IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගල් විහාර පිළිම නිගරුව ගැන පරීක්ෂණයක් ඉල්ලයි

කාන්තාවක ද පොලොන්නරුවේ ඓතිහාසික ගල් විහාරයේ බුදු පිළිම වහන්නේ මතට නැග ජල බවුසර් යොදාගෙන සේදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධයෝ පරීක්ෂණයක් ඉල්ලති.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව සිදු කර තිබෙන මෙම කටයුත්ත පුරා විද්‍යා නියමයන්ට පවා පටහැනි බව පුරා විද්‍යා නිලධරයෙක් කියයි.

ගල් විහාරයේ බුදු පිළිම අව්වෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීම සදහා විශේෂ පියස්සක් පවා ඉදි කර තිබියදී තද අව් රශ්මියක් පැවැති ඉකුත් සිකුරාදා (30) දිනයේ අව්වට රත්වූ බුදු පිළිම මෙසේ ජල බවුසර් යොදාගෙන සේදීමෙන් එම බුදු පිළිම පුපුරා යාමකට හෝ ඉරි තැලීමකට ලක්වීමට ඉඩ තිබෙන බව ද එම නිලධාරියා කියයි.



අදහස් (0)

ගල් විහාර පිළිම නිගරුව ගැන පරීක්ෂණයක් ඉල්ලයි

කටා මාමා Monday, 02 September 2013 01:37 PM

තරහා ගන්න එපා බුදු සමය කාන්තාවනට සම තැන නොව සුදුසු තැන දීලා තියනවා. තේරුම් ගන්න සාමාන්යෙන් ඕනෑම දෙකට අදාලයි සුදුසු තැන ලැබීම.(නදී)

:       0       0

චරිත් Sunday, 01 September 2013 10:29 PM

පුරාවිද්‍යා අය නිදාගෙන ඉදලා වගේ. වැඩේ කළාට පස්සේ පරීක්ෂණ ඉල්ලන්න. අන්තිමට පරීක්ෂණයේ ප්‍රතිපල එද්දී පිළිම වලට වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. අස්සයා යන්න කලින් ඉස්තාලේ වැහුවා නම් ඉවරයි නේද? (නි)

:       0       0

කටා මාමා Monday, 02 September 2013 01:43 PM

ලුම්බිණි මොනවගේ දෙයක් කියයිද කියලා හිතන්නේ, අනිවාර්යෙන් සිංහල සභාත්වයට ඇද කරන දෙයක් ලියයි ඔං බලන්න මං කිව්වා.(දී)

:       0       0

සේනාරත්න Sunday, 01 September 2013 11:20 PM

ඔය සෝදපු අයගේ පින්තුරයක්වත් නැද්ද? නැතුව කොහොමද ඔප්පු කරන්නේ? (නි)

:       0       0

සත්‍යපාල Monday, 02 September 2013 01:29 AM

වැඩක් වෙන එකක් නැහැ මගේ හිතේ... (නි)

:       0       0

මලිති Monday, 02 September 2013 02:38 PM

ඔබ හරි විජේසිරි, කාන්තාවන්ට ඔය තරම් නිග‍්‍රහ කරන්නේ සත්තකින්ම මේ නිළධාරීන් තමන් ඉපදුනේ අම්මෙක්ගෙන් කියන දේත් අමතක කරලනේ. (ස)

:       0       0

මහින්ද Monday, 02 September 2013 02:28 AM

වහාම මේ අයව සිරබාරයට ගන්න (නි)

:       0       0

දීපාල් Monday, 02 September 2013 04:49 AM

සොයා බැලිය යුතු කාරණාවක්, කාගේ වුවමනාවටද කළේ කියලා. (නි)

:       0       0

උපාලි Monday, 02 September 2013 05:59 AM

සත්‍යපාල හරි. මටත් හිතෙනවා වැඩක් වෙන එකක් නැහැ කියලා. බවුසර් වලින් වතුර ගහලා හෝදනවා කියන්නේ මේ පිරිත් පැන් ටිකක් ඉහිනවා වගේ දෙයක් නෙමෙයිනේ. මේක බලවතුන්ගේ අනුදැනුම ඇතුව සිදුවූවක් බව නිසැකයි. "වැඩක් වෙන එකක් නැහැ මගේත් හිතේ". (නි)

:       0       0

කපිල Monday, 02 September 2013 08:21 AM

මේ වගේ තැන වල මුර කාරයෝ සහ භාරකාර හාමුදුරුවෝ ඉන්නවනේ. ඒ අය මේකට වග කියන්න ඕන නේද.මේ තරම් දෙයක් කරනකන් ඒ ගොල්ල කොහෙද හිටියේ.මේවා අපේ ජාතිකඋරුමයන්. (අ)

:       0       0

සරත් ප් Monday, 02 September 2013 08:59 AM

භාරයක් ඔප්පුකලා වෙන්න බැරිද? (දී)

