පෝද්දල වල්පිටවත්තේ මහසෝන් බෝක්කුව අසල මරා දමා තිබූ තරුණයන් සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ අවසන් කටයුතු සිදුවන අද දිනයේ ගාල්ල ඇතිලිගොඩ ප්‍රදේශයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකාය කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාලු කනත්තට එස් ටී එෆ් කැඳවයි
ලලිත් සෞදි Tuesday, 06 November 2012 06:20 PM
මගේ අවුරුදු 50ක කාලය තුල මේ විදියට නීතිය වල් වැදිච්ච යුගයක් මං දැකලා නැහැ.. දූෂණය භීෂණය සමග දේශපාලකයින්ගේ නොමනා කම්..!(නු)
සරත් Wednesday, 07 November 2012 08:48 AM
කුශාන් ඔයා හරි. ලංකාවේ ගොඩක් අය ඉන්නේ මේ ලෝකේ නෙමෙයි (ස)
වරුණ Tuesday, 06 November 2012 12:48 PM
හොදයි හොදයි.. කනත්තට වැව් පිටිවලට මේ ගොල්ල හොදට ගැලපෙනවා..!(නු)
අශෝක Tuesday, 06 November 2012 12:38 PM
අවි ගත්තෝ අවියෙන්ම නැසෙත්..!(නු)
චතුර Tuesday, 06 November 2012 12:39 PM
කාට වුනත් ගෞරවනීය මරණයක් අයිතියි..එය මිනිස් අයිතිවාසිකමක්(නු)
සිල්වා තබුක් Tuesday, 06 November 2012 12:46 PM
දෙනෝ දාහක් මැද මහපාරේ පන පඅදිමින් මිනිසුන් මැරෙනකොට බේරගන්න අරක්ෂාවක් නැති රටේ මැරුණට පසු කාව ආකර්ෂා කරන්නද? (නු)
නවුෆල් Wednesday, 07 November 2012 10:07 AM
එල්ලුම් ගහ ගෙනෙන්නේ නැත්තේ ඇයි? ගෙනාවොත් පාර්ලිමේන්තුවේ ඇමති සංඛ්‍යාව අඩුවෙයි. (නි)
ප්‍රියන්ත Tuesday, 06 November 2012 12:58 PM
තාමත් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාද කියන එක ප්‍රශ්ණයක්..!(නු)
කිත්සිරි Tuesday, 06 November 2012 01:09 PM
මිනිස් සිත් තුල මිනිස්කම පහල වේවා!(නු)
ලලිත් කටාර් Tuesday, 06 November 2012 01:31 PM
ඇයි පාතාලය යුද ප්‍රකාශ කරයි කියලා බයද?(නු)
හිල්මි Tuesday, 06 November 2012 08:07 PM
කීර්ති, කොහොමත් දැන් රටේ පාලන බලය අතට අරන් තියෙන්නේත් මැරයන් තමයි. (නි)
ධම්මිකා Tuesday, 06 November 2012 01:39 PM
ඔයා මරාගන්න ගම් දෙකේ ඉන්න චන්ඩින් ගෙනල්ලා එයාලගේ එක ඇගිල්ලක පුරුකක් කපන්න ඕන.. මේ සේරම ඉස්සරහා... ඊළග වැරුද්ද කෙරුවොත් තව ඇගිල්ලක් කපන්න.. වේදනාව පෙනෙන්නයි විදින්නයි දෙන්න ඕන. එයාලට දුක තේරෙන්න..!(නු)
වසන්ත Wednesday, 07 November 2012 11:00 AM
මැරුණට පස්සේ ආරක්ෂාව කාටද ??? ගන්න පියවරක් ගන්න තිබුණෙ මුලදිනේ (ස)
චිරාත් Tuesday, 06 November 2012 02:06 PM
පොලිස් මාධ්‍යය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නේද?(නු)
ෂෙරීෆ් Tuesday, 06 November 2012 09:01 PM
ලංකාව ලොව සාමකාමීම රටලුනේ. (නි)
චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 02:37 PM
ඒ ඇයි..?(නු)
ජානක Tuesday, 06 November 2012 09:22 PM
ඇයි ලංකාවේ මරණ දඩුවම නියම කරන්නෙ නැත්තේ? පුලුවන් ඉක්මනට ඒ නීතිය හරියට පටන් ගන්න. එතකොට මේවා අඩු වෙයි. (නි)
සරත් Tuesday, 06 November 2012 09:56 PM
ලලිත්, ඔයා අවුරුදු 50ම හිටියේ සෞදියෙද? (නි)
නාරද Tuesday, 06 November 2012 03:01 PM
අයියෝ සල්ලි
සුසන්ත - ඉතාලිය Tuesday, 06 November 2012 03:38 PM
ආරක්ෂාව නම් ඉතින් ඉහටත් උඩින්නේ...වැඩි වෙනසක් නෑ...80 භීෂණ කාලේ වගේ දැන් ලංකාව. මොනව කරන්නද...කවදා ආශ්චර්ය කරා ලගා වෙයිද දන්නේ නැ(නු)
සුසන්ත - ඉතාලිය Tuesday, 06 November 2012 03:25 PM
ආරක්ෂාව නම් ඉතින් ඉහටත් උඩින්නේ. වැඩි වෙනසක් නැහැ. 80 භීෂණ කාලේ වගේ දැන් ලංකාව. හා නැද්ද..? මොනව කරන්නද? කවදා ආශ්චර්ය කරා ළගා වෙයිද දන්නේ නැහැ. (නි)
කීර්ති Tuesday, 06 November 2012 03:38 PM
මිනීමරුවන් සදහා මරණීය දඩුවම ක්‍රියාත්මක නොකලොත් මැරයන් රටේ පාලනය කරන එක වැඩි ඈතක නැහැ..!(නු)
චන්දන Tuesday, 06 November 2012 05:04 PM
බෝක්කුවට නියම නම දාලා තියෙන්නේ..!(නු)
කුෂාන් Wednesday, 07 November 2012 04:20 AM
කීර්ති, ඔයා ඉන්නේ මේ ලෝකේ නෙමෙයිද? (නි)
ලංකා Wednesday, 07 November 2012 04:19 AM
මේක කරේ කවුද කියලා හැමෝම දන්නවා (ස)
සරත් Tuesday, 06 November 2012 05:19 PM
ඉස්සර කනත්තට ආරක්ෂාව අවශ්‍ය නැත.. ඒ ඇතුළත අය පිටතට නොඑන නිසා පිට අය ඇතුලට නොඑන නිසාත්.. දැං..!(නු)