ගාල්ල හිරගෙදර අද සන්ධ්‍යාවේ හදිසි සෝදිසියක දී සිරකරුවන් ළඟ ගංජා හා මත් කුඩු ද ජංගම දුරකතන 14ක් ද සිම් කාඩ් 14ක් ද සොයාගත් බව ගාල්ල පොලිසිය කියයි. මීට සති කිහිපයකට පෙර ද එහි තිබී ජංගම දුරකතන රැසක් සොයා ගැනිණි.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගාලු හිරගෙදර ඡංගම දුරකතන පැටව් ගහයි
සජී Monday, 30 July 2012 09:58 AM
කවුද අම්මයි තාත්තයි? අනේ මටත් පැටියෙක් දෙන්න බැරිද? (නි)
ජනක Monday, 30 July 2012 11:16 AM
පළමුව මේවා ඇතුළේ ඉන්න දූෂිත නිලධාරීන් ටික අල්ලා සිටිය යුතුයි. (නි)
හිර්සාන් Sunday, 29 July 2012 07:14 PM
ෆෝන් කඩයක් දාන්න පුළුවන් එහෙනම්....(ස)
චනා Sunday, 29 July 2012 07:26 PM
කට්ටිය බෙදාගනීවිද දන්නේ නෑ....(ස)
ගාමිණී කුවේට් Sunday, 29 July 2012 08:07 PM
රටේ මෙවැනි ආයතන තුල දූෂිත නිලධාරීන් සිටිනතාක්කල් මෙවැනි දූෂන වළක්වන්න අමාරුයි.දැන්වත් අති නවීන තාක්ෂණයෙන් යුතු ආරක්ෂණ උපකරන හිරගෙවල්වල සවිකලයුතු අතර ආරක්ෂක අමාත්‍යංශය සමග සහයෝගයෙන් හදිසිවැටලීම් නොකඩවා දිනකට දෙතුන් වතාවක් වත් කලයුතුයි. (අ)
සුනිල් Sunday, 29 July 2012 09:47 PM
ගාමිණි ඔබගේ අදහසම තමා මාත් දරන්නෙ. ඒහි සේවය කල නිලධාරින්ට උසස් විමක් දෙන්න තියෙන්නේ....(ස)
නිෂාඩ් Monday, 30 July 2012 02:20 PM
දූෂිත නිලධාරීන් ඉන්නා තාක්කල් මීටත් වඩා භයානක දේවල් සිර ගෙවල් තුළට යයි. (නි)
මධු Sunday, 29 July 2012 11:40 PM
ඇතුලේ ඉදන් අයියලා වැඩ ටික කර ගන්නත් එපැයි (දී)
සහන් Monday, 30 July 2012 10:04 PM
දැන් හිර ගෙවල් තමයි හොරුන්ගේ තිඹිරි ගෙවල්....(ස)
සහන් Monday, 30 July 2012 10:05 PM
දැන් හිර ගෙවල් තමයි අපරාධකරුවන්ගේ තිඹිරි ගෙවල්........ (නි)
අමිල කටුනායක Monday, 30 July 2012 03:16 PM
ෆෝන් තියෙනවනම් උලත් එකයි, පිලත් එකයි....(ස)
නිශාන්ත Monday, 30 July 2012 09:38 AM
දැන් ඉස්සර සෙල්ලම් බෑ හොදේ....(ස)