IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ගාලු ශ්‍රිලනිප රැළියට සිසුන් යොදා ගත්තැයි චෝදනා

ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ සිසුන් පාක්ෂිකයන් ගෙනයන මුවාවෙන් ගාල්ලේ පැවැති ශ්‍රීලනිප මැයි රැළියට සම්බන්ධ කර ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු රාජ්‍ය ඇමැති පාලිත රංගෙබණ්ඩාර මහතා චෝදනා කරයි.

සිසුන් ප්‍රවාහනයට වැය කර ඇත්තේද  අමාත්‍යංශයේ මුදල් බවට චෝදනා කරන හෙතෙම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි අදාළ නිලධාරින්ට නියෝග කර ඇතත් ඊට අදාළ විමර්ශන වාර්තාව තාමත් තමාට ලැබී නැති බව ද කීය.

ඒ අනුව මේ සිදුවීම හා ඒ පසුපස ඉන්නා පුද්ගලයන් ගැන නුදුරේම රටට හෙළිකරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය. 



අදහස් (0)

ගාලු ශ්‍රිලනිප රැළියට සිසුන් යොදා ගත්තැයි චෝදනා

සුරන් Wednesday, 05 October 2016 11:13 AM

මෙතුමා කරන්න යන්නේ යහපාලනයට ප්‍රතිවිරුද්ධ දෙයක්. (ර)

:       0       0

සුජීව Wednesday, 05 October 2016 12:16 PM

සුරන්, මෙතුමා කරන්නේ හරි වැඩක්. (ර)

:       0       0

ලක්ෂි Wednesday, 05 October 2016 12:48 PM

නැහැ සුරන්, එතුමා කරනදේ හරියටම හරි. නිවැරදි දේ කරන කෙනාට හැමදාම බලයේ ඉන්න පුලුවන් (නි)

:       0       0

දහම් Wednesday, 05 October 2016 01:06 PM

ලබන ඡන්දෙදිත් ඔයා මැතිසබේට එන එක ෂුවර් වගේ. (නි)

:       0       0

දිනේෂා Wednesday, 05 October 2016 02:06 PM

ඔය එළිවෙන්නේ ටික ටික (නි)

:       0       0

ජනහිත Wednesday, 05 October 2016 03:29 PM

මේ මොකද ආවේශවෙලා වගේ දගලන්නේ. එකතුවෙලා වැඩේ ගෙනියන්න නේද පටන් ගතතේ. ඔය විදිහට අර දවස් 1500 වැඩේ කරගන්න බැරුව යාවි. සද්ද නැතුව ඉන්න එක හොඳයි. (නි)

:       0       0

හිමාල් Wednesday, 05 October 2016 06:19 PM

රංගේ බණ්ඩාරගේ අලුත් රංගනයක්ද? එහෙමත් කරයිද? (නි)

:       0       0

අබය Wednesday, 05 October 2016 09:45 PM

කවුද අපේ ළමයි මේවාට පාවිච්චි කරන්නේ? විදුහල්පතිතුමා මෙයට වගකිවයුතු නැද්ද? (නි)

:       0       0

ශාන්ත Wednesday, 05 October 2016 11:36 PM

සුරන්, ඔබ වැරදියි. මේක තමයි යහපාලනය කියන්නේ. මේ දේ සමහරුන්ට අමුතු දෙයක්. මෙතුවක් කාලෙකට මෙහෙම දේවල් දැකලා නැහැ නේ. මෙතුමා මෙතුමාට විරුද්ධව තියෙන නඩු වලටත් උසාවි යනවා. අනිත් අයගේ වැරදිත් අල්ලනවා. මෙන්න මේ දේ තමයි වෙන්න ඕනෑ. (නි)

:       0       0

චාමර Thursday, 06 October 2016 01:08 AM

සිසුන්ටත් ඡන්ද අයිතියක් තියෙනවා කියලා හිතනවා. බොරු කියලා රැගෙන ගියා නම් වංචාවක්. කොහෙද යන්නේ ගිහින් මොනවද කරන්නේ කියන දේ විමර්ෂණය කිරීම සිසුන්ගේ වගකීමක්. එ්කයි ඉගෙනගන්නවා කියල කියන්නේ. (නි)

:       0       0

රංචාගොඩ Thursday, 06 October 2016 01:32 AM

ඔහොම තමයි මෙයාලා ඔළුගෙඩි ගණන පෙන්නුවේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 180 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 106 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 266 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 117 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 619 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1303 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site