IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ගේල් එස්.එල්.පී.එල්. තරගාවලියට නෑ

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකා ප‍්‍රධානතම විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේදී (එස්.එල්.පී.එල්.) ඌව පිලේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කොදෙව් සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් සහභාගි නොවේ. එස්.එල්.පී.එල්. තරගාවලියට ක‍්‍රිස් ගේල් සහභාගි නොවන්නේ දැයි ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් අද (8 වැනිදා) කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ගේල් ආබාධයකට ලක්ව ඇති බවත් සහභාගිත්වය පිළිබඳව මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත්ය.



අදහස් (0)

ගේල් එස්.එල්.පී.එල්. තරගාවලියට නෑ

වරුණ Thursday, 09 August 2012 08:38 AM

මේ කට්ටියගේ කතා විතරයි.. අන්තිමට ලංකාවෙ කට්ටියම විතරක් එස්.එල්.පී.එල් සෙල්ලම්කරයිද දන්නෙ නැහැ..(නු)

:       0       0

නිරන්ජන් Thursday, 09 August 2012 09:08 AM

ගේල් නැත්නම් වැඩක් නැ අප්පා....(ස)

:       0       0

මුදිත Thursday, 09 August 2012 04:18 PM

අපි උපුල් තරංගව දාමු ,20/20 ට නිටම බැට්මන්...(ස)

:       0       0

අමිත Thursday, 09 August 2012 11:14 AM

ගේල් නැත්නම් කපුගෙදර දම්මලා සෙල්ලම් කරවමු...එල නේද ??(ස)

:       0       0

සජී Thursday, 09 August 2012 11:16 AM

ගේල් නැත්නම් වැඩක් නෑ තමයි...,ලංකාවේ කට්ටිය ගහනවානම් තව මොනවා බලන්නද ? .ඊයේ පෙරේදා දැක්කනේ අපේ අයගේ වැඩ (ස)

:       0       0

කැල්වින් Wednesday, 08 August 2012 09:13 PM

ප්‍රේක්ෂකයෝ වශයෙන් ලොකු පාඩුවක්.. එස්.එල්.පී.එල්. එකට ලොකු අඩුවක් වෙයි.. අනිත් අතින් ලංකාවෙ තනතීරුවට හුරුවෙන්න තිබුණ ලොකුම අවස්ථාවක් ක්‍රිස් ගේල්ට්ට නැතිවුණා..!!(නු)

:       0       0

ෂෙරීෆ් Thursday, 09 August 2012 12:21 AM

විදෙස් පිතිකරුවන්ගෙන් මම ආසම පිතිකරුවා ගේල්. ඔහුගේ පිතිහරඹය ලස්සනයි. (නි)

:       0       0

නිලී Thursday, 09 August 2012 03:06 PM

අමිත් නියමයි ඔයාගේ කතාව...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 1383 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 1868 5

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1484 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 8405 3

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2460 6

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 10417 28

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40124 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25979 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 259 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1321 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site