IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගාලු ඡන්දේ ස්ටිකරය හරියට අලවාගන්නට බැරිවේ

ගාල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ දී ප්‍රකාශකළ තැපැල් ඡන්ද මුද්‍රා තැබීමේ දී ඇලවිය යුතු ස්ටිකරයට ගම් නොයෙදූ බවත් ඒ හේතුවෙන් බලවත් සැකයක් ඇතිවූ බවත් ඡන්දය ප්‍රකාශකළ අය කියති. මේ සම්බන්ධයෙන් ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කළ විට ඇලවූ ස්ටිකරය ගලවා යළි ගම් ගා ඒවා අලවා ඇතැයි ද ඔවුහු කියති. මුද්‍රා නිසි පරිදි නොඇලවීමත් යලි ඒවා ගලවා ඇලවීමත් හේතුවෙන් තමන්ගේ ඡන්දය පිළිබඳ ගැටළුවක් අැතැයි ගුරුවරු කියති.

මේ සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ ස්ටිකරය ඇලවීමේ ගැටළුවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ඒ ගැන සොයා බැලීමට තම නිලධාරීන් යැවූ බවයි. ඔවුන් ඒ අනුව ස්ටිකරය නිසි ලෙස ඇලවීමට උපදෙස් දී ඇතැයි ද ඡන්ද සම්බන්ධයෙන් කිසිදු දූෂණයක් හෝ වංචාවක් සිදු නොවූ බව ද ඒ මහතා පවසයි.



අදහස් (0)

ගාලු ඡන්දේ ස්ටිකරය හරියට අලවාගන්නට බැරිවේ

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Wednesday, 24 December 2014 04:21 AM

කණිෂ්ක මහත්තයා ඡන්ද නිලධාරියෙක් හැටියට වැඩ කරලා තියෙන්නේ දැනට අවුරුදු 50 කට කලින් වෙන්න ඇති. ඔය කතා අපිට නොකියා ඉන්නවද.මගේ තාත්තාත් රජයේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් හැටියට බොහෝ මැතිවරණ ක්‍රියාවලියන්ට අංශ බාර ප්‍රධාන නිලධාරියෙක් හැටියට සහභාගි වූ අයෙක්.ඔහු අපිට කියලා තියෙනවා ඔහුට මුහුණදීමට සිදුවූ අමිහිරි අත්දැකීම් ගැන.ඒවා ඇත්තටම මෙතන ලියන්න බැහැ (නි)

:       0       0

වසන්ත සිරිවර්ධන Tuesday, 23 December 2014 04:00 PM

ගාල්ලේ නම් ඡන්ද ගැන අපිට කතාකරන්න දෙයක් නැහැ (නි)

:       0       0

නිහාල් Wednesday, 24 December 2014 04:35 AM

ස්ටිකර් වල කවුද ගම් ගන්නේ? ඒවාට ගම් ගාලානේ එවලා ඇත්තේ. මේවා නිසා මිනිසුන්ට ඡන්දය ගැන සැක හිතෙනවා. හරියට උපදෙස් කියවන්නේ නැති නිළධාරීන් නිසා හැමෝටම දොස් අහන්න වෙනවා. (නි)

:       0       0

තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 11:20 AM

මීට වඩා මේ ගැන හොයන්න වෙනවා. නිලධාරීන් මොකද කරන්නේ ? (නදී)

:       0       0

පියුමි Tuesday, 23 December 2014 11:44 AM

කෝ අර මැකෝ කියන කෙනා (නදී)

:       0       0

කාලිංග Tuesday, 23 December 2014 06:59 PM

මගේ නම් අදහස ඡන්දය පවත්වන හැම තැනකම කැමරා සවි කරන්න කියායි. ගණන් කරන තැන විශේෂයෙන්ම (නි)

:       0       0

සංජීව Tuesday, 23 December 2014 12:04 PM

බල තණ්හාවෙන් දඟලන මේ අයට මොනවා නම් කරන්න බැරිද? (නදී)

:       0       0

මහවැව​,නිමල් වර්ණකුලසුරිය​,. Tuesday, 23 December 2014 09:11 PM

මැකෝ,පෙන්‍ෂන් නැතිව විශ්‍රාම යන්න බය ඇති (නදී)

