IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගලි බවුසරේ පළාතක් ගඳ ගස්වයි

පෙර දින රාත්‍රී බණ්ඩාරගම රඹුකන වෙළ අසළ සැකකටයුතු ලෙස ගලි බවුසරයක් නවතා තිබුණු අතර එසැණ එය වීඩියෝ ගත කරන්නට හදද්දීම රථය පළා ගියේය. එය ලුහු බැඳ ගොස් එහි අංකය වීඩියෝග කරන්නට එසැණ මාධ්‍යවේදියාට හැකි විය.

අද උදේ රඹුකන වෙළ අසළට ගිය විට දැක ගත හැකි වූයේ වැසිකිළි අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එහි දමා ගොස් තිබූ බවයි. පොලිස් පරිසර ඒකකය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.

මාධ්‍යවේදියාගේ වීඩියොවෙන් අපද්‍රව්‍ය දමා ගිය ගලි බවුසරයේ අංකය පොලිසිය සොයා ගත් අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

IMG_1465 IMG_1472 IMG_1473



අදහස් (0)

ගලි බවුසරේ පළාතක් ගඳ ගස්වයි

ශිරන් Wednesday, 23 July 2014 11:57 AM

ගලිය හලන්නට තිබ්බේ අර පැත්තට (නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 23 July 2014 12:53 PM

අපරාදේ අර මොනවද වායුවක් හදන තැනකට දීලා කීයක් හරි ගන්න තිබුනේ (නදී)

:       0       0

කාලිංග Wednesday, 23 July 2014 04:41 AM

හොද දඩුවමක් දෙන්න ඕන, ජරාව ඔක්කොම පටවල ගෙදර වත්තෙන් බාගන්න දෙන්න ඕන, අල්ලලා උසාවි දාල දඩ ගැහුවට මදි (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 23 July 2014 05:10 AM

අනේ අපොයි! (නි)

:       0       0

කුමාර් Wednesday, 23 July 2014 06:05 AM

මේවා දාලා තමයි චීනයේ 75% විතර ගොවිතැන් වැඩ ක‍රන්නේ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 July 2014 06:12 AM

මේවාට ක්‍රමවත් ක්‍රමවේදයක් නැති අඩුපාඩුව නේද මේ විස්තර කරන්නේ? රජයේ ඇස් ඇරේවා! (නි)

:       0       0

තේජාන්විත Wednesday, 23 July 2014 06:36 AM

අයියෝ අපරාදේ හරියට කතා කරගෙන හොද කෙසෙල් කොටුවකට ගිහින් දාන්න තිබ්බා. සරු අස්වැන්නක් අනිවාරයෙන්. ඒ අතින් ලංකාවේ මිනිස්සු තම නොදියුනුයි (නදී)

:       0       0

සූරිය ආරච්චි Wednesday, 23 July 2014 07:19 AM

කොහොමත් දැන් වෙන්නේ පළාතම ගඳගස්සන වැඩමනේ (නි)

:       0       0

අජිත් Wednesday, 23 July 2014 07:20 AM

ලංකාවේ පරිසරය විනාශ කරලා බේරෙන්න හරි පහසුයි. (නි)

:       0       0

චමින්ද Wednesday, 23 July 2014 08:59 PM

සමහරු ඉන්නවා මේවගේ දේවලුත් අනුමත කරන (නි)

:       0       0

ප්‍රශාන්ත Wednesday, 23 July 2014 07:23 AM

ජනතා අවධානයටයි! (නි)

:       0       0

සිදත් Wednesday, 23 July 2014 07:24 AM

මෙන්න අපේ අයගේ තවත් වැඩක්! (නි)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 09:03 AM

කව්රු මොනවා කිව්වත් , ගලි බවුසරයෙන් දමා ගිය අප ද්‍රව්‍ය එතරම් දුඟද නොවන පාටයි ! සමහර විට අලුත්ම බඩු වෙන්න ඇති.. කිසිම විමර්ශණ නිලධාරියෙක් නාසය නම් වසාගෙන නැහැ !! (නදී)

:       0       0

චමින්ද Wednesday, 23 July 2014 09:34 AM

ඇයි මේ සෙරප්පු දාගෙන රාජකාරි කරන්නේ ...? කකුලේ තුවාලයක්ද ? නිකන් හරියට පෙන්ෂන් ගිය එක්කෙනෙක් වගෙයි. (නදී)

:       0       0

ටිරල් Wednesday, 23 July 2014 11:24 AM

වම් කකුල තුවාල වෙලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 485 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 230 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3192 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1133 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 593 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1963 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37769 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24904 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 225 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 734 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site