IMG-LOGO

2024 ඔක්තෝබර් මස 16 වන බදාදා


ගාල කැඩූ දාහකට නඩු

පසුගිය දින දහයේදී කහ ඉරෙන් පාර මාරු නොවූ දහසක් දෙනකුට එරෙහිව නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. මෙවැනි වරදකට දඩය රුපියල් දාහකි.



අදහස් (0)

ගාල කැඩූ දාහකට නඩු

නදී Monday, 06 August 2012 06:22 AM

අන්න හොදයි. එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

සූරි Monday, 06 August 2012 10:32 AM

ඉතාම හොදයි. මෙය තදින‍්ම ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

කාල් Monday, 06 August 2012 01:10 PM

ඕවා කොච්චර කළත් අපේ අයට දෙක තුනක් අනිනකම්ම ‍මේවා නවතින්නේ නැහැ. (නි)

:       0       0

ලාල් Sunday, 05 August 2012 04:21 PM

මේක ගොඩක් වැදගත් නීතියක්. අපේ පාරවල් වල වෙන හදිසි අනතුරු වලටයි තදබද වලටයි බාගෙට බාගයක් වග කියන්න ඕනෑ ඔය වගේ අනාරක්ෂිත තැන් වලින් පාර මාරු වෙන අය. (නි)

:       0       0

හේමන්ත Monday, 06 August 2012 01:23 PM

බොහොම හොදයි. ඒත් කොළඹ නගරයේ කී තැනක විතරද කහඉරි තියෙන්නේ? (නි)

:       0       0

සංජය Sunday, 05 August 2012 07:35 PM

එතකොට කහ ඉරේදි යට කළොත් දඩය කීයද ? (නි)

:       0       0

සරත්කරු Sunday, 05 August 2012 11:03 PM

බොහොම හොඳයිත හැම නගරයකම ක්‍රියාත්මක කරන්න. (ත)

:       0       0

තිලක් Monday, 06 August 2012 06:09 AM

මෙහෙම නීති ගේන්න ඉස්සල්ලා තව කොච්‍චර දේවල් තියනවද කරන්න? (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බංගලා නොදුන් මැති ඇමැතීන්ට නඩු
2024 ඔක්තෝබර් මස 16 284 0

රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම


කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 1812 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 1810 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 440 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 1032 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 1274 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 492 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1469 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site