IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ගලේවෙල අයිඑස් සටන්කරු සමඟ 15ක් ගිහින්‘

මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකික අයි.එස්‌.අයි සටන්කරුවා සිය කැමැත්තෙන් එම සංවිධානයට බැදී ඇති බව අයි.එස්‌.අයි සංවිධානය විසින් නිකුත් කරන සගරාවක් ලෙස සැලකෙන 'ඩාබික්' සඟරාව   අනාවරණ කරයි.

මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රී ලාංකික පුද්ගලයා පවුලේ අය ඇතුළු 16 දෙනෙකු සමග එම සංවිධානයට සම්බන්ධ වී ඇති බවත් ඊට දරුවන් 6දෙනෙකුද  ඇතුළත් බවත් එම සගරාවේ මගින් සඳහන් කර තිබේ.

අයි.එස්‌.අයි .එස් සංවිධානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් නැමැති මෙම පුද්ගලයා   තුවාල ලැබූවන් පිළිබඳ සොයා බැලීමට යාමේදී තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍ර‍හාරයෙන් මොහු මියගොස් ඇති බවට එම සගරාව වාර්තා කර තිබේ. 

කෙසේ වෙතත් අයි.එස්‌.අයි සටන්කරුවකු ලෙස එම සංවිධානය අබු සුරෙහ් සයිලානි යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා මහනුවර වැරල්ලගම, කුරුදුගොල්ල, ප්‍රින්ස්‌ ලෑන්ඩ් පදිංචිව සිට ඇති සයදරු පියෙකු වන මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් බවට පොලිසිය විසින් මීට පෙර හඳුනාගෙන තිබිණි

 

 



අදහස් (0)

‘ගලේවෙල අයිඑස් සටන්කරු සමඟ 15ක් ගිහින්‘

ටෙනිසන් Tuesday, 24 November 2015 05:57 PM

පෙරාපු රත්තරන් වගේ බුද්ධි නිලධාරීන් සැවොම හිරගෙදර. රට තුළ වෙන දේ බලන්න කිසිකෙනෙක් නැහැ. වැටෙන වළට වැඩි දුරක් නැහැ. එය කොතරම් ගැඹුරුද කිවුවොත් වැටුන කෙනා බෙරිහන් දුන්නත්, උඩ ඉන්න කෙනා පහළට වැටෙනතුරු ඇහෙන්නෙත් නැහැ. (නි)

:       0       0

චන්න Tuesday, 24 November 2015 06:47 PM

මේවා ගැන සෙවීම වටී (නි)

:       0       0

තිළිණ Tuesday, 24 November 2015 07:49 PM

මේවාට ඉක්මන් විසඳුම් අවශ්‍යයි (නි)

:       0       0

රණවක Wednesday, 25 November 2015 12:21 AM

ත්‍රස්තවාදය නම් හිසරදය කවදාද ලෝකයෙන් තුරන්වෙන්නේ? (නි)

:       0       0

ශක්ති Wednesday, 25 November 2015 01:34 AM

ටෙනිසන් මහතාණෙනි , තේරුමක් ඇතිදෙයක්ලියන්න. මොවුන් ගියේ කුමන කාලයේදීද සොයාබලන්න ? සියලුදේ තමන්ගේ විරුද්ධ පාර්ශවයට පටවන්නේ නැතිව රටක් වශයෙන් කල්පනාකරන්න..(රේ)

:       0       0

දිලිප් Wednesday, 25 November 2015 02:02 AM

මෙය බරපතල ලෙස සිතිය යුතු කරුණකි. එසැණින් මෙය වාර්තා කිරීම පැසසිය යුතුයි. සිය දේශපාලන වාසි තකා දේශපාලකයින් මෙම මාතෘකාව යට ගසයි. ඇත්තටම අප මව්බිබ ඉතා බරපතල ගැටලුවකට මේ ඔස්සේ මුහුණපාන බව නොරහසක්.දැනටමත් මුස්ලිම් අන්තවාදීන් ප්‍රධාන නගර වල සිය අණසක පතුරා අවසන්. මංමාවත් තුල අපට යාමට නොහැකිය.හිරිහැර එමටය. දෙමටගොඩ, කොම්පඥාවිදිය , පිටකොටුව, මෝදර , ග්‍රෑන්ඩ්පාස් සිය බහුතරය ගොඩනගා අවසන්. පාරම්පරික මුස්ලිම් වරුන්ටද ඔවුන් බලපෑම් කරයි.පල්ලි වෙත පැමිණ ඔවුන් හමුවෙන ලෙස කියයි. එහෙත් එසේ නොපමිනෙනේ අයගේ නිවෙස් වලට පැමිණ බලපෑම් කරයි.අතුරුගිරිය තුලද මෙය බරපතල ලෙස ක්‍රියාත්මක වේ.මේ තත්වය පාලනය කල යුතුව ඇත. නොඑසේනම් ලංකාවද අයි එස් සටන්කරුවන්ගේ පාලනයට නතු වන, යලිත් බෝම්බ පත්තු වන දිනයක් ලගදීම එළබෙනු නියතය, කොටින්ට වඩා බරපතල විනාශයක් ඔවුන් කරනු නියතය..(රේ)

:       0       0

නුවන් Wednesday, 25 November 2015 02:50 AM

ටෙනිසන් බොරැ කියන්න ඒපා .(රේ)

