරවසම් මාපලගමගේ ගුණසෝම 3400 6. ප්‍රියන්ත ගොඩගම සහබන්දු 3358 7. පන්නගල ලියනගේ දේශප්‍රිය 3286 8. පරාක්‍රම සේපාල පණ්ඩිත දහනායක 3136 9. මහ මුහන්දිරම්ගේ කුමාර ධම්මික 2994 10. දුමුදු සමන් කුමාර කාරියවසම් 2167 11. චන්දන ජගත්ප්රිය නානායක්කාර 1885 එක්සත් ජාතික පක්ෂය (සභික ධුර 7 යි) 1. ෆයාස් මොහොමඞ් ලතීෆ් 6957 2. කතලූව කොඩිකාරගේ ජිලිත් නිශාන්ත 5018 3. ප්‍රභාත් පියුෂාන් සෙනවිරත්න 4697 4. අන්සාර් අසාර් මොහොමඞ් 3510 5. මොහොමඞ් මවුසුන් මොහොමඞ් රොෂාන් 2705 6. කපිල ක්‍රිශාන්ත කොහොශන්ගේ 2028 7. සෝමදාස මාදම්පගේ 1911 ජනතා විමුක්ති පෙරමුණ 1
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ,ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහ
පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.
ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගාල්ල මහ නගර සභාව මනාප