IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ගල් ගසන්නන් අල්ලන්න දුම්රිය හමුදාව එයි

ගල් ගැසීම මගින් දුම්රියට හා මගීන්ට සිදුකරන හානි වැළැක්වීම සඳහා දුම්රිය ආරක්ෂක නිලධරයන් ගිනි අවි සහිතව ධාවනය වන දුම්රියට යොදවන බව දුම්රිය ආරක්ෂක හමුදා අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා කියයි.

අඩු ගණනේ එක් දුම්රියකට සන්නද්ධ ආරක්ෂකයන් සිව් දෙනකු පමණ යෙදවෙනු ඇත.

ගල් ගැසීම නිසා මෑතදී දුම්රිය මගියෙක් මියගොස් තවත් කිහිපදෙනෙක් තුවාල ලදහ.

 



අදහස් (0)

ගල් ගසන්නන් අල්ලන්න දුම්රිය හමුදාව එයි

සමන්ත Monday, 15 August 2016 04:12 AM

පළමු කාරණය වියයුත්තේ මියගිය පුද්ගලයාගේ අයතිවාසිකම උදෙසා නඩු දැමීමය. දෙවනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ මගීන්ගේ ජීවිත පිළිබඳව ඇති නොසැළකිලිමත්කම උදෙසා වගකිවයුත්තන් සොයා දඬුවම් කිරීමය. මිනිසුන් බයකර කරන දේවල් සාර්ථක නොවන නිසා තෙවනුව රට පුරා මිනිසුන් දුම්රියේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාවක් ලෙස යොදා ගැනීමය. එසේ නොමැතිව ඔය තුවක්කු වලින් කළ හැකි දෙයක් නැත. (නි)

:       0       0

වීරසේන - පස්යාල Sunday, 14 August 2016 01:24 PM

රේල් පාරේ සිට ගල් ගසන අය ධාවනය වන දුම්රියේ සිට අල්ලන්නේ කොහොමද.? එම හමුදාව සැක සහිත ස්ථාන වල සිටිය යුතුයි නේද? (ර)

:       0       0

රොකී Sunday, 14 August 2016 01:59 PM

අනුරාධ ඔබේ අදහස හරි කියා මටත් හිතෙනවා. (ර)

:       0       0

බමුණු Sunday, 14 August 2016 02:08 PM

අනුරාධ, ඔබ හරි අපේ අයට මේවා තේරෙන්නේ නැත. (ර)

:       0       0

අනුරාධ Sunday, 14 August 2016 02:14 PM

ස්තුතියි රොකි. (ර)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 14 August 2016 02:53 PM

දවසක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ යන දුම්රියකට අතරමගදී අසූචි ගැහැවුවා. මේවා කරන තිරිසනුන්ට වෙඩි තියන්නයි ඕනේ. (බ)

:       0       0

චමින්ද Sunday, 14 August 2016 04:48 PM

තුවක්කු දීලා මොනවා කරන්නද. ගහපු කෙනා කෝච්චිය නවත්තලා ආරක්ෂකයො එනකන් ඉන්නවා නම් හොඳයි මේ වැඩේ. ඊට වැඩිය හොඳයි බෙහෙත් පෙට්ටියක් දුන්නා නම්. ගහන මිනිස්සු අල්ලන්න ඕනෑ නම් වීඩියෝ කැමරා සවිකරන්න ඕනෑ. නැතුව අල්ලන්න බැහැ (නි)

:       0       0

කුමාර Sunday, 14 August 2016 05:39 PM

සීසීටීවී කැමරා සවිකිරීමද වැදගත් වේ (නි)

:       0       0

පුපුදු Sunday, 14 August 2016 10:23 AM

වියදමක් ගියත් මේක හොඳ වැඩක්. (ර)

:       0       0

අනුරාධ Sunday, 14 August 2016 10:29 AM

ඇයි මේ වගේ සැලසුම් මාධ්‍යට දෙන්නේ,ප්‍රචාරය කරන්නේ.මේවා බොහොම නිශ්ශබ්දව සැලසුම් සහගතව නේද කරන්න ඕනේ.එතකොට නේද සාර්ථකව වැටලීම කරන්න පුළුවන් වෙන්නේ.මේ මට හිතුන විදිහ (බ)

:       0       0

ජනහිත Monday, 15 August 2016 12:47 AM

අවවාදාත්මක දැන්වීම් පුවරු හා පත්‍රිකා මෙම ප්‍රදේශ වල පිහිටුවීම හා බෙදාහැරීම කළයුතුයි. මේවාට තමයි නීති හදන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 549 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 658 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 366 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 257 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1067 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 904 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site