IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගලේවෙල ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා

ගලේවෙල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර පහර කෑමට ලක්ව ගලේවෙල රෝහලට අතුළු කරනු ලැබ සිටී.

රිය අනතුරක් සම්බන්ධයෙන්  පැවැත් වු පරීක්ෂණයකදී ඔහුට දිගින් දිගටම තර්ජන එල්ල වු බව ඔහු කියා ඇත.

වෑන් රියකින් පැමිණ පහර දුන් බවකියන පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටි.

 

 



අදහස් (0)

ගලේවෙල ට්‍රැෆික් ඕඅයිසී ට ගහලා

පිටබැද්දර ජයා Friday, 18 October 2013 06:23 PM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට ඕවා හොඳ පාඩම්! (නි)

:       0       0

ආරියසේන Saturday, 19 October 2013 09:42 PM

මේක නම් හින්දි චිත්‍රපටියක් හා සමානයි. මොකද හින්දි චිත්‍ර පටිවල මැරයෝ පොලිසියට එලව එළවා පහර එල්ල කරනවා. මේකත් ඒ වගේ දර්ශනයක් වගේ. (නදී)

:       0       0

පෙරේරා Friday, 18 October 2013 11:12 AM

රටේ නීතියට උඩින් මැර බලය ශක්තිමත් වීමේ තවත් එක නිදසුනක්. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Friday, 18 October 2013 07:52 PM

කවුරු මොනවා කිවුවත් අද රටේ රජකරන්නේ මැරබලයයි. මැරබලය මෙහෙයවන්නේ කවුද(අ)

:       0       0

ප්‍රියංග Saturday, 19 October 2013 10:25 AM

ගහලා මදි (අ)

:       0       0

බමුණු Friday, 18 October 2013 12:00 PM

ඉතින් අපි කියන්න ඕනෑ ‍නැහැනේ. ප්‍රතිපල මාස දෙක තුනකින් එළියට එන්න යාළුවට සළකන්න. (නි)

:       0       0

කෝසල Friday, 18 October 2013 07:59 PM

මම නම් කියන්නේ හොද වැඩේ කියලා (නි)

:       0       0

ජයන්ත Friday, 18 October 2013 12:06 PM

මොවුන්ට ගහනවට මම නම් කැමතියි (නි)

:       0       0

දොන් පෙරේරා Friday, 18 October 2013 12:13 PM

නීතියක් නැති රටක ඕවා වෙනවා. ලංකාවේ මිනිස්සු මේක කවදා තේරුම් ගනීවිද? (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 18 October 2013 08:22 PM

ඇප දෙන එකට විරුද්ධ වුණේ සර්ව සාධාරන හේතුවක් උඩ නම් මේ නිලධාරී තැන නියම කෙනෙක්.යමක් ඉල්ලලා නොදුන් නිසා ඇප දෙනවට විරුද්ධ වුණා නම්,පොලිසියට කළ අවනම්බුවක්.කොහොම වුණත් මැරයන්ටත් දඬුවම් කළයුතුයි.එහෙම නේද ටිකිරි? (නි)

:       0       0

රන්ජිත් Friday, 18 October 2013 08:24 PM

මෙහෙම ගියොත් රටේ නීතියට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඩයස් Friday, 18 October 2013 12:26 PM

පොලීසිය නීතිය හරියට කරන්නෙත් නැහැ,ඒ නිසා රටේ මිනිස්සු අසරණ වෙලා.සමහරු නීතිය තම අතට ගන්නවා. අයියෝ අපේ රට! (නි)

:       0       0

නිමල් Friday, 18 October 2013 12:34 PM

උප පොලිස් පරීක්ෂකවරයාගේ කතාව ඇත්තක් නම් අනිවාර්යෙන්ම දේශපාලක උතුමෙකුගේ හෝ පාතාල උතුමෙකුගේ හස්තයක් පිටු පසින් ඇත. (නි)

:       0       0

ගාමිණී Saturday, 19 October 2013 11:29 AM

ඊයේ පෝයදා කැලණි පන්සල ළඟත් අකාරුණික නිලදාරියෙක් හිටියා. (අ)

