IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගාල්ල රිච්මන්ඞ් විදුහල 13 න් පහළ 1 වැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව දිනයි

ගාල්ල රිච්මන්ඞ් විදුහල වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ 1 වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඉකුත්දා පානදුරේදී පැවැති අවසන් මහා තරගයේදී රිච්මන්ඩ් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 65 කින් කළුතර මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ. මෙවර අපරාජිතව ශූරයන් වූ රිච්මන්ඞ් විදුහල පසුගිය වසරේ වයස 13 න් පහළ 1 වැනි කොටසේ අනු ශූරයන් බවට පත්විය. රිච්මන්ඞ් විදුහල් නායක කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දස්කම් දක්වමින් අවසන් මහා තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. තුන් ඉරියව් ක‍්‍රීඩක කමිඳු මෙවර තරගාවලිය අවසන් වන විට ලකුණු 700 ඉක්මවා රැස්කරමින් කඩුලූ 30 ක් දවා ගැනීමට සමත්ව සිටියේය. රිච්මන්ඩ් විදුහල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 182 (කමිඳු මෙන්ඩිස් 40, හතරු චාමිකර 44, ධනංජය ලක්‍ෂාන් 29, තිසර දිවාන් නොදැවී 28, කේ. කේ. කෙවින් 19, එස්. භාග්‍ය 39/3, පැතුම් නිශ්ශංක 38/3) කළුතර මහ විදුහල  ඕවර 40.1 කදී 117 (චමල් එරන්ද 19, හිමාෂ සිල්වා 37, එස්. භාග්‍ය 11, කමිඳු මෙන්ඩිස් 22/3, මනුල වික‍්‍රමසේකර 21/2, අවිඳු තීක්‍ෂණ 16/2) ශූරතාව දිනූ රිච්මන්ඞ් විදුහල් ක‍්‍රිකට් කණ්ඩායම



අදහස් (0)

ගාල්ල රිච්මන්ඞ් විදුහල 13 න් පහළ 1 වැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 824 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අම්බලන්ගොඩ අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


මාතර අනුරට
2024 සැප්තැම්බර් මස 22 622 0

මාතර මැතිවරණ කොට්ඨාසයේ ජය / ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 361 0

දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 11120 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 342 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 383 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14636 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site