මහඔය පූලාවල ප්‍රදේශයේ ගෙවත්තක තිබී අත් බෝම්බයක්, ටී 56 උණ්ඩ 50 ඇතුළු තවත් උණ්ඩ රැසක් සොයාගත් බව මහඔය පොලිසිය කියයි. කුඩා දරුවකු වත්තේ වළක් කපමින් සිටියදී මෙම උණ්ඩ දැක ඇති අතර පසුව පියාගේ මාර්ගයේ පොලිසියට දැනුම් දුන්නේය. ටැම්පිටියට නුදුරු ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට දැඩි වශයෙන් කොටි තර්ජන පැවැතියේය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
ගෙවත්තෙන් උණ්ඩ මතුවේ
උදයකාන්ත- ඇෆ්ඝනිස්ටන් Saturday, 30 November 2013 06:11 PM
ඇති යන්තම් දරු පැටියා බේරුනා. ජිවත් වෙන්න වාසනාව තියන දරුවෙක්.පියාට කියන්න තරම් නුවණක්කාර දරුවෙක් ඔබට දීර්ග අර්යුස ලැබේවා (අ)
අමිල කටුනායක Saturday, 30 November 2013 09:17 PM
තවම කොටි සාපය ඉවර නෑ වගේ බලද්දි (අ)
විරාජ් කාලිංග Saturday, 30 November 2013 09:30 PM
කාටවත් අනතුරක් නොවී ඔහොම බේරුනා ඇති ,කොටි වලලපුව වෙන්න ඇති (අ)