ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම සහයෝගය ලබාදෙන බව පවසයි. සමාජයේ ඉහළම ස්ථරයේ සිට පහළම ස්ථරය දක්වා පැතිර පවත්නා දූෂණය වංචාව දුරු කිරීමට ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගයට සහය දක්වන බවත් තොග හා සිල්ලර ක්‍රමයට දූෂණයේ යෙදුණු සියළු දෙනාට දඬුවම් දෙනු ඇතැයි යන්න තම අපේක්ෂාව බවත් හෙතෙම කියා සිටියේය.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගාලු පුරපතිගේ සහය නව ජනපතිට
අමා Monday, 12 January 2015 03:44 AM
ඔබතුම වුණත් කරලා තියෙනවනම් හම්බ වේවි (අ)
ධම්මික ගමගේ Monday, 12 January 2015 04:38 AM
එතුමා කොහොමත් හොඳ මනුස්සයෙක් (නි)
ඉෂාන් Monday, 12 January 2015 05:14 AM
අනිවාර්යෙනම මෛත්‍රී පාලනයට එකතුවිය යුතු පුරපති කෙනෙක්. ඔබට ජය.! (ර)
අනිශ් Monday, 12 January 2015 09:16 AM
දැන් තමයි මෙයාලට මතක් වෙලා තියෙන්නේ, මෙයාල වගේ අය ඉන්න තැනක ඉපදෙන්නත් ලැජ්ජයි. (ස)
නිමාලි අල්විස් Monday, 12 January 2015 03:08 PM
හොඳ වෙනසක්. (නදී)