:       0       0

ප්‍රදීප් Wednesday, 25 November 2015 03:47 AM

දිලිප් මත්තෙගොඩත් එකතුකරන්න .(රේ)

:       0       0

අසාද් Wednesday, 25 November 2015 03:51 AM

මිනිසුන් ආයුධවලින් ලබා ගන්න හදන දේ මොකක්ද කියල තමයි තේරෙන්නැත්තේ.එක මිනිස් ජිවිතයක් නැති කරලා තවත් ජිවිතයකට මොනවා ලැබෙනවද?.(රේ)

:       0       0

ඉමේෂ් Wednesday, 25 November 2015 04:04 AM

හයක් ආ ?.(රේ)

:       0       0

දිලීප Wednesday, 25 November 2015 04:42 AM

සිංහලය වැඩි කිරිම 2 මුස්ලිම් වැඩි කිරීම 6 යුද්ධ කරන්න ඕනේ නැ නිකම්ම යාවි.(රේ)

:       0       0

ටෙනිසන් Wednesday, 25 November 2015 05:17 AM

ශක්ති , නුවන් , ඔයාල දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවන්න. මම කිව්වේ බුද්ධි නිලධාරීන්ට වුන දේ මිසක් කාල වකවානුවක් ගැන නොවෙයි. එය එදාද මෙදාද කියා වෙනසක් නැහැ. දිලිප් ඔබ හරියටම හරි කොළඹ පමණක් නොවෙයි, රටේ ප්‍රධාන නගර හැමෙකක්ම ඔහුන්ගේ ග්‍රහණයට යටත්ව අවසන්. අපේ දේශපාලුවෝත් අද නටන්නේ ඔහුන්ගේ පදයට. (බ)

:       0       0

ශක්ති Wednesday, 25 November 2015 05:21 AM

නුවන්ලා වගේ රටේ ජාතිය ආගම ගැන නොහිතන තිරිසන් ජාතිකයෝ ඉන්නකන් රට විනාශය කරා යාම වලක්කනු නොහැකිය (බ)

:       0       0

ලතා Wednesday, 25 November 2015 11:46 AM

මගේ රටට දළදා හිමි සරණයි (අ)

:       0       0

මහින්ද Tuesday, 24 November 2015 02:27 PM

මෙය පටන්ගැනීම පමණි (නි)

:       0       0

නාමල් Tuesday, 24 November 2015 02:46 PM

ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයකි (නි)

:       0       1

නුවන් Tuesday, 24 November 2015 02:54 PM

මේ වගේ තව කී දෙනෙක් ඇත්ද?(හේ)

:       0       0

අතුල Tuesday, 24 November 2015 02:55 PM

අපේ මෝඩ දෙසපලුවෝ දැන්වත් මේ ගැන හොයා බැලුවොත් නරකද?(හේ)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 24 November 2015 03:09 PM

අනේ මන්දා! ලොව පැතිරී ඇති මෙම දරුණු ත්‍රස්තවාදී ව්‍යසනයට අපිටත් මුහුණ දෙන්නට සිදුවේද දන්නේ නැහැ (නි)

:       0       0

චමල් Wednesday, 25 November 2015 07:23 AM

ඥානසාර හමුදුරුවොන්ට බනින සහජීවන සිංහලයන්ට තරු පෙනෙන දවස වැඩි ඇතක නෙමෙයි. මාත් එක්ක වැඩ කරන මුස්ලිම් කෙනෙක් ඉන්දියන් එක්කෙනෙක් එක්ක කියල තියෙනවා ඒගොල්ලෝ සුළුතරය වුනත් ඒගොල්ලන්ට උඩින් සිංහලයට යන්න බැහැලු. මොන ආණ්ඩුව ආවත් හකීම් රිෂාඩ් ල ඇමතිලලු. (බ)

:       0       0

රංජිත් Wednesday, 25 November 2015 07:32 AM

ජේ .ආර්. ජයවර්ධන ධර්මිෂ්ඨ රාජ්‍යක් කරන්න ගිහින් අධර්මිෂ්ඨ රාජ්‍යයක් කරලා අවුරුදු 17 රටේ යුද්ධයක් ඇතිකරලා රට විනාශ කළා. සිරිසේන රනිල් යහපාලනය කරන්න ගිහින් කරන විනාශය ඊට එහා බවනම් හොදින්ම පේනවා. (බ)

:       0       0

සුසන්ත Tuesday, 24 November 2015 03:36 PM

මරණ තුනක් ඇති සිහලුන් නින්දේය! අනේ මෙහෙමත් මෝඩ ජාතියක්...(බ)

:       0       0

ඉසුරන්දි Wednesday, 25 November 2015 08:10 AM

මම නම් කියන්නේ අපේ රටෙන් මේ ත්‍රස්තවාදය හෝදලා දාන්න නම් අඩුම තරමේ මාස කිහිපයකටවත් හමුදා පාලනයක් අවශ්‍ය කියලයි. (ම)

:       0       0

කිත්සිරි Tuesday, 24 November 2015 04:25 PM

මෙවන් කරදර නොවන්නට මගේ රටට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 24 November 2015 05:26 PM

එහේ මොකද කලබල? අපේ රටේ දැන් සාමය විතරයි. ඔක්කොම සහෝදර සහෝදරියෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 445 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 476 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 10527 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3080 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3857 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6143 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19496 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 286 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site