IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගල්වැව සිරිධම්ම හිමිට ඇප

(නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමි  නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23) නියෝග කළාය.

ඒ අනුව, සැකකාර සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.



අදහස් (12)

ගල්වැව සිරිධම්ම හිමිට ඇප

sharm warn Wednesday, 23 November 2022 11:41 AM

ජය වෙවා.. අදිකරණයට ස්තුතියි. . කරුණා කර වසන්තටත් සාධාරණය ඉටු කරන්න..

:       15       41

Sunil Wednesday, 23 November 2022 11:51 AM

වරදක් නැති අහිංසකයන්ව, කිසිදු චෝදනාවක් නැතිව හිර කරගෙන සිටින මෙ පාලකයන්ට හෙන හතම වැදියන්, ජනතාව තම මතය ප්‍රකාශ කල දාට මෙ අයට හැංගෙන්න තැන් නැතිවෙයි.

:       14       36

SanthuWednesday, 23 November 2022 01:02 PM

ජනතාව තම මතය ප්‍රකාශ කළ දවස් කීවරක් පහු වුණාද? ඒ දිනවල හැංගෙන්න වුනේ කාටද? තව ජනතා මත ප්‍රකාශ කළත් එදාටත් ඒකම තමයි...

:       3       13

pakeer Wednesday, 23 November 2022 11:52 AM

ආනන්දය , සර්පයා දුටුවාද ?

:       1       12

sharm warn Wednesday, 23 November 2022 11:57 AM

කොන්ද පන නැති පොලිසිය හාමුදුරුවන් ව රෙද්දකින් ඔතාගෙන යන්නෙ කාට බයෙන් ද? උන්වහන්සේ ඇප ලැබුනා.. තවත් මොනවද වහගෙන කරන්නෙ? හාමුදුරුවන් වහගෙන පොලිසිය හෙළුවෙන්. .

:       12       31

SanthuWednesday, 23 November 2022 01:07 PM

ඇයි හාමුදුරුවන්ව සිවුරකින් ඔතාගෙන යන්නද කියන්නෙ මේ හාමුදුරුවන්ගෙ ඉල්ලීමක් වෙන්නැති. දුටු පලියට කට කියවන්න එපා

:       15       12

jayasekaraFriday, 25 November 2022 09:36 AM

එහෙනම් මුතුකුඩයකින් වඩම්වන්නද කියන්නේ.?

:       5       1

ලුම්බිණි Wednesday, 23 November 2022 12:07 PM

මොකද මේ රෙදි වලින් වහගෙන. මිලියන ගණන් හොරකම් කරපු උන් පිළිගන්න උත්සව තියෙනවා. කිසිම රෙදි වලින් වැහීමක් නැහැ.

:       4       23

Prase Wednesday, 23 November 2022 12:31 PM

මානසික රෝගියෙක්ව මොකට නිදහස් කරාද?

:       32       12

Lanka Thursday, 24 November 2022 02:54 AM

බුර්කාවක් ඇඳගෙනම ඇවිත්

:       5       2

Chinthaka Thursday, 24 November 2022 09:18 AM

දැන්වත් මහණදම් පුරන්න හාමුදුරුවනේ

:       6       4

jayasekaraFriday, 25 November 2022 09:34 AM

ආචාර්‍ය හිමියන් මම නම්... කෙලින්ම පන්සලෙන් නෙරපෙනවා.

:       6       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර නෝට්ටුවක් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 45 0

ව්‍යාජ 5000 මුදල් නෝට්ටුවක් රැගෙන රටබීම මිලදී ගැනීම සදහා අලෙවිසැලකට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව උහන පොලිසිය පවසයි.


වෙළෙඳ පොළේ බිත්තර මිල යළි ඉහළට
2024 නොවැම්බර් මස 24 141 0

වෙළෙඳ පොළේ බිත්තර මිල යලි ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


බඹරු ඇන 7ක් රෝහලේ
2024 නොවැම්බර් මස 24 20 0

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර


පළාත් කීපයකට ඉතා තද වැසි
2024 නොවැම්බර් මස 24 283 0

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


‘‘අපේ වැටුප පොදු අරමුදලකට‘‘
2024 නොවැම්බර් මස 24 1130 0

ජනාධිපතිතුමා, අගමැතිතුමිය, ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු හා අපේ මන්ත්‍රිවරු 159 දෙනාම වැටුප් ගන්නේ නැති බවත් එම මුදල් පොදු අරමුදලකට බැර කරණවා යැයි ධීවර ජලජ


දමිත් පල්ලෙවත්ත මහතා HNB මහ පුටුවට
2024 නොවැම්බර් මස 24 1445 0

ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site