:       0       0

මර්සි ලංකා Friday, 18 October 2013 12:38 PM

ගුටි කන්නත් හේතුවක් ඇති. හැමදම ගුටි කන්නේ මැරෙන්නේ පොලිසියට යන ජනතාව. ඉඳහිට අවංක නිලධාරීන් සිටියත් ඔවුන්ට අවංකව රාජකාරිය කරන්නට ඉඩක් නොමැත (නි)

:       0       0

ලසන්ත Friday, 18 October 2013 12:50 PM

කවුරු මොනවා කිවුවත් අද රටේ රජකරන්නේ මැරබලයයි. මැරබලය මෙහෙයවන්නේ කවුදැයි කියන්න අවශ්‍ය නැහැ. (නි)

:       0       0

දිසානායක Friday, 18 October 2013 08:42 PM

පේනවා නේද පොලිසියට තියන ආදරේ ජනතාවගේ ...ජනතාව හිතුවොත් පොලිසිය ඉවරයි (දිල්)

:       0       0

රුබට් Friday, 18 October 2013 12:56 PM

ට්‍රැෆික් පොලිස් අය මගෙන් කිසි වරදක් නැතුව කොයිතරම් සල්ලි අරගෙන ඇද්ද? ඒ නිසා ගැහුවට කමක් නැහැ. (නි)

:       0       0

ඇෆ්ගන් නිමිඅල් Friday, 18 October 2013 01:07 PM

නිතිය සමස්ත ජනතාවට එකසේ සදාරනව ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ ප්‍රශ්ණ වෙනවා අඩුවෙනවා. (දිල්)

:       0       0

මර්වින් Friday, 18 October 2013 01:29 PM

අරින්න එපා,දෙන්න රිටර්න් එක

:       0       0

සිරි Friday, 18 October 2013 09:26 PM

සමහර ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේ නින්දිත වැඩ නිසා ලංකාවේ මිනිසුන්ට නීතිය කරදරයක් වෙලා. උදාහරණයක් වශයෙන් ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය පාරේ සුදු ඉරි ආරක්ෂා කිරීමයි. සුදු ඉරි අසල සැඟවී සිටින මොවුන් ඉදිරියේ කිලෝ මීටර ගණනකවත් වාහන නැති වෙලාවක වුණත් සුදු ඉර කැපුවොත් ලියනවා හරියට සුදුඉරට තුවාල වෙයි කියලා වගේ. බොරුවට වාහන නවත්වලා කිසි වැරැද්දක් නැත්නම් සීට් බෙල්ට් දාගෙන නැහැ කියලා හරි ලියනවා. කතා කරන්න ගියොත් රාජකාරියට බාධා කිරීමක් වෙනවා. මාර්ග අනතුරකදී තම හිතවතුන් කොපමණ සුරාපානය කර සිටියත් ඔවුන් නිවැරදි වෙන විදියට රාජකාරි කරනවා. මෙතුමා කොහොමද දන්නේ නැහැ. නමුත් ඉතින් ඔය ආකාරයට හෝ හරි වැරදි තේරුම් කරලා දෙන එකත් හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

වයි. Friday, 18 October 2013 09:45 PM

පොලිස්පතිලා එනවා! යනවා!! පොලිසිය තවමත් ජනතාවගෙන් ගුටි කනවා.ජනතාව පොලිසියෙන් ගුටි කනවා. නීතිය ඉබාගාතේ යනවා. සැබෑ වෙනසක් පේනතෙක් මානෙක නැහැ. (නි)

:       0       0

සෑම් Friday, 18 October 2013 02:28 PM

"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී". ඉතුරු හරිය හිතාගන්න එක කියවන ඔබට බාර කරමි (නි)

:       0       0

සුපුන් Saturday, 19 October 2013 02:09 PM

පොලිසියේ අය මහජනයාගෙන් බොරුවට මොන තරම් සල්ලි අරන් තියනවද. මුන්ට ගහලා මදි, (අ)

:       0       0

සහන් Friday, 18 October 2013 10:50 PM

පොලිසියේ අය නිරපරාදේ මිනිස්සුන්ට ගහන හැටියට ඕක මොකක්ද (නි)

:       0       0

රන්ජි Friday, 18 October 2013 03:13 PM

පොලිසියට හරියට රාජකාරිය කරන්න බැරිකම තමයි ප්‍රශ්නය.මහත්තයෝ,දැන්වත් ඔබ පොලිස් හැටියට වැඩකරන්න බලන්න. නැත්නම් ඉදිරියේදී ඔබලාට වෙන්නේ කුඩ්ඩන්ගේ , කප්පම්කාරයන්ගේ, බැලමෙහෙවරකම් කරන්නයි. (නි)