:       0       0

පබිලිස් Tuesday, 23 December 2014 09:12 PM

වගකිවයුත්තන් මොකද කරන්නේ? (නි)

:       0       0

මහවැව​,නිමල් වර්ණකුලසුරිය​ Tuesday, 23 December 2014 09:16 PM

මැකෝතුමනි ඔබතුමා කොහේද? (නි)

:       0       0

උපුල් රංජිත් Tuesday, 23 December 2014 12:11 PM

මැකෝ මෙය ගැන සොයා බලන්න (නදී)

:       0       0

උපාලි රන්ජිත් Tuesday, 23 December 2014 12:16 PM

මැකෝ තුමනි, කරුණාකර සාදාරනව කරුණු සොයන්න. ස්වාදීන කණ්ඩායමක් පත් කරන්න තියන්න එපා. (නදී)

:       0       0

සරා Tuesday, 23 December 2014 12:20 PM

මොනවද මේ කරගන්නේ (නදී)

:       0       0

සුගුනවති Tuesday, 23 December 2014 12:24 PM

මේක නම් එතරම් හොඳ පුවතක් නොවේ. (නදී)

:       0       0

ජයසිරි Tuesday, 23 December 2014 12:29 PM

එහෙනම් ඔය නිලධාරීන් මොන්ටිසෝරි ගිහින් නැහැ. ඇයි අප්පා මොන්ටිසෝරියෙදි කොච්චර නම් අලවන වැඩ දෙනවද ? (නදී)

:       0       0

අකිල Tuesday, 23 December 2014 01:01 PM

අන්තිමට වෙන්නේ මේක . මෙහෙම ඡන්දෙ තියල වැඩක් නැහැ. මේ පාරත් දිනා ගන්න. (නදී)

:       0       0

විජේ Wednesday, 24 December 2014 01:59 AM

ඔහොම නොවුනා නම් තමයි පුදුම වෙන්න ඕනා. අපරාදේ කෝටී ගණන් වියදම් කරලා ඡන්ද තියන්නේ නැතුව බලෙන්ම ගත්තනම් ඉවරයිනේ. මේ පාරත් දිනුම් තමයි. (නදී)

:       0       0

හේරත් Tuesday, 23 December 2014 01:12 PM

අදම ඡන්ද ටික ගැනලා බලමුකෝ (නදී)

:       0       0

මුණසිංහ Wednesday, 24 December 2014 02:26 AM

ස්ටිකර් වලට ගම් ගාලා අලවනවා කියලා මම නම් අහලා නැහැ. (නි)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Tuesday, 23 December 2014 01:58 PM

අධ්‍යාපනයද අහන්න දෙයක් නෑ. (ස)

:       0       0

කනිෂ්ක Wednesday, 24 December 2014 03:23 AM

මොනවද මේ බොරු කතා. හොරට ඡන්ද දාන්න බෑ. කි දෙනෙක් නිලදාරීන් ඉන්නවද මේවා කරන්න. අනික ඔවුන් එන්නේ නොයෙක් පළාත්වලින් ඔවුන් මොන පක්ෂේද කියල කවුරුවත් දන්නේ නෑ. රහසිගතව ඡන්ද ගණන් කරන්න බෑ හොර කරන්න බෑ කි දෙනෙක් මේ ක්‍රියාවලිය බලාගෙන ඉනන්වද. මම ඡන්ද ගණන් කරපු නිලදාරියෙක් හැටියටයි මේ කියන්නේ (නදී)

:       0       0

අසංග Wednesday, 24 December 2014 03:25 AM

මුණසිංහ ඹබ හරි. (නදී)

:       0       0

රොෂාන් Wednesday, 24 December 2014 03:34 AM

මුණසිංහ ගාල්ල පැත්තේ එහෙම තමයි (නදී)

:       0       0

ඉන්දික Tuesday, 23 December 2014 10:40 AM

මෝඩ කතා. ස්ටිකර් වලට ගම ගන්නේ කොහෙද? ඔය වගේ මෝඩ ඡන්ද දුෂණ චෝදනා තමයි කරන්නේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 828 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 349 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 608 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 402 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1104 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site