IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ගාල්ල රෝහලේ අංශ තුනක් වැසේ

ගාල්ල කරාපිටිය රෝහලේ හෙදියන් 140 ක පුරප්පාඩුවක් ඇතැත්  ලබා දී අඇත්තේ දස දෙනකු පමණකියි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙර්රා කියයි.

හෙද හිඟය නිසා ශල්‍යාගාර තුනක කටයුතු නතර කිරීමට සිදු වන බවත් ඔහු කියයි.

වකුගඩු බද්ධ කිරීම,ප්ලාස්ටික් සැත්තම් හා විකලාංග අංශයේ‍ සේවා තාවකාලිකව නැවතී ඇති බවත් වකුගඩු සැත්කම් සහා 25 දෙදෙනකු පමණ පොරොත්තු ලේඛනයේ සිටින බවත් ඔහු කියයි.

මෑතදී හෙද සේවයට තුන්දහක් පමණ බඳවා ගනු ලැබුහ.

 



අදහස් (0)

ගාල්ල රෝහලේ අංශ තුනක් වැසේ

දුමින්ද Monday, 23 December 2013 10:43 AM

ශල්‍යාගාර හෙදියන් විශේෂ පුහුණුව ලැබූ උදවියි,අධ්‍යක්ෂතුමා මෙයට වඩා කාර්යක්ෂමව කටයුතු කරන්න තිබුණා,,(දිල්)

:       0       0

සුමංගල-ඇල්පිටිය Monday, 23 December 2013 11:25 AM

අංශ 3 වගේද බදුරලිය ? (නදී)

:       0       0

නරනප්පා Tuesday, 24 December 2013 05:28 PM

මගේ අදහස නම් රෝහල් සහ පාසල් සදහා රජයෙන් කරන වියදම සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනේ. (නදී)

:       0       0

චාමික Monday, 23 December 2013 12:01 PM

සෞක්‍ය සේවයේ යෙදෙන්නේ මිනිසුන් නොවෙන රෝබෝවන්ද මන්දා ? හැබැයි තමනුත් දවසක මැරෙන මිනිසුන් බවත් එදාට ඔය නිල බලය ගෙනියන්න බැරි බවත් දැන්ම වටහා ගත්තොත් වටිනවා.(දිල්)

:       0       0

සුකිරි Monday, 23 December 2013 12:05 PM

පසුගිය දවස්වල දැක්ක අපේ රටෙන් පිලිපිනෙට අපේ හෙදියෝ යවනවා කියල ?(දිල්)

:       0       0

කුමාරිහාමි Monday, 23 December 2013 02:39 PM

දැනට ඉන්න හෙදියන්ගෙන් පිරිමහගෙන දවසට එක සැත්කමක්වත් කරන්න බැරිද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 610 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 586 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 129 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 832 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 186 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1071 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site