:       0       0

අසෝක Monday, 02 September 2013 09:18 AM

1. පරීක්ෂණයක් පවත්වා දඩුවම් කල යුතුමයි. මෙම වැඩේ කල කාන්තාවට සහ ආරක්ෂක නිලදාරීන් මෙම අපරාදයට වගකිය යුතුයි (දී)

:       0       0

චින්තක Monday, 02 September 2013 04:05 PM

කාන්තාව ගැන නොවේ මෙතන නියම ගැටලුව. අව්වෙන් රත් වූ ගලට ජලය යෙදිමයි. එය ඉතා දරුණු කුමන්ත්‍රණයක් විය හැක. එක්තරා කාලේකත් වෙඩි බෙහෙත් නැති උනාම ගල් කඩන මිනිසුන් කරන්නේ ගල රත් කර ජලය දැමීමයි . එවිට ගල පුපුරලා යනවා. (ස)

:       0       0

අචිනි Monday, 02 September 2013 09:58 AM

වදින්ට ගිය දේවාලය හිසට කඩ වැටීම (දී)

:       0       0

විජේසිංහ Monday, 02 September 2013 10:04 AM

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කිල්ල ගෙන සඳහන් කර නැහැ නේද, කාන්තාවන් කිල්ලක් යයි කියන්නේ ඉන්දියාවේ හින්දු විශ්වාසයට අනුව නේද?

:       0       0

ස්ටන්ලි Sunday, 01 September 2013 04:56 PM

මෙවැනි දෙයක් විනාඩියක් දෙකක් ඇතුලත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. එහෙම වෙලත් පුරාවිද්‍යා භූමිවල ආරක්ෂාවට ඉන්නා නිලධාරීන් කොහෙද හිටියේ. අනෙක මෙවැන්නක් කාන්තාවකට නුසුදුසු දෙයක් බව එම කාන්තාව නොදැන හිටියා වෙන්න බැහැ. (දී)

:       0       0

ගයන Sunday, 01 September 2013 05:05 PM

අපේ රට බෞද්ධ උනාට දැන් ඉන්න තිරිසන්නුන්ට දෙන්න ඕනි ෂරිය නීතියම තමයි (දී)

:       0       0

චතුර Sunday, 01 September 2013 05:43 PM

මෙය අන්ධ විශ්වාසය ද නුගත්කමද කියල හිතා ගන්න බෑ... (දී)

:       0       0

සියතු Sunday, 01 September 2013 06:04 PM

මේක මහත් අපහාසයක් තමයි (දී)

:       0       0

වරුණ Monday, 02 September 2013 11:14 AM

විජේසිංහත් කිල්ලක් වගේ පෙන්නේ! (දී)

:       0       0

නෙත්මාල් Sunday, 01 September 2013 06:15 PM

පිළිම වහන්සේ උස්සගෙන ගියත් පරීක්ෂණ විතරයි (දී)

:       0       0

ජානක Sunday, 01 September 2013 06:21 PM

පුදුම මිනිස්සු (දී)

:       0       0

පද්මිණි Monday, 02 September 2013 11:25 AM

ලොකුම කිල්ල නොසලකිල්ලනේ. කාන්තාවක් හෝ පුරුෂයෙක් කියල වෙනසක් නැහැ. කවුරු කලත් පිළිම වහන්සේ උඩ නැගීම ආගමට කරන නිගරුවක්. (දී)

:       0       0

අසෝක Sunday, 01 September 2013 07:45 PM

ඔයගොලෝ මේක දකින්නේ මොන කෝනයෙන්ද? බුදුපිළිමයක් පිරිසිදු කිරීම ගැන පැහැදීමක් නැද්ද? ඒක සෝදලා තියෙන්නෙත් පිරිසිදු වතුරෙන් . කවුරු හරි සර්දාවෙන් වෙන් කරපු දේ ගැන මේ තරම් පටලැවිල්ලක්. ඇයි (අ)

:       0       0

මිනිපෙ Sunday, 01 September 2013 08:20 PM

හොද චේතනාවක්.මේක කලයුත්තේ ඒ විෂය ගැන දන්නා බලලත් නිලදාරීන් පමණි.තමන්ට අයති නැති දේවල් කරන්න ගියාට පොඩි දඩුවමක් දුන්නොත් හොදයි.(අ)

:       0       0

නිමල් Sunday, 01 September 2013 08:56 PM

බල්ලෝ මංගල පෝරුව උඩට. කාන්තාවෝ බුදු පිළිම මතට.ආසියාවේ ආශ්චර්යය. (නි)

:       0       0

නිමල් Sunday, 01 September 2013 09:17 PM

මෙයත් කුමන්ත්‍රණයක්ද? මුරකරුවෝ හිටියේ නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4340 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1598 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4498 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 412 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4220 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2396 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33950 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23958 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 151 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 473 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site