වලස්මුල්ලේ ඕකේවෙළ සිංහල බෙහෙත් හලකදී ගංජා කුඩු තොගයක් සොයා ගත් පොලීසිය එහි වටිනාකම රුපියල් දෙකෝටියක් බව කියයි. ගල් කෝපි හා මෝදක සෑදීම සදහා මෙම ගන්ජා යොදා ගන්නට ඇතැයි පොලීසිය කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගල් කෝපි හදන්න ගෙනා ගංජා කුඩු අල්ලයි
කුමාර Tuesday, 02 July 2013 09:09 PM
පිටබෙද්දර ජයා ඉන්නේ මාතර පිටබැද්දර නේද ?ගල් කොපි නම ඇහුවේ අද උනාද ගංජා ගහනවා නේද ? (අ)
අමිළ කටුනායක Monday, 01 July 2013 07:22 PM
වෙද මහත්තුරුන්ට බල පත්‍ර තියෙනවා මේවා තියා ගන්න. බොහෝ අය ඒකෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා. ඉස්සරහට තව තව මොන මොන කෝපි ජාති එයිද දන්නේ නැහැ.(නදී)
ශිරෝමි Monday, 01 July 2013 09:15 PM
ගල් කෝපි...ඇහුවමයි (අ)
නීල් රණා Monday, 01 July 2013 02:29 PM
ගල් කෝපි, මදන මෝදක පමණක් නොව ආයුර්වේද බෙහෙත් වර්ග වලටත් අධි මාත්‍රා වලින් ගංජා එකතුකිරීම වැලැක්විය යුතුයි. ලංකාවේ ගංජා උවදුරට බොහෝ විට ලක්වන්නේ පාසල් සිසුන් හා වැඩකරන කම්කරු ජනතාව. නමුත් යම් යම් ආයුර්වේද බෙහෙත් වලට ඇබ්බැහිවූ කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් සිටින නිසා මෙයින් රටට සිදුවන හානිය බලවත්. (දී)
පිටිගල මිලානෝ Monday, 01 July 2013 02:57 PM
මෙය සමහරක්ගේ සම්ප්‍රදායක පානයකි 'ගල්කෝපි'. මෙය සාදා ගන්නේ කෝපි කුඩු සහ කන්සා කුඩු අනුපාතිකව මිශ්‍ර කිරීමෙනි. මෙය බීමෙන් කලහාකාරී නොවන මත් ගතියකට පත්වේ.(නදී)
වලස් පිටියේ මාමා Monday, 01 July 2013 03:06 PM
වලස්මුල්ලේ ගංජා ,වලහපිටියේ කසිප්පු කවදා අල්ලයිද? (දී)
ගාමිණී-සිරි Monday, 01 July 2013 03:21 PM
කිරි කෝපි,කළු (බ්ලැක්) කෝපි ,බිත්තර කෝපි ගැන විතරයි මම නම් අහලා තියෙන්නේ.ජීවිතේ පළමු වතාවටයි... මේ ගල් කෝපි ගැන ඇහුවේ.බොන්න ආසාවේ බැහැ. අපිට නැති වුනත් පොලීසියේ මහත්වරු නම් මේ දිනවල , ගල් කෝපි ගහනවා ඇති හිටු කියලා. (දී)
ලුම්බිණි Monday, 01 July 2013 03:28 PM
මේවා පාවිච්චි කලේ බෙහෙත් හදන්න නම් පොලිසියට හේතුවක් නැහැ ඒකට ගිහින් අත් අඩංගුවට ගන්න. (දී)
පිටබෙද්දර ජයා Tuesday, 02 July 2013 06:27 AM
ගල් කෝපි? ම්ම්ම්ම් ! අදමයි ඇහුවේ. ඇසාවෙ බැහැ ටිකක් බීලා බලන්න. හැබැයි එකක් , ගංජා බිවුවට අරක්කු බිවුවා වගේ ලෙඩ දුකක් ඇතිවෙන්නේ නැහැ. බොන එකත් සන්සුන් වෙනවා කාටවත් කරදයක් නැහැ. හොඳට කන්න පුළුවන්. මම නම් කියන්නේ රජය මැදිහත් වෙලා මේක නීතිගත කරලා වැඩේ පටන්ගතොත් කුඩු ගහලා මැරිලා යන අපේ තරුණයෝ ටික බේරගන්න තිබුනා නේද ? (නි)