IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගාල්ල රිච්මන්ඞ් විදුහල 13 න් පහළ 1 වැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව දිනයි

ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. පානදුරේදී අද (19 වැනිදා) පැවැති අවසන් මහා තරගයේදී රිච්මන්ඞ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 65 කින් කළුතර මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ. මෙවර අපරාජිතව ශූරයන් වූ රිච්මන්ඞ් විදුහල පසුගිය වසරේ වයස 13 න් පහළ 1 වැනි කොටසේ අනු ශූරයන් බවට පත්විය. රිච්මන්ඞ් විදුහල් නායක කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් දක්වමින් අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙවර තරගාවලිය අවසන් වන විට ලකුණු 700 ඉක්මවා රැස්කරමින් කඩුලූ 30 ක් දවා ගැනීමට සමත්ව සිටියේය. රිච්මන්ඞ් විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 182 (කමිඳු මෙන්ඩිස් 40, හතරු චාමිකර 44, ධනංජය ලක්‍ෂාන් 29, තිසර දිවාන් නොදැවී 28, කේ. කේ. කෙවින් 19, එස්. භාග්‍ය 39/3, පැතුම් නිශ්ශංක 38/3) කළුතර මහ විදුහල  ඕවර 40.1 කදී 117 (චමල් එරන්ද 19, හිමාෂ සිල්වා 37, එස්. භාග්‍ය 11, කමිඳු මෙන්ඩිස් 22/3, මනුල වික‍්‍රමසේකර 21/2, අවිඳු තීක්‍ෂණ 16/2) ශූරතාව දිනූ රිච්මන්ඞ් විදුහල් ක‍්‍රිකට් කණ්ඩායම



අදහස් (0)

ගාල්ල රිච්මන්ඞ් විදුහල 13 න් පහළ 1 වැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැති පොලු පොලිසියට පෙන්නූ පහක් මාට්ටු
2024 නොවැම්බර් මස 28 32 0

සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට


ආපදා හේතුවෙන් 13ක් මරුට 17කට තුවාල
2024 නොවැම්බර් මස 28 12 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 17 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
2024 නොවැම්බර් මස 28 205 0

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28


සෝමාවතියත් යටවේ
2024 නොවැම්බර් මස 28 310 0

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං


වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 1118 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 1236 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2164 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site