:       0       0

ගයා Friday, 18 October 2013 03:15 PM

ලංකාවේ හොඳස පොලිස්ථාන වලින් එකක් තමා ගලෙවෙල පොලිසිය (අ)

:       0       0

මාර්ලන් ද සිල්වා Friday, 18 October 2013 11:22 PM

මේ හැමෝම වැඩකාරයෝ. මිනිහෙකුට යමක් වුණහම බොරු බයිලා එපා. රටේ මැර බලය නිසා පොලිසිය අසරණ තත්වයකට වැටි ඇති සැටියි පෙනෙන්නේ. මේ රට වල පොලිසිවල ඔය සෙල්ලම් බැහැ. රාජකාරිය පමණයි, මහජනයා සමග වැඩි කතා නැහැ. රාජකාරි වේලාවෙන් පිට නිල ඇඳුම් ඇඳගෙන පාරේ යන්නේ නැහැ. රාජකාරියෙන් පිට නිල වාහන පාවිච්චිය නැහැ.කාටත් එක නීතිය. කවුරු වුණත් කාගේ හරි දරුවෙක්,සහෝදරයෙක්,ස්වාමියෙක් එහෙමත් නැත්නම් පියෙක්. ඒ ඇඳුම දාගෙන රාජකාරි කළාට ඇතුලේ ඉන්නේ මනුස්සයෙක් (නි)

:       0       0

අමිල කටුනායක Friday, 18 October 2013 04:06 PM

කථා කරන විදියට ගුටි නොකෑව නම් තමා පුදුමේ බොහෝ අය (අ)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Friday, 18 October 2013 04:25 PM

සලකපු ප්‍රමාණය මදි වගේ (අ)

:       0       0

දුමින්ද Sunday, 27 October 2013 08:53 AM

අනිවාර්යයෙන් සත්‍ය ඡයගනිත්වා! (නි)

:       0       0

ශාන Friday, 18 October 2013 04:53 PM

මිනිහට තියෙන්නේ අමුතුම මුහුණක්.ගහපු කෙනා හරියට වැඩෙ කරලා නැහැ. කනගාටුයි (අ)

:       0       0

නෙව්ටෝන් Friday, 18 October 2013 05:28 PM

මිනිස්සුන්ට ගහන්න කාටවත් අයිතියක් දීලා නැහැ. හැබැයි මේක බලලාවත් හැදෙන්න මහත්තයෝ.කවුරුවත් ඔයාට හොදක් කියන්නේ නැහැ (නි)

:       0       0

නෙව්ටෝන් පෙරේරා Friday, 18 October 2013 05:33 PM

මම පුගොඩ අපි ගහන්න කලින් කවුද කවුද කන පෙලුවේ ඔයයක (අ)

:       0       0

ෂෙහාර් ඩේවුඩ් Friday, 18 October 2013 05:46 PM

අපිට හිතාගන්න පුළුවන් ඉතුරු හරිය ගැන (නි)

:       0       0

උපාලි Saturday, 19 October 2013 04:40 AM

මෙතන අදහස් දාලා තියෙනවා සම සමව දෙපැත්තටම පක්ෂව හා විපක්ෂව. නමුත් ඇයි එහෙම අදහස් පළවෙන්නේ? ජනතාව දන්නවා මැරයොයි පොලිසියයි අතර පවතින නරක සම්බන්ධය ගැන. ඒ නිසා දෙපැත්තටම දොස් කියනවා. පොලිසියේ හොඳ මහත්තුරුත් ඉන්න නිසා (ඒ ඉන්න සුළු අනුපාතයට ගැළපෙන්න) ඉඳහිට කෙනෙක් පොලිසියට හොඳත් කියනවා. මේ තමා සැබෑ ජන මතය. (නි)

:       0       0

නිව්ටන් Friday, 18 October 2013 05:56 PM

මහත්තයෝ, දැන් ඔයාට වේදනාව කියන දේ තේරෙනවද? (නි)

:       0       0

රුමේෂ් Saturday, 19 October 2013 06:13 AM

අනිවාර්යයෙන් ඒ මැරයින්ට දඩුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 1583 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2045 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2535 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5743 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1806 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6413 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18327 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site